පාපන්දු ❤️

TJ Style

Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    Screenshot_20250616_210540_Samsung Internet.jpg
    image_81281fdf8f.jpg
    පාපන්දු කියන්නේ අයේ ඉතින් පිස්සුවක්
    එක හැදුනොත් හොදකරන්න අමාරුයි
    දැන් ශ්‍රිලංකා පාපන්දු කියන්නේ වෙනම ලෙවල් එකක් ඔවුන් කැපවීමෙන්, ක්‍රිඩා කරනවා , අපි බලාපොරොත්තු වෙනවා
    මේ වෙනස තවත් ඉදිරියට තියෙවි..❤️👍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,777
    113
    34
    Kalutara
    ඕක ගොඩ ගියොත් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට අතේ ගහන්න තමා වෙන්නේ. ඒක නිසා ඕකට ගොඩ යන්න දෙන එකක් නෑ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බංගලියන්ටත් ක්‍රිකට් එපා වෙලා දැන් ෆුට්බෝල් වලට නැමෙනවා

    ලංකාවත් එකයි වෙන්නේ . අපි ෆුට්බොල් යනවා , ක්‍රිකට් වලට එන්නේ USA , කටාර් , ඕමාන් වගේ ටීමිස් ඉස්සරට .

    ඕක ගොඩ ගියොත් ලංකාවේ ක්‍රිකට් ටීම් එකට අතේ ගහන්න තමා වෙන්නේ. ඒක නිසා ඕකට ගොඩ යන්න දෙන එකක් නෑ..
    ආයේ අපිට ගොඩ යන්න බෑ ක්‍රික්ට් ඉවරයි ලොන්තයෝ ටික හෑව ඒක . ඉලගට ලංකාවේ එන්නේ රගර් සහ පාපන්දු වගේ ඒවා . ලොන්තයන්ට ක්‍රිකට් ගහන්න බෑ ගැහුවත් ටේබල් වල 5-7 අතරේ ඉදී කප් නම් වානා ඒවා සිහින
    ------ Post added on Jun 17, 2025 at 12:06 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .

    උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . . 🥱
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,923
    1,420
    113
    Live in EARTH
    okkoma play karanna sri lankan citizen gattha mehe ipadila pitarata inna ewunda koheda dan. habai hodata sellam karanawa.

    ඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .

    උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . . 🥱
    ehema wenne na machan but indian league walatawath yanna puluwan unoth hodai. dan india wala league eka tikak udata enawa. ekata Mancity team eke company ekath team ekak aran tiyanawa mama dakka
    ------ Post added on Jun 17, 2025 at 12:14 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .

    උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . . 🥱
    එම කියන්න එපා , පාපන්දු ටෙක්නිකල් ගේම් එකක් ක්‍රිකට් වගේ ලංකාවට අවස්ථාවක් තියනවා අපිට රගර් වලින් අමාරුයි අපේ දේහයන් සහ යුරෝපා දේහයන් ප්‍රමාණයෙන් විශාල නිසා. මොකෙක් හරි අප්‍රිකානු රගර් ටීම් එකක් ෆෝම් කරානම් ටෙක්නිකල් එක්ක බටහිර කන්ඩායම් වලටත් අමාරු වෙනවා. ලංකාවට ටොප් ලෙවල් යන්න ගොඩක් තරග තියනවා කඩු හරබ, මේස පන්දු , බැට්මින්ටන් වගේ
     
    • Like
    Reactions: TJ Style

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    එම කියන්න එපා , පාපන්දු ටෙක්නිකල් ගේම් එකක් ක්‍රිකට් වගේ ලංකාවට අවස්ථාවක් තියනවා අපිට රගර් වලින් අමාරුයි අපේ දේහයන් සහ යුරෝපා දේහයන් ප්‍රමාණයෙන් විශාල නිසා. මොකෙක් හරි අප්‍රිකානු රගර් ටීම් එකක් ෆෝම් කරානම් ටෙක්නිකල් එක්ක බටහිර කන්ඩායම් වලටත් අමාරු වෙනවා. ලංකාවට ටොප් ලෙවල් යන්න ගොඩක් තරග තියනවා කඩු හරබ, මේස පන්දු , බැට්මින්ටන් වගේ
    ඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .

    ලංකාව හරියට ඉන්නේ ක්‍රිකට් වල ජපානේ වගේ ලෙවල් එකක football වලින් බලපුවම .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .

    ලංකාව හරියට ඉන්නේ ක්‍රිකට් වල ජපානේ වගේ ලෙවල් එකක football වලින් බලපුවම .
    සිත ඇත්නම් පක කුඩාද 🤭
    මේමයි ඉස්සලම අපි දකුනු ආසියාව ඉලගට අග්නිදිග ආසියාව ඒම ටික ටික එන්න ඕනේ . වර්ල් රැන්කින්ග් ටොප් 50 වලට එන්න ඕනේ අවුරුදු 10 වගේ කාලෙක . බැරි නෑ . මේ ඉන්න ටීම් එක තමා මෙව්වා එක ගේන්නේ , ලංකාවේ ෆුට්බෝල් ගහන්නේ ගොඩක් තම්බිලා උන්ව ෆෝම් කරලා ගන්න ඕනේ ඉස්කෝලවල ලිග් ටූනමන්ට් ඕනේ ක්ලබ්ස් ඕනේ ක්ලබ් මැච් ඕනේ . බලහන් රගර් ක්ලබ්ස් සහ පාසල් රග්බි ඔය දෙක නිසයි ලංකාවේ රගර් ආසියාවේ ටොප් . ආන්ඩුවෙන් කරන්න ඕනේ ක්ලබ් කමිටි මැනේජ් කරලා සල්ලි පොම්ප වෙන්න එන්ටටේන්ට්මට් දෙන්න ඕනේ මිනිස්සුන්ට
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,702
    1
    6,543
    113
    ඕක ඉතින් එක්තරා ලෙවල් එකකට විතරයි ටිකක් නැගල එන්නේ .

    උබල නිකන් ලංකාව අජන්ටිනාවට , බ්‍රසිල් වලට ගහල WC යනවා වගේ හීන දකින්න එපා . . 🥱
    ඔයා මාර Negative මිනිහෙක් ඩිලාන් ...
    හදවතේ ජාතිකානුරාගය, ජාත්‍යාලය කියල දෙයක් නෑද ...
    කලින් අනුදි ට cheer කරද්දි ඒකිට අපහාස කරා
    දැන් රග්බි .... 🤥 ලක් අම්ම්ට ආදරේ නැද්ද ඔයා ?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    ඔයා මාර Negative මිනිහෙක් ඩිලාන් ...
    හදවතේ ජාතිකානුරාගය, ජාත්‍යාලය කියල දෙයක් නෑද ...
    කලින් අනුදි ට cheer කරද්දි ඒකිට අපහාස කරා
    දැන් රග්බි .... 🤥 ලක් අම්ම්ට ආදරේ නැද්ද ඔයා ?
    බොරුවට පපුවට ගහගෙන proud srilanka ගාන්නේ නෑ ..

    ඇත්ත කිව්වේ .

    නැති මගුල මවාගෙන ලෝකේ උන්ට විහිළුවක් වෙනවට වඩා ඇත්ත පිළිගත්තා නම් ඇති .
    40ටවත් තේරෙන්න බැරි එකියක් ලොකු කරගෙන හිටියේ සිංහලු ගිය සති ටිකේ ඔය මෝඩ ගතිය නිසා .

    අන්න ජැකලින් වගේ නම් ලොවෙත් මමත් කියනව දිනන්න පුලුවන් කියලා
    අරක මොන අප්සට් කෑල්ලක් ද බන් ..
    මම කියපු එකී දින්නා .
     
    • Sad
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,702
    1
    6,543
    113
    බොරුවට පපුවට ගහගෙන proud srilanka ගාන්නේ නෑ ..

    ඇත්ත කිව්වේ .

    නැති මගුල මවාගෙන ලෝකේ උන්ට විහිළුවක් වෙනවට වඩා ඇත්ත පිළිගත්තා නම් ඇති .
    40ටවත් තේරෙන්න බැරි එකියක් ලොකු කරගෙන හිටියේ සිංහලු ගිය සති ටිකේ ඔය මෝඩ ගතිය නිසා .

    අන්න ජැකලින් වගේ නම් ලොවෙත් මමත් කියනව දිනන්න පුලුවන් කියලා
    අරක මොන අප්සට් කෑල්ලක් ද බන් ..
    මම කියපු එකී දින්නා .
    :no::angry::growl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    සිත ඇත්නම් පක කුඩාද 🤭
    මේමයි ඉස්සලම අපි දකුනු ආසියාව ඉලගට අග්නිදිග ආසියාව ඒම ටික ටික එන්න ඕනේ . වර්ල් රැන්කින්ග් ටොප් 50 වලට එන්න ඕනේ අවුරුදු 10 වගේ කාලෙක . බැරි නෑ . මේ ඉන්න ටීම් එක තමා මෙව්වා එක ගේන්නේ , ලංකාවේ ෆුට්බෝල් ගහන්නේ ගොඩක් තම්බිලා උන්ව ෆෝම් කරලා ගන්න ඕනේ ඉස්කෝලවල ලිග් ටූනමන්ට් ඕනේ ක්ලබ්ස් ඕනේ ක්ලබ් මැච් ඕනේ . බලහන් රගර් ක්ලබ්ස් සහ පාසල් රග්බි ඔය දෙක නිසයි ලංකාවේ රගර් ආසියාවේ ටොප් . ආන්ඩුවෙන් කරන්න ඕනේ ක්ලබ් කමිටි මැනේජ් කරලා සල්ලි පොම්ප වෙන්න එන්ටටේන්ට්මට් දෙන්න ඕනේ මිනිස්සුන්ට
    මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .
    ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවට මොකක් හරි connection එකක් තියන රට ඉන්න සාමාන්‍ය එකාටත් හොදට සෙල්ලම පුලුවන් නිසා තමයි ඒ වගේ උන් දාගත්තම අපේ ටීම් එක තිබ්බ එකට වඩා ගොඩක් හොදයි කියලා තේරෙන්නේ .

    ඉතින් ඔය සෙල්ලම අවුරුදු ගානක් තිස්සේ ගහන ඇගේම තියන රටවල් එක්ක ලොවෙත් ලංකාවට හැරෙන්නවත් බෑ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .
    ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවට මොකක් හරි connection එකක් තියන රට ඉන්න සාමාන්‍ය එකාටත් හොදට සෙල්ලම පුලුවන් නිසා තමයි ඒ වගේ උන් දාගත්තම අපේ ටීම් එක තිබ්බ එකට වඩා ගොඩක් හොදයි කියලා තේරෙන්නේ .

    ඉතින් ඔය සෙල්ලම අවුරුදු ගානක් තිස්සේ ගහන ඇගේම තියන රටවල් එක්ක ලොවෙත් ලංකාවට හැරෙන්නවත් බෑ .
    වී මස්ට් ට්‍රයි බන්
    මුලින් කයි එම තමා අප්ග්‍රෙඩ් වෙන්නේ
    දැක්කනේ වර්ල්ඩ් නො 2 බැට්මින්ටන් එකා හෑව හැටි අපේ එකා ගාව ඉයේද කොහෙද .
    අවුරුදු ගනන් ෆුට්බෝල් ගැහුවත් උන් ගහන්නෙත් අපි ගහන්නෙත් එකම ගේම් එක ටෙක්නිකල් ෆිසිකල් තමා ඕනේ. එකට කෝච්ලා ඕනේ ඒ රටවලින් සහ ටීම් එකේ පුකේ ඇම්ම ඕනේ . ලංකාවේ ස්පොට්ස් අවුල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෑ සපොට් නෑ වෘත්තීයක් ලෙස ගන් නෑ ගේවන් නෑ ස්පොන්සර් නෑ ඉතින් ප්ලෙයර්ලා එන් නෑ . සැප ලැබෙනවනම් හැකියාව එනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ඕක අවුරුදු ගානක් ගහපු රටවල උන් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවට . .

    ලංකාව හරියට ඉන්නේ ක්‍රිකට් වල ජපානේ වගේ ලෙවල් එකක football වලින් බලපුවම .
    Dan inna rank ekath ekka ehema hithena eka hari .
    Cricket wala unath api top team ekak neme 70s ,80s wala,
    Eth 1996 api run chase karala dinna world cup eka cricket wala inna super ma team ekata gahala .

    Man kiyanne naha football wala api brazil Argentina wage un ekka compete karala world cup ghahai kiyala .
    Mokada soccer world cup champion eka karakenne Europe and south America kiyana continent deke witharai.
    Asian continent eke turkey witharai tikak hari level ekakata inne but apita inna level eken udata enna puluwan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    වී මස්ට් ට්‍රයි බන්
    මුලින් කයි එම තමා අප්ග්‍රෙඩ් වෙන්නේ
    දැක්කනේ වර්ල්ඩ් නො 2 බැට්මින්ටන් එකා හෑව හැටි අපේ එකා ගාව ඉයේද කොහෙද .
    අවුරුදු ගනන් ෆුට්බෝල් ගැහුවත් උන් ගහන්නෙත් අපි ගහන්නෙත් එකම ගේම් එක ටෙක්නිකල් ෆිසිකල් තමා ඕනේ. එකට කෝච්ලා ඕනේ ඒ රටවලින් සහ ටීම් එකේ පුකේ ඇම්ම ඕනේ . ලංකාවේ ස්පොට්ස් අවුල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෑ සපොට් නෑ වෘත්තීයක් ලෙස ගන් නෑ ගේවන් නෑ ස්පොන්සර් නෑ ඉතින් ප්ලෙයර්ලා එන් නෑ . සැප ලැබෙනවනම් හැකියාව එනවා .
    ක්‍රිකට් වල ලංකාවට international ගහන්න හම්බෙන්න කලින් ඉදන්ම ලංකාවේ ක්‍රිකට් වලට් ලොකු තැනක් තිබ්බ .
    ඒ වගේ football වලට තැනක් තාම නෑ .
    රගර් වලට වගේ එකක්වත් නෑ ..

    ඒ වගේ රටේ උන්ගෙන් එන පිස්සුව නැතුව ටීම් ගේම් එකකින් අනාගතයක් නෑ .
    තනි තනි සෙල්ලම් පුලුවන් අමුතු එකෙක් ඉදල . ටීම් ගේම් වලට වෙනම පිස්සුවක් තියෙන්න ඕනේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මම කියන්නේ අපිට football වලින් රගර් තරම් වත් දුරක් , යන්න බෑ බන් ආසියාවේ .
    ලංකාවේ ඉන්න උන්ට වඩා ලංකාවට මොකක් හරි connection එකක් තියන රට ඉන්න සාමාන්‍ය එකාටත් හොදට සෙල්ලම පුලුවන් නිසා තමයි ඒ වගේ උන් දාගත්තම අපේ ටීම් එක තිබ්බ එකට වඩා ගොඩක් හොදයි කියලා තේරෙන්නේ .

    ඉතින් ඔය සෙල්ලම අවුරුදු ගානක් තිස්සේ ගහන ඇගේම තියන රටවල් එක්ක ලොවෙත් ලංකාවට හැරෙන්නවත් බෑ .
    එකට හෙතුව ලන්කාවෙ ඔය ස්පොර්ට්ස් වලට තියෙන තැන පාසල් මට්ටමින් බලත හකි .
    රග්බි ක්‍රිකට් වගෙ ක්‍රීඩා කැරකෙන්නෙ ප්‍රභූ මට්ටමෙ පාසල් වල .
    ෆුට්බොල් එහෙම නැහැ. ෆුට්බොල් ගොඩක් ජනප්‍රිය අර මුඩුක්කු වල උන් අතර .
    ලන්කවෙ ප්‍රභලම ෆුට්බොල් ක්ලබ්ස් වල සෙල්ලම් කරන උන් බලපන් .
    ඉතින් ලන්කාවෙ ෆුට්බොල් වලට තැනක් එන්නෙ නැත්තෙ ඒකයි.
    අපෙ ඉස්කොල සීන් එක නිසා .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ක්‍රිකට් වල ලංකාවට international ගහන්න හම්බෙන්න කලින් ඉදන්ම ලංකාවේ ක්‍රිකට් වලට් ලොකු තැනක් තිබ්බ .
    ඒ වගේ football වලට තැනක් තාම නෑ .
    රගර් වලට වගේ එකක්වත් නෑ ..

    ඒ වගේ රටේ උන්ගෙන් එන පිස්සුව නැතුව ටීම් ගේම් එකකින් අනාගතයක් නෑ .
    තනි තනි සෙල්ලම් පුලුවන් අමුතු එකෙක් ඉදල . ටීම් ගේම් වලට වෙනම පිස්සුවක් තියෙන්න ඕනේ .
    ෆුට්බොල් සුද්දගේ කාලේ තිබ්බා එක නැති කරේ ක්‍රිකට් තමා . ලංකාවේ ගොඩක් ස්පොට්ස් වලට ලමයින්ගේ උනන්දුව නැතිකරේ ක්‍රිකට් සහ ඒ හා බැදුන සල්ලි සමග එන ෆේම් එක.
    අපි අනික් ක්‍රීඩා වලටත් ඒක ඇතිකරන්න ඕනේ ෆුට්බෝල් කියන්නේ ක්‍රිකට් වලට වඩා සල්ලි උනන තැනක් ලෝකේ කල්පනාකරල බලන්න.