Best Turkish(Almost original) Restaurant ekk?

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Turkish nehe, Palestine tiyenawa original Palestine boy kenek karana, dolci falasteen kiala, thawa le beirut kiala Lebanon boy kenek karanawa, hebei meya hemadama shop eke nedda koheda, eka Hinda lankawe Aya karanne
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446

    ado wtinwa..thanks bn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,293
    72,064

    පට්ට මචන්, ලංකාවේ සුපිරි ශවර්මා තියෙන්නෙ කොහෙද මචන්?

    For Shawarma Try Fazly's - Slave Island
    ඊව් හුත්තො, උන් ලොකු උනාට පස්සෙ එච්චර කොලිටි නෑ
    ------ Post added on Jun 19, 2025 at 2:19 PM
     
    • Like
    Reactions: Tramadol

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    පට්ට මචන්, ලංකාවේ සුපිරි ශවර්මා තියෙන්නෙ කොහෙද මචන්?

    ඊව් හුත්තො, උන් ලොකු උනාට පස්සෙ එච්චර කොලිටි නෑ
    ------ Post added on Jun 19, 2025 at 2:19 PM
    ළගකදී කෑවේ නෑ බන් , උන්ගේ ෆස්ලිිය හට් එක දාගෙන ඉන්නකොට නම් සුපිරි, , දැන් උන් එතන කඩ දෙකක් ලොකුවට දාල කියල ආරංචි .

    un nm set neh..just another burger shop
    dinamore බලහන් . උන්ගේත් ශේප් . උන්ගේ colombo 7 එකේ තියෙන පොට් එකේ හොදයි .
    ------ Post added on Jun 19, 2025 at 2:24 PM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ළගකදී කෑවේ නෑ බන් , උන්ගේ ෆස්ලිිය හට් එක දාගෙන ඉන්නකොට නම් සුපිරි, , දැන් උන් එතන කඩ දෙකක් ලොකුවට දාල කියල ආරංචි .

    dinamore බලහන් . උන්ගේත් ශේප් . උන්ගේ colombo 7 එකේ තියෙන පොට් එකේ හොදයි .
    ------ Post added on Jun 19, 2025 at 2:24 PM
    thanks mate
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,293
    72,064
    113
    ළගකදී කෑවේ නෑ බන් , උන්ගේ ෆස්ලිිය හට් එක දාගෙන ඉන්නකොට නම් සුපිරි, , දැන් උන් එතන කඩ දෙකක් ලොකුවට දාල කියල ආරංචි .

    dinamore බලහන් . උන්ගේත් ශේප් . උන්ගේ colombo 7 එකේ තියෙන පොට් එකේ හොදයි .
    ------ Post added on Jun 19, 2025 at 2:24 PM
    dinemore එකත් මට දිරවන්නෙ නෑ, ෆස්ලියා ලොකු එකකට ගියාට පස්සෙ එච්චර හරි නෑ. ඉස්සර මම සෑහෙන්න කනවා ඔතනින්. මුල්ම කාලේ උන් එලියෙ තියන් හැදුවෙ, දැන් නම් කලින් හදපුවද මන්ද ඩෙන්නෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,152
    7,435
    113
    Kotahena
    dinemore එකත් මට දිරවන්නෙ නෑ, ෆස්ලියා ලොකු එකකට ගියාට පස්සෙ එච්චර හරි නෑ. ඉස්සර මම සෑහෙන්න කනවා ඔතනින්. මුල්ම කාලේ උන් එලියෙ තියන් හැදුවෙ, දැන් නම් කලින් හදපුවද මන්ද ඩෙන්නෙ.
    ඔව් උන්ගෙ hut එක කාලේ හොඳයි.
    නාන තම්බි halal fuck you halal gaga kanne ea dawaswala thambi bhishane. Halal bheshane
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    dinemore එකත් මට දිරවන්නෙ නෑ, ෆස්ලියා ලොකු එකකට ගියාට පස්සෙ එච්චර හරි නෑ. ඉස්සර මම සෑහෙන්න කනවා ඔතනින්. මුල්ම කාලේ උන් එලියෙ තියන් හැදුවෙ, දැන් නම් කලින් හදපුවද මන්ද ඩෙන්නෙ.
    ඔව් , මුල් කාලේ උන් අර හට් එකක් ගහල ඒකට එහා පැත්තේ මස් පුච්ච පුච්ච තමයි බිස්නස් එක කරේ . හැබැයි එතකොට ලෝබ නැතිව දුන්නා . රුපියල් 300 ද කොහෙද මට මතක විදිහට . දැන් ෆස්ලියගේ ගෝලයෝ වෙන්න ඇති ඉන්නේ , උන් ටිකක් ලෝබ වෙලා කොලිටි බස්සල ඇති .

    ඔව් උන්ගෙ hut එක කාලේ හොඳයි.
    නාන තම්බි halal fuck you halal gaga kanne ea dawaswala thambi bhishane. Halal bheshane
    පහ වෙනකොට හෙන බීෂනේ තමයි එතකොට , පස්සේ තව එකෙක් ඔය බිස්නස් එකම පටන් ගත්ත එතන තියෙන චිල්රන් පාක් එක ගාව . ඌට බිස්නස් සෙට් උනේ නෑ කොහොමෙන් හරි . :)
    ------ Post added on Jun 19, 2025 at 5:34 PM