🔴 Breaking news 🫡 WW3

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.

    ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.

    මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විමට සුදානම්ක් ඇතිබව වාර්තා වේ.



    🇮🇱❌🇮🇷❗️ — U.S. officials have told ABC that Israeli Air Force is now striking missiles sites in Iran!
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,424
    113
    දෙහිවල
    න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන ගබඩාවකට ප්‍රහාර එල්ල වි ඇතිබවත්,අනෙකුත් ගබඩාවලට ද ප්‍රහාර එල්ල වෙන අතර එවා වලක්වමින් සිටින බවට ඉරානය පවසයි.
    එල බන්.. ටිකක් යන්න දීලා බලමු..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,428
    8,575
    113
    ඉස්රයලෙන් ගසා ඇත... ඉරාන උන් කොයි වෙලාවේ කෙලිද කියල දන්නේ නෑ... උන්ගේ ගුවන් කලාපේ සම්පුරනෙම වහල..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,905
    10,427
    113
    ලංකාවේ මුස්ලිම් පොඩි කොල්ලෝ කිහිපදෙනෙක් පලස්තිනෙට යන්න කැමතියි කියන video එක තියෙන ත්‍රෙඩ් එකේ link එක තියෙන කෙනෙක් දෙන්නකෝ
     
    • Like
    • Wow
    Reactions: Gunther and NRTG