Husban inne rata.. So Problem?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ගෙදරකටනන් පැනල මොකුත් කරන්න බෑ. hotel room එකකට බලහත්කාරයෙන් ඇතුල් උනාම hotel එකෙන් නඩු දාන්න ඕනි. මුන් දෙන්නට නඩු දාන්න පුළුවන් මුන්ගේ බඩු හොරකන් කරා අරකයි මේකයි කියල. ඒ case එක වෙනයි හැබැයි මෙතන scene එක කසාද සහතික උස්සන් ආව කියන්නේ රෙඩා pot කරන්න ඇවිත් තියෙන්නේ target කරලා. ඔය video කරන්න ඇවිත් තියෙන්නේ divorce කේස් එකකට adultery ඔප්පු කරන්න. video එකේ හැටියට case එකක් already යනවා වගේනේ. වන්දි ඉල්ලලා ඇති ඔය ගෑනි divorce එකක් file කරලා හරි මොකක් හරි කරලා. ඒකට අනික් පැත්තට ගේම දෙන්න තමා ඔය කඩා පැනල ඇත්තේ මට තේරෙන විදිහටනන්. 'තාම ලේලි' කියන්නේ දැනටම යන අවුලක්. අනික් case නං එච්චර ලොකුවට ඇදෙන එව්වා නෙවේ.
    එහෙම අවශ්‍ය නෑ hotel එකේ ඉන්න උන්ටත් නඩු දාන්න පුළුවන් උන්ගේ privacy නේ නැති උනේ. කසාද සහතිකේ තිබ්බ කියල එහෙම hotel වලට පනින්න බලයක් නෑ video කරන්න කොහෙත්ම බෑ.

    සාක්ෂි හොයන්න කියල නීතිය කඩන්න බෑ. අනික් එක පේන විදිහට මුන් මේකිගේ fb account එකෙන්ම දාල තියෙන්නේ. ඒක එහෙම නම් එතන වෙනම cyber crime එකක්.
     
    • Haha
    Reactions: $onny and deanXX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    එහෙම අවශ්‍ය නෑ hotel එකේ ඉන්න උන්ටත් නඩු දාන්න පුළුවන් උන්ගේ privacy නේ නැති උනේ. කසාද සහතිකේ තිබ්බ කියල එහෙම hotel වලට පනින්න බලයක් නෑ video කරන්න කොහෙත්ම බෑ.

    සාක්ෂි හොයන්න කියල නීතිය කඩන්න බෑ. අනික් එක පේන විදිහට මුන් මේකිගේ fb account එකෙන්ම දාල තියෙන්නේ. ඒක එහෙම නම් එතන වෙනම cyber crime එකක්.
    Or shes a real mastermind behind all this.so she can get the divorce easier
     
    • Like
    Reactions: c gate

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    එහෙම අවශ්‍ය නෑ hotel එකේ ඉන්න උන්ටත් නඩු දාන්න පුළුවන් උන්ගේ privacy නේ නැති උනේ. කසාද සහතිකේ තිබ්බ කියල එහෙම hotel වලට පනින්න බලයක් නෑ video කරන්න කොහෙත්ම බෑ.

    සාක්ෂි හොයන්න කියල නීතිය කඩන්න බෑ. අනික් එක පේන විදිහට මුන් මේකිගේ fb account එකෙන්ම දාල තියෙන්නේ. ඒක එහෙම නම් එතන වෙනම cyber crime එකක්.
    ලංකාවේ ඕනි තරන් hotel room වලට කඩා පනිනවා පොලිසියත් එක්ක ගිහින් suspicious activity කියල. එව්වට warrant ඕනි නැ. එකෙන් තමා ඔය බඩු pot අල්ලන්නෙත්. ගෙවල් වලටනං බෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    තව දෙයක් ඇඩ් කරනම් එතන ඒ ඉන්න මිනිහාත් කසාදබැඳලා ළමයි ඉන්න මිනිහෙක් එතනත් වැරදිනේ ඕනේ තරම් හොටෙල් වලට පැනලා ඔහොම හොර කපල් අල්ලන් පොලිසි ගිහින් තියන කේස් තියනවා පොලිසියෙන් රූම් එකට පැන්න මිනිස්සුන්ට මොකුත් කියන්නේනැ adultery එක ඊට වඩා ලොකුයි පොලිසියට.
    මෝඩ කතා නොකියා හිටපන් adultery කියල වැරද්දක් නෑ නීතියේ. අනාචාරයේ හැසිරීම divorce එකට හේතුවක් විතරයි.

    පොලිසියට හොර කපල් අල්ලන්න බෑ, එහෙම කරපු උන්ට විරුද්ධව දැනටත් නඩු තීන්දු තියනවා.

    ලංකාවේ ඕනි තරන් hotel room වලට කඩා පනිනවා පොලිසියත් එක්ක ගිහින් suspicious activity කියල. එව්වට warrant ඕනි නැ. එකෙන් තමා ඔය බඩු pot අල්ලන්නෙත්. ගෙවල් වලටනං බෑ
    බඩු pot අල්ලන්නේ එතන ගණිකා මඩමක් පවත්වාගෙන යනවා කියල. hotel වලට එහෙම පනින්න බෑ කැමති එකෙක් එක්ක sex කරන එකවැරද්දක් නෙවෙයි නිසා.

    එහෙම couple අල්ලන්න බෑ.
    ------ Post added on Jun 20, 2025 at 4:27 PM
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මෝඩ කතා නොකියා හිටපන් adultery කියල වැරද්දක් නෑ නීතියේ. අනාචාරයේ හැසිරීම divorce එකට හේතුවක් විතරයි.

    පොලිසියට හොර කපල් අල්ලන්න බෑ, එහෙම කරපු උන්ට විරුද්ධව දැනටත් නඩු තීන්දු තියනවා.

    උඹ ජීවිතේට ඔකොම කෙස් එකකට සම්බන්ද වෙලානැ නේ වැඩිය ඕනේ නැ ලංකාවේ ලොකුම හොටෙල් වලට පැනලත් ඔහෝම කේස් අල්ලන් තියනවා හොට්ලෙන් වත් පොලිසියෙන් වත් මොකුත් කරන්නේනැ පැන්න අයට පොලිසියෙන් තමයි උසාවි දන්නේ වරද අනාචාරයේ හැසිරීම.

    අඩුම ගානේ කසාද සහතිකෙ තියන වටිනා කමවත් දන්නවද?.මුන්ට හොරන් adultery කරලා දරු පවුල විනාස කර ගන්න හොන්දයි එක අල්ලන්න නරකයි පකේ ලොජික් කියන්නේ මේවාට තමයි.
     
    • Like
    Reactions: Avatar998 and $onny

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    උඹ ජීවිතේට ඔකොම කෙස් එකකට සම්බන්ද වෙලානැ නේ වැඩිය ඕනේ නැ ලංකාවේ ලොකුම හොටෙල් වලට පැනලත් ඔහෝම කේස් අල්ලන් තියනවා හොට්ලෙන් වත් පොලිසියෙන් වත් මොකුත් කරන්නේනැ පැන්න අයට පොලිසියෙන් තමයි උසාවි දන්නේ වරද අනාචාරයේ හැසිරීම.

    අඩුම ගානේ කසාද සහතිකෙ තියන වටිනා කමවත් දන්නවද?.මුන්ට හොරන් adultery කරලා දරු පවුල විනාස කර ගන්න හොන්දයි එක අල්ලන්න නරකයි පකේ ලොජික් කියන්නේ මේවාට තමයි.

    අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් කොහෙද අයිසේ නීතියේ තියෙන්නේ? :rofl: අනාචාරයේ හැසිරීම කියන්න දික්කසාදයට නිමිත්තක් විතරයි

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,667
    21,671
    113
    ගම මහනුවරයි
    අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් කොහෙද අයිසේ නීතියේ තියෙන්නේ? :rofl: අනාචාරයේ හැසිරීම කියන්න දික්කසාදයට නිමිත්තක් විතරයි

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් :lol:
    eka waraddakne bn... 🤔
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් කොහෙද අයිසේ නීතියේ තියෙන්නේ? :rofl: අනාචාරයේ හැසිරීම කියන්න දික්කසාදයට නිමිත්තක් විතරයි

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් :lol:

    මොන වගන් තියේද තියෙන්නේ කියපන් හෝටල්කට ගිහින් වීඩියෝ කරන්න බැකියලා එහෙම නීතියක් තියනවනම් අයි හොටෙල් කාරයෝ කාඹරවලට පනින දෙන්නේ? හෙළුවෙන් හිටියනම් එතන නඩුවක් දාන්න තරම් සාක්ෂියක් තියනවා මුන් දෙන්න හෙළුවෙන් නෙවයි ඉන්නේ.

    ඔකොටෝම කලින් ලංකාවට වරෙන් රට ඉඳලා දන්නේ නැති දේවල් කියන්නේ නැතුව. :lol: 🤌
     
    • Like
    Reactions: Nidarshana_k

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    බඩු pot අල්ලන්නේ එතන ගණිකා මඩමක් පවත්වාගෙන යනවා කියල. hotel වලට එහෙම පනින්න බෑ කැමති එකෙක් එක්ක sex කරන එකවැරද්දක් නෙවෙයි නිසා.

    එහෙම couple අල්ලන්න බෑ.
    ------ Post added on Jun 20, 2025 at 4:27 PM
    අනික් පැත්තට වෙන්නේ. ගණිකා මඩමක් කියල ඔප්පු කරන්නේ පැනල අල්ලලා විස්තර වලින්. ගණිකාවක් වෙන එකේ අවුලක් නෑ. ගණිකා මඩමක් කරන් ගියොත් බඩු බනිස්. Liberty plaza case එක බලන්න.

    couple අල්ලන්න බැරි උනාට හොටෙල් වලට පනින්න පුළුවන් පොලිසියේ කෙනෙක් එක්ක. warrant නැතුව search කරන්න පුළුවන් probable cause එකක් තියෙනවනං පොලිසියට, ඒකට hotel management එකෙන් අවසර දෙනවනං. උදා - මේ අම්මට පුළුවන් පොලිසියේ complaint එකක් දාන්න ලේලිව පැහැරගෙන ගිහින් මෙන්න මේ hotel room එකේ තියන් ඉන්නවා කියල කසාද සහතිකේ පෙන්නලා. ඒ හොදටම ඇති පොලිසියට හොටෙල් එකේ guest book එක check කරලා room එකේ දොර ඇරවන්න උන්ටම කියල. පොලිසියට එහෙම කරන්න නොදී ඉදියි Hilton එකේනං. දොර ඇරියයින් පස්සේ probable cause එක ඉවරයි. ඉන්පස්සේ කතාව වෙනයි, ඒකට හොටෙල් එකයි පොලිසියයි ඉඩ දෙනවද කියල තීරණය වෙන්නේ ඒ පුද්ගලයන් මත. ඔබතුමා නීතිය පාවිච්චී වෙන හැටි දන්නේ ටිකක් අඩුවෙන්. scene එකේ ඉන්න ඕනි පොතෙන්ම දේවල් ඉගෙනගන්න බෑ කියල දැනගන්න.
     
    • Like
    Reactions: Rasika212

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    මොන වගන් තියේද තියෙන්නේ කියපන් හෝටල්කට ගිහින් වීඩියෝ කරන්න බැකියලා එහෙම නීතියක් තියනවනම් අයි හොටෙල් කාරයෝ කාඹරවලට පනින දෙන්නේ? හෙළුවෙන් හිටියනම් එතන නඩුවක් දාන්න තරම් සාක්ෂියක් තියනවා මුන් දෙන්න හෙළුවෙන් නෙවයි ඉන්නේ.

    ඔකොටෝම කලින් ලංකාවට වරෙන් රට ඉඳලා දන්නේ නැති දේවල් කියන්නේ නැතුව. :lol: 🤌

    අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් තියෙන්නේ මොන නීතියේද කියපන්කො :rofl:

    අනික් පැත්තට වෙන්නේ. ගණිකා මඩමක් කියල ඔප්පු කරන්නේ පැනල අල්ලලා. Liberty plaza case එක බලන්න.

    couple අල්ලන්න බැරි උනාට හොටෙල් වලට පනින්න පුළුවන් පොලිසියේ කෙනෙක් එක්ක. warrant නැතුව search කරන්න පුළුවන් probable cause එකක් තියෙනවනං පොලිසියට, ඒකට hotel management එකෙන් අවසර දෙනවනං. උදා - මේ අම්මට පුළුවන් පොලිසියේ complaint එකක් දාන්න ලේලිව පැහැරගෙන ගිහින් මෙන්න මේ hotel room එකේ තියන් ඉන්නවා කියල කසාද සහතිකේ පෙන්නලා. ඒ හොදටම ඇති හොටෙල් එකේ guest book එක check කරලා room එකේ දොර අරින්න. පොලිසියට එහෙම කරන්න නොදී ඉදියි Hilton එකේනං. දොර ඇරියයින් පස්සේ probable cause එක ඉවරයි. ඉන්පස්සේ කතාව වෙනයි, ඒකට හොටෙල් එකයි පොලිසියයි ඉඩ දෙනවද කියල තීරණය වෙන්නේ ඒ පුද්ගලයන් මත. ඔබතුමා නීතිය පාවිච්චී වෙන හැටි දන්නේ ටිකක් අඩුවෙන්. scene එකේ ඉන්න ඕනි පොතෙන්ම දේවල් ඉගෙනගන්න බෑ කියල දැනගන්න.

    1) ඔතන පොලිසිය නෑ

    2) දොර ඇරියට පස්සේ ඒ case එක ඉවරයි. එතනින් එහා පොලිසිය act කරන්නේ මොන වැරද්දක් ගැන සැක කරා කියලද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    ලැජ්ජාව කියන්නේ ඉතින් කියපු කරපුවම තමා උසාවියේ ඇදෙන්නේ. එව්වා උසාවියක් ඉස්සරහ චොර විදිහට lawyer අදිද්දී තමා තේරෙන්නේ වැඩක් නෑ බොරුවට ඇද ඇද ඉදල කියල.

    ලංකාවේ නීතියක් නෑ evidence provide කරද්දී එව්වා legally acquire කරපුවා වෙන්න ඕනිමයි නැත්තන් inadmissible කියල civil case වලනන්. USA වලනන් මෙව්වා produce කරන්න බෑ criminal cases වලදී ඒගොල්ලොන්ගේ නීතියේ තියවනන් private premises එකක without premissions video කරන්න බෑ කියල. ලංකාවේ ඔහොම තමා බහුතරයක් කොටු පනින එව්වගේ evidence ගන්නේ. breaking and entering කියල strong case එකක් හදන්න වෙන්නෙත් නෑ දොර ඇරියම ඇතුලේ ඉන්න උන් දෙන්නම :lol: එකම දේ video එක release කරපු scene එකට වෙනම civil case එකක් අරින්න පුළුවන් ඕකෙන් වෙන අතුරු ප්‍රථිපල වලින් වෙන financial loss එකට.
    Video karapu ekata and eka release kapu ekata adina civil case eka gana thama ban mechchara kiyanne.. eken thama wandi illanne..
    Divorce case ekata oya video eka yoda ganna ba kiyala kawda kiwwe..

    Methana case eka lajjawa nisa kawruth lankawe ganu oya civil naduwa danne na.. habai dammoth aniwa wandi ganna puluwan..
    wena ratawal okata feminist humsn rights organisation dath madagena inne ganita million ganan wandi aran denna..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,149
    11,158
    113
    Forest
    අනාචාරයේ හැසිරීම කියල වැරද්දක් තියෙන්නේ මොන නීතියේද කියපන්කො :rofl:

    1) ඔතන පොලිසිය නෑ

    2) දොර ඇරියට පස්සේ ඒ case එක ඉවරයි. එතනින් එහා පොලිසිය act කරන්නේ මොන වැරද්දක් ගැන සැක කරා කියලද?
    පොලිසිය ඉන්නවද නැද්ද කියල අපි දන්නේ නෑනේ. 'පොලිසිය ඕනි නැ' කියල video එකේදී කියන්නේ එතනට ආවේ පොලිසියේ කෙනෙක් එක්කද දන්නේ නෑනේ. නිකන් කටට එනවට කියන්නේ නෑනේ පොලිසිය ඕනි නෑ කියල. පොලිසියට arrest කරන්න බෑ ඇතුලේ ඉන්න උන් දෙන්නව criminal case එකක් නෙවේ හින්ද. ඒක වෙනයි.

    ඇතුලේ උන්මනේ දොර අරින්නේ. දොර ඇරියයි කියල ඇතුලට කඩාගෙන යන්න බෑ හැබැයි අපි මෙතන කතා කරපු scene එකට ඒක අදාළ නෑ. adultery ඔප්පු කරපු case බලන්න මුලින්. ගොඩක් ඔහොම තමා කරන්නේ. සමහර උන් hidden cam සෙට් කරලම තියෙනවා. ඒකෙ legality මොකක් උනත් evidence submissible අදාල නඩුවට.

    ආයුධ පෙන්නන්න අරන් යනවා නේද අවුලක් නැතුව අදටත්? පොලිසියට case එකකුත් නෑනේ. procedure එක legal නං ඉතින් ඔයා කිව්වට අරක බෑ මේක බෑ කියල එහෙමත් පුළුවන්.