breaking news -සොලර් තහනම් - මාලිමා වැඩ පෙන්නයි

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    https://www.dailymirror.lk/breaking...ffs-to-support-small-installations/108-312160
    Colombo, June 21 (Daily Mirror) - The Ceylon Electricity Board (CEB) has announced new flat tariffs for rooftop solar power systems under a 20-year agreement.


    According to the latest chart, smaller solar systems will receive higher payments per unit of electricity.


    Systems between 0–5 kW will get the highest rate of 20.90 LKR per unit. This is followed by 5–20 kW systems, which will earn 19.61 LKR. As the system size increases, the tariff decreases. For example, 20–100 kW systems will receive 17.46 LKR, and 100–500 kW systems will get 15.49 LKR.


    Larger systems from 500–1,000 kW and above 1,000 kW will receive 15.07 LKR and 14.46 LKR, respectively.


    This new policy is designed to encourage more homeowners and small businesses to install solar panels and contribute to the country’s clean energy goals.


    image_0585eaa2a0.jpg


    koyi dan bayyo ?
    ------ Post added on Jun 21, 2025 at 1:59 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    me kariyonge boru 40kw illuwa 5kw approval dunne
    5kw gahaganin puke
    @Tricle_Buwa
    5 ද හම්බුනේ? සෝක්.. ඔයාගෙ වැඩේ ඇදුන වැඩී කොහොමත්. පහුගිය ටිකේ installation කරපු කිරිල්ලට transformer පිරිල ඇති. හැබැයි සමහර area තියනව එහෙම අවුලක් නැතුවත් approval දීල නෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    සොලර් උන්ට part දැම්මට ඩීසල් බලාගාර වලට 70ක් ගෙවන්න සැදී පැහැදී ඉන්න set එකක්. සීය දෙන්න ගිය shot එක දුන්නනං කිසි කරදරයක් නෑ. සීය පෙන්නන්න බැරි එකෙක් උනාට ඌ දෙනවා වටේටම shot එක තව අවුරුද්දක් විතර තිබ්බනං. :lol:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    සොලර් උන්ට part දැම්මට ඩීසල් බලාගාර වලට 70ක් ගෙවන්න සැදී පැහැදී ඉන්න set එකක්. සීය දෙන්න ගිය shot එක දුන්නනං කිසි කරදරයක් නෑ. සීය පෙන්නන්න බැරි එකෙක් උනාට ඌ දෙනවා වටේටම shot එක තව අවුරුද්දක් විතර තිබ්බනං. :lol:
    CEB private kara nam oya serama iwarai
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,825
    18,651
    113
    kohomath lankawe electricity pprice wadi nisa anduwa hadanne adu ganata ara ganda wholesale
    සෝල වලට ගහල ඒක කරන්න අමාරුයි. EElectricity price අඩු කරන්න ඇත්තටම ඕනෙ නම් කරන්න ඕනෙ මේ industry එක දිරිමත් කරන එක, බැටරි bank වලට invest කරන්න tarrif හදල දෙන එක. මේ කරන දේවල් වලින් වෙන්නෙ මිල වැඩි සහ operation cost වැඩි $ වියදම් කරවන method වලින් වෙන generation promote වෙලා බිල අඩු වෙන එක ඇහිරෙන එක.
     
    • Like
    Reactions: Asmodeus

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    why it is only Rs 20 whereas fossil fuel heavy diesel unit is purchased at over Rs 100. Who's behind idiotic decision.
    akd or CEB or new sec of MOF
     
    • Like
    Reactions: Draco Malfoy