පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6pm-11pm දාල
අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්රිඩ් හෝ ඔන්ග්රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි.
මගෙන් අහන්න එපා ගහපු තැන්
මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.
Off-grid : Link
On-grid : Link
Accessories : Link
Last edited:


