ඔෆ්ග්‍රිඩ් ආතල් එකෙන් බිදක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    තමන්ගේ පාවිච්චියට ගහගන්න පුළුවන් ද? 2kw වගේ. මට ගෙදරට යන්නේ මාසෙකට 150Kw වගේ. ඉතින් ලොකු එකක්‌ වැඩක් නැහැ. CEB එකට දෙන්නත් බැහැ. tranformer එක load වැඩිලු
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹේ ඕෆ්ග්‍රිඩ් කැපෑසිටි කීයද? මම ඔන්ග්‍රීඩ් එකක් ගහන්න හේලිස් උන්ට ගෙවලා ඉවරයි. මේ මාසෙ ඇතුලේ බොහෝවිට install කරයි.
    ඔන් ග්‍රිඩ් එකක් තියනවා නං Off-grid Inverter එකක් සහ පොඩි බැටරි පැක් එකක් ලයිට් නැති වෙලාවට විතරක් යූස් කරන්න තියා ගත්තනං හරි
    (මගේ ඇත්තටම මුලින් ඕෆ් ග්‍රිඩ් එකක් ගැහුවා, පස්සෙ වයිෆ්ට රේට් එක අඩුවට සෝලා ලෝන් එකක් හම්බෙලා on grid එකකුත් ගැහුවා, දැන් ලයිට් කපන සීන් එකක් නැති නිසා ඉඳලා හිටල ලයිට් ගියොත් විසඳුමක් තිබුනනා නං ඇතිනේ, ඔෆ් ග්‍රිඩ් බැටරි පැක් එකට යන වියදම justify කරන්න අමාරු වෙන්න පුලුවන්)

    තව දෙයක්. උබලා solar ගහද්දි "කලින් මෙහෙම කලා නම් මීටත් වඩා හොඳයි නෙ" කියලා හිතෙන දේවල් මොනවදත් කියහල්ලා.
    මම ඕෆ් ග්‍රිඩ් එකට pre-built බැටරි යූස් කරේ
    හැබැයි සෙල් සහ BMS එක අරගෙන පැක් එක තනියම හැදුවා නං ඒ ගානට මීට වඩා කොලිටි වැඩි කැපෑසිටි එකක් තියන බැටරි පැක් එකක් හදා ගන්න තිබුනා

    වයරින් එක මීට වඩා නීට් වෙන්න කරගන්නත් තිබුනා කියලා හිතෙනවා, ඔෆ් ග්‍රිඩ් එකේ වයරින් එක මම කරේ තනියම හොයලා බලලා ඒක හොඳට තියනවා ඒත් on grid එක ගැහුවෙ ප්‍රොෆෙශනල් කරන සෙට් එකක් උන්ගෙ කොලිටිය නෙක්ස්ට් ලෙවල්. ඒක දැක්කට පස්සෙ හිතුනෙ ඒ කොලිටියට කරගන්න තිබුනා නං හරි කියලා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    IMG-2825.jpg

    පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
    අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6pm-11pm දාල
    අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
    තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි.
    මගෙන් අහන්න එපා ගහපු තැන්
    මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.

    Off-grid : Link ⬅️

    On-grid : Link ⬅️

    Accessories : Link ⬅️
    Ape nam bill eka 0th wela, ceb eken ganakut gewanawa..:lol:
     
    • Like
    Reactions: NRTG and netnet

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඔන් ග්‍රිඩ් එකක් තියනවා නං Off-grid Inverter එකක් සහ පොඩි බැටරි පැක් එකක් ලයිට් නැති වෙලාවට විතරක් යූස් කරන්න තියා ගත්තනං හරි
    (මගේ ඇත්තටම මුලින් ඕෆ් ග්‍රිඩ් එකක් ගැහුවා, පස්සෙ වයිෆ්ට රේට් එක අඩුවට සෝලා ලෝන් එකක් හම්බෙලා on grid එකකුත් ගැහුවා, දැන් ලයිට් කපන සීන් එකක් නැති නිසා ඉඳලා හිටල ලයිට් ගියොත් විසඳුමක් තිබුනනා නං ඇතිනේ, ඔෆ් ග්‍රිඩ් බැටරි පැක් එකට යන වියදම justify කරන්න අමාරු වෙන්න පුලුවන්)

    මම ඕෆ් ග්‍රිඩ් එකට pre-built බැටරි යූස් කරේ
    හැබැයි සෙල් සහ BMS එක අරගෙන පැක් එක තනියම හැදුවා නං ඒ ගානට මීට වඩා කොලිටි වැඩි කැපෑසිටි එකක් තියන බැටරි පැක් එකක් හදා ගන්න තිබුනා

    වයරින් එක මීට වඩා නීට් වෙන්න කරගන්නත් තිබුනා කියලා හිතෙනවා, ඔෆ් ග්‍රිඩ් එකේ වයරින් එක මම කරේ තනියම හොයලා බලලා ඒක හොඳට තියනවා ඒත් on grid එක ගැහුවෙ ප්‍රොෆෙශනල් කරන සෙට් එකක් උන්ගෙ කොලිටිය නෙක්ස්ට් ලෙවල්. ඒක දැක්කට පස්සෙ හිතුනෙ ඒ කොලිටියට කරගන්න තිබුනා නං හරි කියලා.
    offgrid එකක් already තියෙනවා බන්, 2022 මුල ගහපු එකක්. දැන්නම් උඹ කියනවා වගේ ලොකුවට පාවිච්චි වෙන්නෙ නෑ. ඒත් ලයිට් ගිය වෙලාවකට ඉතින් බය නැතුව ඉන පුලුවන් ගෙදර.
    සොලර් එක මේ මාසෙ ගහයි මම හිතන්නෙ, බඩු ටික හම්බුනා.ඒකනම් ගහන්න හේතුව් බිල zero කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උඹේ ඕෆ්ග්‍රිඩ් කැපෑසිටි කීයද? මම ඔන්ග්‍රීඩ් එකක් ගහන්න හේලිස් උන්ට ගෙවලා ඉවරයි. මේ මාසෙ ඇතුලේ බොහෝවිට install කරයි.
    haaapo, rata wate mechchara company tibila ubata Haleys ekada set une? Aba saranai, Yako, adu gaane @Tricle_Buwa ta hari kiyanna tibba.

    IMG-2825.jpg

    පාවිච්ච්ය යුනිට් 400 -450 අතර
    අන්ලිමිටඩ් එසී 7/24 දාල මුලු ගෙදරම ලයිට් 6pm-11pm දාල
    අනික් සියලුම දේවල් හීටර්, ෆිල්ටර්
    තාම පරක්කු නෑ ගහපල්ලා ඔෆ්ග්‍රිඩ් හෝ ඔන්ග්‍රිඩ් දැන් බඩු ගොඩක් ලාබයි.
    මගෙන් අහන්න එපා ගහපු තැන්
    මම මේක තනියම කල එකක්. ෆෙස්බුක් පේජ් තියේ ඔන තරම් හෙල්ප් ගන්න.

    Off-grid : Link ⬅️

    On-grid : Link ⬅️

    Accessories : Link ⬅️
    Uba battery eka hada gatta da? netnam wenama gattada? Ube idea eka anuwa leaf battery modules dala ekak hada ganna ekada hoda netnam, wenama ekak ganna ekada hoda machan? (Safety, durability balanakota)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    offgrid එකක් already තියෙනවා බන්, 2022 මුල ගහපු එකක්. දැන්නම් උඹ කියනවා වගේ ලොකුවට පාවිච්චි වෙන්නෙ නෑ. ඒත් ලයිට් ගිය වෙලාවකට ඉතින් බය නැතුව ඉන පුලුවන් ගෙදර.
    සොලර් එක මේ මාසෙ ගහයි මම හිතන්නෙ, බඩු ටික හම්බුනා.ඒකනම් ගහන්න හේතුව් බිල zero කරන්න.
    ඔවු ඒක තමයි වාසිය

    මම 5KW එකක් ගහලා තියනවා
    තව 20KW එකකට clearnce ගත්තා හැබැයි rate එක අඩු උනු නිසා ඒක ගැහුවෙ නැහැ, දැන් බඩු ගනන් අඩුවෙලා තියන නිසා ආපහු ඒක ගහන්න කියලා බැලුවෙ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    haaapo, rata wate mechchara company tibila ubata Haleys ekada set une? Aba saranai, Yako, adu gaane @Tricle_Buwa ta hari kiyanna tibba.
    උට මම PM එකේ ප්‍රශ්න 2 3ක් ඇහුවා, මුලින් උත්තර දුන්නා පස්සෙ දුන්නෙ නෑ. හිතන්න ඇති මම සල්ලි වලට ඇඹරෙයි කියලා

    නෙට්නෙට් කාරය රෙකමෙන්ඩ් කරලා තිබ්බ කම්පනි සෙට් එකෙන් උඩම තිබ්බ එකක් ඕක. ඉතින් කෝල් එකක් දුන්නා, දීලා දවසෙන්ද කොහෙද ඩයල් එක ආව, ඇවිල්ලා මම අහපු ඔක්කෝටම උත්තර දීලා වැඩේ සෙට් කලා.

    මම ආස ලේසියෙන් වැඩේ කරගන්න එකට මිසක් ලාබයි කියලා නාන එකට නෙවී.

    ඔවු ඒක තමයි වාසිය

    මම 5KW එකක් ගහලා තියනවා
    තව 20KW එකකට clearnce ගත්තා හැබැයි rate එක අඩු උනු නිසා ඒක ගැහුවෙ නැහැ, දැන් බඩු ගනන් අඩුවෙලා තියන නිසා ආපහු ඒක ගහන්න කියලා බැලුවෙ.
    තව ගෙයක් ගහන ප්‍රොජෙක්ට් එකක් යනවා, බැලුවෙ ඒකටත් සෝලාර් පාරක් දාන්න.
    ------ Post added on Jun 20, 2025 at 9:19 AM
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උට මම PM එකේ ප්‍රශ්න 2 3ක් ඇහුවා, මුලින් උත්තර දුන්නා පස්සෙ දුන්නෙ නෑ. හිතන්න ඇති මම සල්ලි වලට ඇඹරෙයි කියලා

    නෙට්නෙට් කාරය රෙකමෙන්ඩ් කරලා තිබ්බ කම්පනි සෙට් එකෙන් උඩම තිබ්බ එකක් ඕක. ඉතින් කෝල් එකක් දුන්නා, දීලා දවසෙන්ද කොහෙද ඩයල් එක ආව, ඇවිල්ලා මම අහපු ඔක්කෝටම උත්තර දීලා වැඩේ සෙට් කලා.

    මම ආස ලේසියෙන් වැඩේ කරගන්න එකට මිසක් ලාබයි කියලා නාන එකට නෙවී.
    Uba Kiriye ekek nisa mama kiwwe. mage yaluwek gaha gatta Haleys eken Solar ekak, inverter eke issue ekak awilla Warrenty claim karanna supiri kattak kewe. Okunge after care services antimai. Hapo laabetgaha ganna nam one taram ten tiyenawa ban, Haleys eken ewana sub ganna un ita wada hoda ati.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372

    මොන එකෙන් ගැහුවත් සොලා වලට ලෙඩ එනව අඩුයි සගෝ ඔෆ් ග්‍රිඩ් වගේ. ඔක එනවනම් එන එකම අවුල ග්‍රිඩ් ඔවර්කරන්ට් ඇවිල්ල ඉන්වර්ටර් එක ඔෆ් වෙන එකනේ ඒක ඉතින් කාගෙවත් අවුලක් නෙමෙයි දවල්ට ඩිමාන්ඩ් අඩු නිසා වෙන දෙයක්. ඉන්වර්ටර් එකට කොහොමත් අවුරුදු 10 වොරන්ට් එක. ප්‍රසිද්ද කම්පැනි අඩුමගානේ ගිහින් කියන්නවත් පුලුවන්. එක එක තැන් වලින් ගහල අවුරුද්දෙන් දෙකෙන් ඔය කම්පැනි තිබ්බොත් හොදයි

    haaapo, rata wate mechchara company tibila ubata Haleys ekada set une? Aba saranai, Yako, adu gaane @Tricle_Buwa ta hari kiyanna tibba.

    Uba battery eka hada gatta da? netnam wenama gattada? Ube idea eka anuwa leaf battery modules dala ekak hada ganna ekada hoda netnam, wenama ekak ganna ekada hoda machan? (Safety, durability balanakota)
    mama cell gennala DIY kala. mama hithanne 10 years + meka wada karanawa 😍
    ------ Post added on Jun 20, 2025 at 9:50 AM

    තමන්ගේ පාවිච්චියට ගහගන්න පුළුවන් ද? 2kw වගේ. මට ගෙදරට යන්නේ මාසෙකට 150Kw වගේ. ඉතින් ලොකු එකක්‌ වැඩක් නැහැ. CEB එකට දෙන්නත් බැහැ. tranformer එක load වැඩිලු
    3Kw system ekak gahapan mchn 6-7 wage yaddi karaganna puluwan ( mama nam recommend karanne 5Kw )
    ------ Post added on Jun 20, 2025 at 9:51 AM
     
    • Like
    Reactions: NRTG and tharakaf

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මගෙ පැනල් ටික අප්ග්‍රේඩ් කරගන්න ඕන, පහු ගිය දවස් වල හුලගට අත්තක් වැටිල කේස් වෙලා තියෙන්නෙ. මොන්වද හොද? කොහොමද ගනන්? තිබ්බෙTrina Solar පැනල් ටිකක්. 6.2KW ඉන්වර්ටර් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    උට මම PM එකේ ප්‍රශ්න 2 3ක් ඇහුවා, මුලින් උත්තර දුන්නා පස්සෙ දුන්නෙ නෑ. හිතන්න ඇති මම සල්ලි වලට ඇඹරෙයි කියලා

    නෙට්නෙට් කාරය රෙකමෙන්ඩ් කරලා තිබ්බ කම්පනි සෙට් එකෙන් උඩම තිබ්බ එකක් ඕක. ඉතින් කෝල් එකක් දුන්නා, දීලා දවසෙන්ද කොහෙද ඩයල් එක ආව, ඇවිල්ලා මම අහපු ඔක්කෝටම උත්තර දීලා වැඩේ සෙට් කලා.

    මම ආස ලේසියෙන් වැඩේ කරගන්න එකට මිසක් ලාබයි කියලා නාන එකට නෙවී.
    බොරු කියන්න නම් තහනම් හොදේ..

    අන්තිම රිප්ලයි එකත් මගෙ

    1000195430.jpg

    1000195432.jpg

    අනිත් එක මහත්තය ඔයා මට phone number දුන්නෙ නෑනෙ. අඩුම email එකක් ඉල්ලුව quotation එවන්න. ඒක දුන්නෙ ත් නෑනෙ. quotation එකේ screenshot ගහල ඒකත් PM කලේ. අපේ නම්බර් එකකට කෝල් කරල කිව්ව නම් අපි ත් ඇවිල්ල බලල සේරටම උත්තර දීල තමා යන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ප්‍රසිද්ද කම්පැනි අඩුමගානේ ගිහින් කියන්නවත් පුලුවන්. එක එක තැන් වලින් ගහල අවුරුද්දෙන් දෙකෙන් ඔය කම්පැනි තිබ්බොත් හොදයි
    ප්‍රසිද්ධ කම්පැනි 3ක installation කරන්න අපේ අමතර ටීම් දෙකක් ම දාල තියනව 🤣🤣🤣

    එක එක තැන් නම් කියාන එන්න එපා හොදේ මොකුත්ම නොදැන
     
    • Like
    Reactions: Max_r and NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    Ape nam bill eka 0th wela, ceb eken ganakut gewanawa..:lol:
    මම 2022 ගැහුවෙ බන් ගොටා දවස ගානේ පවර් කපලා පොඩ් උන්ට පාඩම් කරන්න වැඩට යන්න නාගන්න බැරුව බුදු කට්ටක් කන්න උනු නිසා. මුලු ඒරියා එකේම අපේ ගෙදර විතරයි පවර් තිබ්බෙ. මට 1.5මි ගියා ඔන් ග්‍රිඩ් ගහන්න තිබ්බා සොච්චමට. අනික මගේ හයිබ්‍රිඩ් නිසා ඔනම වෙලාවක ඔන්ග්‍රිඩ් යන්නත් පුලුවන් වැඩි යුනිට් ටික දෙන්න 5 කිවො කිලියරන්ස් ලැබුනා නමුත් වෙලාවක් නෑ.

    ප්‍රසිද්ධ කම්පැනි 3ක installation කරන්න අපේ අමතර ටීම් දෙකක් ම දාල තියනව 🤣🤣🤣

    එක එක තැන් නම් කියාන එන්න එපා හොදේ මොකුත්ම නොදැන
    වගකීම මචන් මම කියන්නේ අපිට වැඩැක් නෑ ඔය කියන කම්පැනි කාටදීල කලත්.
    ------ Post added on Jun 20, 2025 at 9:59 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    තමන්ගේ පාවිච්චියට ගහගන්න පුළුවන් ද? 2kw වගේ. මට ගෙදරට යන්නේ මාසෙකට 150Kw වගේ. ඉතින් ලොකු එකක්‌ වැඩක් නැහැ. CEB එකට දෙන්නත් බැහැ. tranformer එක load වැඩිලු
    පුලුවන්
    හැබැයි සල්ලි ගැනම හිතලා කරනවා නං ලාබයක් පෙන්නෙ නැහැ, කන්වීනියන්ස් (ලයිට් නැති වෙලාව ගැන හිතන්න ඕන නැති වගේ) එක ගැන හිතලා කරනවා නං කරන්න
    මොකද බිල 5000ක් වගේ නේ යුනිට් 150 කියන්නෙ

    ලක්ශ 7ක් විතර එක සැරේ වියදම් කරලා මාසෙට 5000 ගානෙ තමයි ඒක කවර් වෙන්නෙ. මොකද ලක්ශ 7 ක් FD දැම්මත් මාසෙට ඔය ගානට ලඟ ගානක් එනවා නේ.
    අනික Off grid එකෙන් බිල් එක 0 වෙන්නෙ නැහැ, අර ස්තාවර ගාස්තුව ගෙවන්න වෙනවා පොඩි ගානක්. අනික එක දිගට වහින දවස් ආවොතින් බිල් එකට ඇඩ් වෙනවා
    තව පොඩි සිස්ටම් එකක් ගහල දවල්ට යූසේජ් එක අඩු වෙලා රෑට බැටරි කැපෑසිටි එකට වඩා යූසේජ් එකක් තියනවා නං ඒත් බිල් වෙනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113

    වගකීම මචන් මම කියන්නේ අපිට වැඩැක් නෑ ඔය කියන කම්පැනි කාටදීල කලත්.
    Installation එකේ වැරදි නිසා agreement terms violate උනොත් අතින් හරි දෙනව කියල තියනව ද?
     
    • Like
    Reactions: NRTG