Dialog Home Broadband Prepaid New Plan !!!

msan

Active member
  • Oct 17, 2017
    234
    233
    43
    Dialog data wadi unata wadak na use karanna bari nam, connection eka stable na, e madiwata throttle karanawa ho gala.

    dn thiyen 50GB wath iwara wenna na.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    SLT එකට ටෞකන්න හදන්නෙ ගුපියනේ :rolleyes:

    Think wisely. There is a better blend than this on Dialog Prepaid HBB.
    ඕකෙන් බාගයක් අනිව FB youtube වලට මාසෙකට යනව එකෙක්ට. Youtube fb insta අනන් මනන් තියන social media package එකක් තිබ්බ 590ට 40GB. තව anytime data pack එකක් තිබ්බ 999ට 45GB. එතකොට මේ දෙකම combine කරහම 85GB එනව 1690ට. Rs 200කට වැඩිපුර 15GB හම්බෙනව. 70Gb pack එකක් අරන් ඒකෙන් බාගයක් social media set වෙනව නම් මෙහෙම blend එකක් තියන එක better option එකක් 70 anytime එකකට වඩා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,096
    53,064
    113
    Colombo
    Still not on the Dialog website neh bn
    also this is actually not new per se

    Dialog having this Rs. 1300 work and learn plan offering 80GB which got most of the websites except few social media
    it's been used by lotta people and really popular too, yet they didn't remove it
    so for some times now, Dialog got a idea on bandwidth load this package causing on them, and maybe found out they can handle it

    this is just a package rebrand and making it less restrictive

     
    • Like
    Reactions: eksudda and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    Dialog, Mobitel coverage වැඩි කරන්න එපැයි මිනිස්සු ඕවට එන්න
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    122
    108
    43
    Dialog ස්පීඩ් 0 වෙලා හිරවෙන වෙලාවල් එහෙම නැද්ද?

    SLT නයිට් ටයිම් ඩේටා නම් ඇති වැඩක් නෑ
    හවසට වැඩක්ම නැ මන් ගාවත් එකක් තියෙනවා එ වෙලාවට phone එකෙන් hotspot දාගන්නත් වෙනවා සමහර වෙලාවට