Freelance Graphics kara ewun wara!

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,549
    926
    113
    පුළුවන්. එහෙම tools තියෙනවා. හරියටම site නම් මතක නෑ. හැබැයි vector කරන්න පුළුවන් easy, මං එහෙම එකක් දැක්කා. perfect නම් නැතුව ඇති හැබැයි normal වැඩකට ෂේප් වගේ. 3d model පවා හදන එකේ ඕවා nothing.


    P.s. කුනුහරප කියන්න ඔට්ටු නෑ.
    mathak unoth dapan bokka
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    mathak unoth dapan bokka
    මම YouTube video එකක දැක්කෙ. බලමු. හොයාගන්න පුළුවන් වුණොත් දාන්නම්. පොඩ්ඩක් youtube search කරලා බලන්න. Tools ඇති ගොඩක් ඔය වගේ
     
    • Love
    Reactions: mr.Z

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,549
    926
    113
    කිරියේ හොඳ දක්ෂයෝ ඉන්නවා බන්. Practical test එකක් තියලා හොඳ උන් තෝරලා හැදුව නම් හරි සුපිරි team එකක්. Public individual project එකක් දෙනවා. ඒක හොඳටම කරන පස් දෙනෙක් මුලින් recruit කරනවා. 🙂
    💡💡:love2::love2: