ප්‍රෙන්, ත්‍රෙඩ් එකක් දානවනං ඒක පිලිගත හැකි සාධක් එක්ක දාන්න ඕනෙ, උඹ නිකන් ඉන්නකොට ඔලුවට ආපු විකාර වලට ත්‍රෙඩ් දාල තේරුමක් නෑ නේද? එහෙම වැඩකට නැති ත්‍රෙඩ් දැම්මම අපි කරන්නෙ ඒවයෙන් ආතල් ගන්න එකමට මේ හෙන 100% accurate ඒවා හොයන් උඹ වගේ පුටිං ලොවන්නෙක්ට දදා කාලෙ කන්ඩ අමාරුවක් නෑ බන්උඹට ඔච්චර අමාරුනම් උඹ දහන්කෝ මං කියන දේට විරුද්ධ දේ ඔප්පු කරහන්කො ඉවරනේ. ඒකියන්නෙ රුසියාවට වඩා යුක්‍රේන් කාරයොද එහෙනම් මැරුනේ ඒක කියහන්කො
අරයා මෙයා කියපු ඒවා තමා බන් ඔය හැම news එකකම කියන්නෙ. උඹලා කැමති විදිහට news ආවමත් මොකෙක්හරි කියපු එකක් තමා කියන්නේ. නැතුව උඹ යුද්දෙ අස්සට රිංගලා සක්‍ර දෙයියෝ වගේ ගණන් කරන්නද? උඹ මට කියන්නෙ එහෙට උඩින් පාත්වෙලා අරුංගේ මිනී ගැනලා උඹට video call එකක් ගන්න කියලද
------ Post added on Jun 4, 2025 at 4:12 PM
ප.ලි.
මට තේරෙන විදියට අනිවාර්යයෙන් රුසියාවෙ ලොස් එක යුක්‍රේනෙ ලොස් එකට වඩා වැඩියි, මොකද රුසියාව හැප්පෙන්නෙ ඇමර්කාව ප්‍රමුඛ නේටෝ එකේ ලෝකෙ දියුණුම රටවල් 32ක මිලිටරි රිසෝසස් / සල්ලි එක්ක... හැබැයි තුන් හතර ගුණයක් ලොස් කියන්න කොහෙවත් සාක්කි හම්බෙලා නෑ.... ඒකයි මම උඹට කිව්වෙ එහෙම දෙයක් තියෙනවනම් දාන්න කියල...
රුසියාව ලෝකෙ දියුණුම රටවල් 32ක මිලිටරි රිසෝසස් එක්ක හැප්පිලා වර්ග කි.මී 70,000ට වැඩිය භූමි ප්‍රමාණයක් අල්ලගෙන තියෙනව පහුගිය අවුරුදු තුනට... YouTube එකේ ගිහින් බලපං ඒ පැතිවල වීඩියෝස්... එතකොට හිතා ගන්න පුලුවන් යුක්‍රේනෙ ලොස් එක කොහොම ඇතිද කියල... උන් බලෙන් ආමි එකට කොල්ලො බඳව ගන්න වීඩියෝස් දැක්කද? වෙස්ට'න් මීඩියා වලින් දෙන ලණු විතරක් කන්නෙ නැතුව කල්පනා කරල බලපං
