BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

thomian

Well-known member
  • May 20, 2011
    13,078
    18,424
    113
    War crimes 🤣

    කිරියේ පු*න් හිනාවෙන imoji නැද්ද 🤣

    ඒවා වැඩක් නැහැ .. war crime දාලා කමෙනියා සෙත්තපෝච්චි කරන්න හදන්නේ :yes:

    ඉශ්‍රෙල් කාරයෝ කැ රි කපටි.. ඕකුන්ගෙන් ගේම ඉල්ලන්න කලින් නාකියට හිතන්න තිබුනා දෙපාරක් :(
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    ඉරාන් වල භූගත බංකර වැඩී ඇති බන් පිටින් පේනවට වඩා..හමාස් ලත් ඉන්නේ බංකර වලනේ.. ඊශායල් කනවා බලන්න ටමා මං නම් ආස..මොකද උන් ලෝකෙට සාපයක්.. අපේ එවුන් ජොබ් කරන නිසා උන්ට සපෝට් කරාට උන් තනිකරම මිනීමරුවෝ

    ow un ta missile hadana mole thiyenwa nam
    bases hadannath mole thiyenna oni

    unge rate strength eka ma ekata use karana wa kiyanne aththama niyamayi.

    mata nam thiyenne mehema idea ekak.,

    dan israel awilla unge country eka hada gena ne inne,

    un Palestine wala hitapu ewunuth dekonakata elawala unge land tikath allan inne,

    dan unta ona widiyata inna unta hama dema thiyenwa ne,

    ayi ahaka inna ratak yuddekata adaganne, ?

    un kiyanwa wagema waddo nam
    un inna one ubala ona ekak karaganin apita gahuwoth api gahanwa kiyala

    dan un watema unta set nathi ratwal walata gahala me irane un nuclear weapon hadanwa kiyala ekatath attack karanwa.

    hamathanama kota kota yana kottoruwa wage,

    awula wune Iran kiyanne kehel gahak weema.

    (Iran un USA ekka meeting ekaka ne hitiye. eka success nathnam poddak hari karana wade hari kiyanna thibba)

    dan USA enter wune nathnam mun hote pataln hena chater ekak kanwa.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,454
    6,625

    නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන සයිස් එකට එනකන් තියන්නෙ නෑ, ඒකයි තියරිය. මැදපෙරදිග පාලනය ඊශ්‍රායලය අතේ තියන එක තමයි ලොකු රටවල බලාපොරොත්තුව. යුධ ශක්තිය අතින් ඉදිරියට එන්න දෙන්නෙ නෑ කාටවත් ඔය කලාපයේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    okun india un ekka gema addata lankawe un ekka gema ilanne na neda

    e kolla hotel eke ellala thibba photo ekak galwala arana kiyala ut dasa wada deela thibba u maruna us walata apu gaman
    ------ Post added on Jun 19, 2025 at 10:00 AM
    1000004106.png

    Me uttawa naliyanawa
    Balapan muge mind set Eka

    Nila Kurak wetunat nuke ekak gahana size mind set Ekaka mu inne. Mu sellam karanna neme kata karanna wat Honda nati ekek. Trump Kochchara pissa unat mugen nam lowet Gema illanne na
     
    • Haha
    Reactions: War Fighter

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    ඉරාන් වල භූගත බංකර වැඩී ඇති බන් පිටින් පේනවට වඩා..හමාස් ලත් ඉන්නේ බංකර වලනේ.. ඊශායල් කනවා බලන්න ටමා මං නම් ආස..මොකද උන් ලෝකෙට සාපයක්.. අපේ එවුන් ජොබ් කරන නිසා උන්ට සපෝට් කරාට උන් තනිකරම මිනීමරුවෝ

    බංකර් වල හිටියා කියලා බේරෙන්න බෑ බන්. මෝඩයො නෙමෙයි ඊශ්‍රායල් උන්. High IQ එකක් තියෙන හැත්තක් ඕකුන්. නිවුටල් එකේ තියෙන කොට, ඊශ්‍රායෙල් උන්ම ඉරානෙට බය නැතුව න්‍යෂ්ටික කතාවක් දාළා ගහලා ඕක පටන් ගත්තෙ ලොකු ප්ලෑන් එකකටයි. හැමදේම ප්ලෑන් කරලයි ඕවා කරන්නෙ. ආවට ගියාට ඕවා කරන්නෙ නැහැ. යුද්ධෙ පටන් ගත්තොත් ඉරානෙ උදව්වට රුසියාව ආවොත් මොකද කරන්නෙ, චීනෙ ආවොත් මොකද කරන්නෙ කියලා වෙන වෙනම ප්ලෑන් ගහලා මුලදිම තීරණය කරලා ඉවර ඇති. මොසාඩ් එක කියන්නෙ අපි හිතන තරම් දකින තරම් සුළුපටු එවුන් නෙමෙයි. උන්ට ඕනිදේ කැත්තෙන් බැරි නම් උදැල්ලෙන් හරි අවුරුදු ගාණක් ඉවසලා හරි කරන භයානකම බුද්ධි අංශයක්. තමන්ගෙ ගෙදරට ඇවිත් ගෙදර අයව මරලා ඉතුරු අයව පැහැරගෙන ගියොත් අපි නිකං ඉන්නවද බං. ගෑවුණ ගෑවුණ එකාව හාන්සි කරනවනෙ. උන් ඒ අතික් සාධාරණයි. උන්ට තර්ජනයක් වෙන එකාව තමන්ගෙ පැවැත්ම ගැන හිතලා අයින් කරලා දානවා. ඔය ප්‍රශ්නෙ ගොඩක් සංකීර්ණයි. මන් නම් කියන්නෙ මරාගන්න උන් මරාගෙන ඉවරයක් වෙනව නම් හොඳයි.​
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන සයිස් එකට එනකන් තියන්නෙ නෑ, ඒකයි තියරිය. මැදපෙරදිග පාලනය ඊශ්‍රායලය අතේ තියන එක තමයි ලොකු රටවල බලාපොරොත්තුව. යුධ ශක්තිය අතින් ඉදිරියට එන්න දෙන්නෙ නෑ කාටවත් ඔය කලාපයේ.

    dan nam niyapoththen kadanna tikak amaru wela thiyenne,

    tika dwasak idan neh niyapoththen kadanne,

    oya plans thwa awurudu 20-30 k oya widiytama run weyida kiyanna ba.

    nikamata hari manual eken eha hithana dial ekak awoth u wenasak karayi
    hamadama katwath oluwa nama gena inne nathiwa.

    wenne ithin depaththema ahinsaka minissu saththu marena eka,
     
    • Like
    Reactions: dinuksha_asela

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,396
    5,338
    113
    Loading...
    සිංහලු ගෙවල් වල ආවරණය කරලා නැති වතුර බොන්න ගන්න ළිඳවල් එහෙම තියෙනව නම් දැන්ම සම්පූර්ණයෙන්ම ළිඳට වැහි වතුර යන්නෙ නැති වෙන්න ඉටි කොළයක් දාළා ආවරණය කරගනින්. මුන් පරමාණු බෝම්බයක්වත් කෙළියොත් විකිරණ කේස් එකක් එන්න පුලුවන්. පෙර සූදානම හොඳ නිසා කිව්වෙ.​
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ow un ta missile hadana mole thiyenwa nam
    bases hadannath mole thiyenna oni

    unge rate strength eka ma ekata use karana wa kiyanne aththama niyamayi.

    mata nam thiyenne mehema idea ekak.,

    dan israel awilla unge country eka hada gena ne inne,

    un Palestine wala hitapu ewunuth dekonakata elawala unge land tikath allan inne,

    dan unta ona widiyata inna unta hama dema thiyenwa ne,

    ayi ahaka inna ratak yuddekata adaganne, ?

    un kiyanwa wagema waddo nam
    un inna one ubala ona ekak karaganin apita gahuwoth api gahanwa kiyala

    dan un watema unta set nathi ratwal walata gahala me irane un nuclear weapon hadanwa kiyala ekatath attack karanwa.

    hamathanama kota kota yana kottoruwa wage,

    awula wune Iran kiyanne kehel gahak weema.

    (Iran un USA ekka meeting ekaka ne hitiye. eka success nathnam poddak hari karana wade hari kiyanna thibba)

    dan USA enter wune nathnam mun hote pataln hena chater ekak kanwa.
    trump kariya bayawela inne unge bases godak langai iran walata. gahuwot nam andenna kanwa US kariyo tika. hezbollah wage kiyala israel un iran unwa underestimate karaa. dan kanwa camry kaamak amataka nowennama
     
    • Like
    Reactions: dinuksha_asela

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    trump kariya bayawela inne unge bases godak langai iran walata. gahuwot nam andenna kanwa US kariyo tika. hezbollah wage kiyala israel un iran unwa underestimate karaa. dan kanwa camry kaamak amataka nowennama

    hariyata hari

    underestimate kara.

    Hamas ewun rocket gahaddith overload wuna iron dome eka gana mun meparath wiswase dunna,
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hariyata hari

    underestimate kara.

    Hamas ewun rocket gahaddith overload wuna iron dome eka gana mun meparath wiswase dunna,
    iron dome honda hamas unge podi bijje rocket walata iran unge ewata hariyanne arrow/ davids sling ewa godak adui. iran un unge parana misssile stocks use karaa muladi dan tamai real missile use karanne. rewennama kanawa mee paaranm israel un. ukriane walata wuna wadee tamai israel unta wenne
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,556
    6,160
    113
    iron dome honda hamas unge podi bijje rocket walata iran unge ewata hariyanne arrow/ davids sling ewa godak adui. iran un unge parana misssile stocks use karaa muladi dan tamai real missile use karanne. rewennama kanawa mee paaranm israel un. ukriane walata wuna wadee tamai israel unta wenne

    ehema wenna dena ekak na
    USA la ge lagama ally neh

    kohoma hari pattama wiyadamak unta darana wenne,

    Iron Dome missile ekak Above US$30k
     
    • Like
    Reactions: CohenLenstra