Freelance Graphics kara ewun wara!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,704
    15,245
    113
    New Zealand
    AI නිසා ගොඩක් ඒවාට කෙලවෙලා තියනවා. හැබැයි තව ටික කාලයකින් AI content ෆිල්ටර් කරලා අයින් කරන ක්‍රමයක් එයි. එතකොට ස්කිල් නැති උන්ට කෙලවෙලා යයි.
     
    • Haha
    Reactions: Aki992

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,351
    164,569
    113
    එකමත් එක රටක
    බලපං orders queue එක . .. ;)
    මුගේ delivery time දවස් 4යි , avg 100$ වගේ එකක්

    kW8b5Xe.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    photo manipulation/ illustration / logo wage seen neda adu. cheap design hoyana clientlage wada.
    hari haman wadak karanna danna ayata ehema aduwak naha mama hithanne. layout design wage ewanam thama kisima awulak naha.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,380
    834
    113
    කම්මල වගේ කට්ටිය දාල කරන්නේ බන් .
    මාසෙට ඩොලර් ලක්ෂ ගානක් ඌ හොයනවා ඇති .
    boost karala hari giye nane bn.. set unoth math danawa oya wage kammalak.. masa 3k adi uparima habai.. matama epawei
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,157
    1
    59,328
    113
    Mother Earth
    boost karala hari giye nane bn.. set unoth math danawa oya wage kammalak.. masa 3k adi uparima habai.. matama epawei
    එළකිරියෙ කම්මලක් දාන්න බැරිද? උවමනාව තියෙන කට්ටියක් හොයල 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,157
    1
    59,328
    113
    Mother Earth
    adahasa hodai.. podi try ekk deela balanna ona..
    කිරියේ හොඳ දක්ෂයෝ ඉන්නවා බන්. Practical test එකක් තියලා හොඳ උන් තෝරලා හැදුව නම් හරි සුපිරි team එකක්. Public individual project එකක් දෙනවා. ඒක හොඳටම කරන පස් දෙනෙක් මුලින් recruit කරනවා. 🙂