ආයේ අපිට ගොඩ යන්න බෑ ක්‍රික්ට් ඉවරයි ලොන්තයෝ ටික හෑව ඒක . ඉලගට ලංකාවේ එන්නේ රගර් සහ පාපන්දු වගේ ඒවා . ලොන්තයන්ට ක්‍රිකට් ගහන්න බෑ ගැහුවත් ටේබල් වල 5-7 අතරේ ඉදී කප් නම් වානා ඒවා සිහිනඕක ගොඩ ගියොත් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට අතේ ගහන්න තමා වෙන්නේ. ඒක නිසා ඕකට ගොඩ යන්න දෙන එකක් නෑ..
ehema wenne na machan but indian league walatawath yanna puluwan unoth hodai. dan india wala league eka tikak udata enawa. ekata Mancity team eke company ekath team ekak aran tiyanawa mama dakkaඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .
උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . .![]()
එම කියන්න එපා , පාපන්දු ටෙක්නිකල් ගේම් එකක් ක්‍රිකට් වගේ ලංකාවට අවස්ථාවක් තියනවා අපිට රගර් වලින් අමාරුයි අපේ දේහයන් සහ යුරෝපා දේහයන් ප්‍රමාණයෙන් විශාල නිසා. මොකෙක් හරි අප්‍රිකානු රගර් ටීම් එකක් ෆෝම් කරානම් ටෙක්නිකල් එක්ක බටහිර කන්ඩායම් වලටත් අමාරු වෙනවා. ලංකාවට ටොප් ලෙවල් යන්න ගොඩක් තරග තියනවා කඩු හරබ, මේස පන්දු , බැට්මින්ටන් වගේඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .
උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . .![]()
ඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .එම කියන්න එපා , පාපන්දු ටෙක්නිකල් ගේම් එකක් ක්‍රිකට් වගේ ලංකාවට අවස්ථාවක් තියනවා අපිට රගර් වලින් අමාරුයි අපේ දේහයන් සහ යුරෝපා දේහයන් ප්‍රමාණයෙන් විශාල නිසා. මොකෙක් හරි අප්‍රිකානු රගර් ටීම් එකක් ෆෝම් කරානම් ටෙක්නිකල් එක්ක බටහිර කන්ඩායම් වලටත් අමාරු වෙනවා. ලංකාවට ටොප් ලෙවල් යන්න ගොඩක් තරග තියනවා කඩු හරබ, මේස පන්දු , බැට්මින්ටන් වගේ
සිත ඇත්නම් පක කුඩාදඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .
ලංකාව හරියට ඉන්නේ ක්‍රිකට් වල ජපානේ වගේ ලෙවල් එකක football වලින් බලපුවම .
ඔයා මාර Negative මිනිහෙක් ඩිලාන් ...ඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .
උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . .![]()
බොරුවට පපුවට ගහගෙන proud srilanka ගාන්නේ නෑ ..ඔයා මාර Negative මිනිහෙක් ඩිලාන් ...
හදවතේ ජාතිකානුරාගය, ජාත්‍යාලය කියල දෙයක් නෑද ...
කලින් අනුදි ට cheer කරද්දි ඒකිට අපහාස කරා
දැන් රග්බි ....ලක් අම්ම්ට ආදරේ නැද්ද ඔයා ?
බොරුවට පපුවට ගහගෙන proud srilanka ගාන්නේ නෑ ..
ඇත්ත කිව්වේ .
නැති මගුල මවාගෙන ලෝකේ උන්ට විහිළුවක් වෙනවට වඩා ඇත්ත පිළිගත්තා නම් ඇති .
40ටවත් තේරෙන්න බැරි එකියක් ලොකු කරගෙන හිටියේ සිංහලු ගිය සති ටිකේ ඔය මෝඩ ගතිය නිසා .
අන්න ජැකලින් වගේ නම් ලොවෙත් මමත් කියනව දිනන්න පුලුවන් කියලා
අරක මොන අප්සට් කෑල්ලක් ද බන් ..
මම කියපු එකී දින්නා .



මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .සිත ඇත්නම් පක කුඩාද
මේමයි ඉස්සලම අපි දකුනු ආසියාව ඉලගට අග්නිදිග ආසියාව ඒම ටික ටික එන්න ඕනේ . වර්ල් රැන්කින්ග් ටොප් 50 වලට එන්න ඕනේ අවුරුදු 10 වගේ කාලෙක . බැරි නෑ . මේ ඉන්න ටීම් එක තමා මෙව්වා එක ගේන්නේ , ලංකාවේ ෆුට්බෝල් ගහන්නේ ගොඩක් තම්බිලා උන්ව ෆෝම් කරලා ගන්න ඕනේ ඉස්කෝලවල ලිග් ටූනමන්ට් ඕනේ ක්ලබ්ස් ඕනේ ක්ලබ් මැච් ඕනේ . බලහන් රගර් ක්ලබ්ස් සහ පාසල් රග්බි ඔය දෙක නිසයි ලංකාවේ රගර් ආසියාවේ ටොප් . ආන්ඩුවෙන් කරන්න ඕනේ ක්ලබ් කමිටි මැනේජ් කරලා සල්ලි පොම්ප වෙන්න එන්ටටේන්ට්මට් දෙන්න ඕනේ මිනිස්සුන්ට
වී මස්ට් ට්‍රයි බන්මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .
ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවට මොකක් හරි connection එකක් තියන රට ඉන්න සාමාන්‍ය එකාටත් හොදට සෙල්ලම පුලුවන් නිසා තමයි ඒ වගේ උන් දාගත්තම අපේ ටීම් එක තිබ්බ එකට වඩා ගොඩක් හොදයි කියලා තේරෙන්නේ .
ඉතින් ඔය සෙල්ලම අවුරුදු ගානක් තිස්සේ ගහන ඇගේම තියන රටවල් එක්ක ලොවෙත් ලංකාවට හැරෙන්නවත් බෑ .
Dan inna rank ekath ekka ehema hithena eka hari .ඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .
ලංකාව හරියට ඉන්නේ ක්‍රිකට් වල ජපානේ වගේ ලෙවල් එකක football වලින් බලපුවම .
ක්‍රිකට් වල ලංකාවට international ගහන්න හම්බෙන්න කලින් ඉදන්ම ලංකාවේ ක්‍රිකට් වලට් ලොකු තැනක් තිබ්බ .වී මස්ට් ට්‍රයි බන්
මුලින් කයි එම තමා අප්ග්‍රෙඩ් වෙන්නේ
දැක්කනේ වර්ල්ඩ් නො 2 බැට්මින්ටන් එකා හෑව හැටි අපේ එකා ගාව ඉයේද කොහෙද .
අවුරුදු ගනන් ෆුට්බෝල් ගැහුවත් උන් ගහන්නෙත් අපි ගහන්නෙත් එකම ගේම් එක ටෙක්නිකල් ෆිසිකල් තමා ඕනේ. එකට කෝච්ලා ඕනේ ඒ රටවලින් සහ ටීම් එකේ පුකේ ඇම්ම ඕනේ . ලංකාවේ ස්පොට්ස් අවුල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෑ සපොට් නෑ වෘත්තීයක් ලෙස ගන් නෑ ගේවන් නෑ ස්පොන්සර් නෑ ඉතින් ප්ලෙයර්ලා එන් නෑ . සැප ලැබෙනවනම් හැකියාව එනවා .
එකට හෙතුව ලන්කාවෙ ඔය ස්පොර්ට්ස් වලට තියෙන තැන පාසල් මට්ටමින් බලත හකි .මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .
ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවට මොකක් හරි connection එකක් තියන රට ඉන්න සාමාන්‍ය එකාටත් හොදට සෙල්ලම පුලුවන් නිසා තමයි ඒ වගේ උන් දාගත්තම අපේ ටීම් එක තිබ්බ එකට වඩා ගොඩක් හොදයි කියලා තේරෙන්නේ .
ඉතින් ඔය සෙල්ලම අවුරුදු ගානක් තිස්සේ ගහන ඇගේම තියන රටවල් එක්ක ලොවෙත් ලංකාවට හැරෙන්නවත් බෑ .
ෆුට්බොල් සුද්දගේ කාලේ තිබ්බා එක නැති කරේ ක්‍රිකට් තමා . ලංකාවේ ගොඩක් ස්පොට්ස් වලට ලමයින්ගේ උනන්දුව නැතිකරේ ක්‍රිකට් සහ ඒ හා බැදුන සල්ලි සමග එන ෆේම් එක.ක්‍රිකට් වල ලංකාවට international ගහන්න හම්බෙන්න කලින් ඉදන්ම ලංකාවේ ක්‍රිකට් වලට් ලොකු තැනක් තිබ්බ .
ඒ වගේ football වලට තැනක් තාම නෑ .
රගර් වලට වගේ එකක්වත් නෑ ..
ඒ වගේ රටේ උන්ගෙන් එන පිස්සුව නැතුව ටීම් ගේම් එකකින් අනාගතයක් නෑ .
තනි තනි සෙල්ලම් පුලුවන් අමුතු එකෙක් ඉදල . ටීම් ගේම් වලට වෙනම පිස්සුවක් තියෙන්න ඕනේ .