ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    IMG-2825.jpg


    පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
    අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6pm-11pm දාල
    අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
    තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි.
    මගෙන් අහන්න එපා ගහපු තැන්
    මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.


    Off-grid : Link ⬅️

    On-grid : Link ⬅️

    Accessories : Link ⬅️
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    IMG-2825.jpg

    පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
    අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6-11 දාල
    අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
    තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි. මගෙන් අහන්න එපා ගහපු තැන් මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.

    Off-grid : Link

    On-grid : Link

    Accessories : Link
    උඹේ ඕෆ්ග්‍රිඩ් කැපෑසිටි කීයද? මම ඔන්ග්‍රීඩ් එකක් ගහන්න හේලිස් උන්ට ගෙවලා ඉවරයි. මේ මාසෙ ඇතුලේ බොහෝවිට install කරයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    උඹේ ඕෆ්ග්‍රිඩ් කැපෑසිටි කීයද? මම ඔන්ග්‍රීඩ් එකක් ගහන්න හේලිස් උන්ට ගෙවලා ඉවරයි. මේ මාසෙ ඇතුලේ බොහෝවිට install කරයි.

    Installation ekata quotation eka gaddi un dana badu monada balanna. Chinese unbranded mcb, spd danawa godak aya.

    Panel Capacity - 5.2Kw
    Inverter Deye 5Kw ( Hybrid)
    Battery LIFEO4 - 12Kw
    Accessories - JK bms, Orange RCCB, Phoenix SPD, Schinder MCB, Chint Mcb
    LAPP DC cable 😍

    Daily generation - 18-22 unit
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Battery pack එක කොහොමද bro? Capacity, price, warranty, ගත්තෙ කොහෙන්ද.

    Inverter විස්තර? තව විස්තර ටිකක් දාන්න පුළුවන් නම් වටිනවා සෑහෙන්න. Group වලට සෙට් වෙන්නම් පසුව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    uba inveter eka gatte kohenda? keeyak unada?
    mage LiFePO4 battery pack eka 13.4 kWh

    mama aran 2 years wage ban Tachyon kiyana company eken 450 una dan nam 250 wage. mage EVE 230Ah cell tiyenne. Deye Inverter eka sealed enne no fan no air went. longlife
     
    • Like
    Reactions: NRTG

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    Installation ekata quotation eka gaddi un dana badu monada balanna. Chinese unbranded mcb, spd danawa godak aya.

    Panel Capacity - 5.2Kw
    Inverter Deye 5Kw ( Hybrid)
    Battery LIFEO4 - 12Kw
    Accessories - JK bms, Orange RCCB, Phoenix SPD, Schinder MCB, Chint Mcb
    LAPP DC cable 😍

    Daily generation - 18-22 unit
    cost eka okkoa kiyak giyada bn
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තව දෙයක්. උබලා solar ගහද්දි "කලින් මෙහෙම කලා නම් මීටත් වඩා හොඳයි නෙ" කියලා හිතෙන දේවල් මොනවදත් කියහල්ලා.
     
    • Like
    Reactions: NRTG and Sylphy

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    IMG-2825.jpg


    පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
    අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6pm-11pm දාල
    අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
    තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි.
    මගෙන් අහන්න එපා ගහපු තැන්
    මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.


    Off-grid : Link ⬅️

    On-grid : Link ⬅️

    Accessories : Link ⬅️
    elakiri bro. man two years edan mage bill ekath offgrid eka nisa.