🔴 Breaking news 🫡 WW3

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ තාම නෑනෙ
    Interest Popcorn GIF by SpongeBob SquarePants
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,504
    5,446
    113
    Colombo
    🔴 BREAKING NEWS
    ඊශ්‍රායලය විසින් ඉරානය, සිරියාව හා ඉරාකයේ සිථාන කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කරයි.

    ඉරානයේ පිපිරීම් 3 ක් වාර්තා වන අතර. සිරියාවේ හා ඉරාකයේ ඉරානයේ ජෙනරාල් වරු සිටින හෝ ඉරානයට අනුභද්ධ ස්ථාන වලට ප්‍රහාර එල්ල කර ඇතිබව වාර්තා වේ.

    මේවනවිට ඉරානය විසින් සියලු ගුවන්ගමන් අවංලගු කර ඇතිඅතර ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්විමට සුදානම්ක් ඇතිබව වාර්තා වේ.



    🇮🇱❌🇮🇷❗️ — U.S. officials have told ABC that Israeli Air Force is now striking missiles sites in Iran!

    නිදිමරාගෙන් ඡන්දේ බලනවා වගේ සීන් එකක් එන්නේ..පරණ ෆිල්ම් ටිකක් ලගැස්ති කරල ගනිල්ලා උඹලත්...
     
    • Haha
    Reactions: charitha2011