breaking news -සොලර් තහනම් - මාලිමා වැඩ පෙන්නයි

eksudda

Well-known member
  • May 25, 2017
    5,581
    3,149
    113
    සෝල වලට ගහල ඒක කරන්න අමාරුයි. EElectricity price අඩු කරන්න ඇත්තටම ඕනෙ නම් කරන්න ඕනෙ මේ industry එක දිරිමත් කරන එක, බැටරි bank වලට invest කරන්න tarrif හදල දෙන එක. මේ කරන දේවල් වලින් වෙන්නෙ මිල වැඩි සහ operation cost වැඩි $ වියදම් කරවන method වලින් වෙන generation promote වෙලා බිල අඩු වෙන එක ඇහිරෙන එක.
    Battery gananne bn.... Ehemanunoth solar unit ekkata ceb eken gewana gaana sahenta wadi karanta wei...
     
    Good! I like it.
    Rooftop solar shouldn't primarily be an investment method to generate a monthly profit. Instead, it should serve as a way to offset the electricity consumed by your own home. That's how it becomes sustainable in the long term. If you want to generate income from solar, GOV should develop a separate method, like a solar farm, rather than relying on rooftop solar for that purpose.

    Now සිංහලු මට හිනා වෙන්න පුළුවන්. But මේක තමා වෙන්න ඕන දේ according to my knowledge
    Ow. Nathnam sallinthiyana un hama Thana solar gahanawa. Invest ekak vidihata. Gedara unit gananzero karaganta balan Inna ekekutawath gahaganta na e weda nisa..

    Battery tarrif nam wedi karai.. 45 kalin proposed una tarrif eka
    Ceb Pvt karothnam oya rate dena ekak na NEDA... Solar walata wadiyen gewala , unit ekkata gaana aduwen ganne nane consumerslagen... Ekko bill wadi karanta wei
    ------ Post added on Jun 21, 2025 at 9:59 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    Ceb Pvt karothnam oya rate dena ekak na NEDA... Solar walata wadiyen gewala , unit ekkata gaana aduwen ganne nane consumerslagen... Ekko bill wadi karanta wei
    අලුත් act එකත් එක්ක මේ ආණ්ඩුවෙන් නම් CEB privatize වෙන්නෙ නෑ.. අනික මෙහෙමනෙ. බැටරි දාල store කරගන්න energy එක use කරන්නෙ රෑ පීක් එකේදි. එතකොට ඩීසල් වලින් දුවන වට වඩා ලාබෙට බැටරි වලින් දුවන්න පුලුවන්. කොහොමත් අන්තිමය ලාබයි
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Good! I like it.
    Rooftop solar shouldn't primarily be an investment method to generate a monthly profit. Instead, it should serve as a way to offset the electricity consumed by your own home. That's how it becomes sustainable in the long term. If you want to generate income from solar, GOV should develop a separate method, like a solar farm, rather than relying on rooftop solar for that purpose.

    Now සිංහලු මට හිනා වෙන්න පුළුවන්. But මේක තමා වෙන්න ඕන දේ according to my knowledge
    ota kiwwa de eka athakin hari. but oka real world implement wenna nam "solar system" components wala tax ain karanna one.
    nathuwa dan thiyena LFP, solar, inverter wala tax ekka price gaththama financial gain ekak nathuwa invest karala wadak na kiyala hithenawa.

    dan thiyena tax ekka & me aluth rate ekka high current usage ekak thiyena (Ev, many rooms ac etc) thiyena kenek witharai invest karana eka therumak thiyenne.
    normal usage ekak thiyena kenek hadala wadak na. ethakota digatama depend wenawa grid ekenma.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    අලුත් act එකත් එක්ක මේ ආණ්ඩුවෙන් නම් CEB privatize වෙන්නෙ නෑ.. අනික මෙහෙමනෙ. බැටරි දාල store කරගන්න energy එක use කරන්නෙ රෑ පීක් එකේදි. එතකොට ඩීසල් වලින් දුවන වට වඩා ලාබෙට බැටරි වලින් දුවන්න පුලුවන්. කොහොමත් අන්තිමය ලාබයි
    උඹට 5KW offgrid එකක් ගහන්න ලක්ශ 20ක් වගේ යනවා නේද? එහෙම උනොත් උඹ හිතනවද මිනිස්සු අතින් කයිට් කරන් තව generate කරලත් දෙයි කියලා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    ota kiwwa de eka athakin hari. but oka real world implement wenna nam "solar system" components wala tax ain karanna one.
    nathuwa dan thiyena LFP, solar, inverter wala tax ekka price gaththama financial gain ekak nathuwa invest karala wadak na kiyala hithenawa.

    dan thiyena tax ekka & me aluth rate ekka high current usage ekak thiyena (Ev, many rooms ac etc) thiyena kenek witharai invest karana eka therumak thiyenne.
    normal usage ekak thiyena kenek hadala wadak na. ethakota digatama depend wenawa grid ekenma.
    Rooftop solar වල components වලට tax අඩු වෙනව නං ඒක හොදයි. හැබැයි ඕක දැම්ම වෙන්නෙ නෑ. දැම්ම කරන්නත් බෑ. මොකද එහෙම කලොත් තව solar නං වැඩි වෙයි හැබැයි ගෙදරකට අවශ්‍ය ප්‍රමාණෙට වඩා වැඩියෙන් profit හොයන්න තියන තන්හාවට ගන්න පටන් ගනී. එහෙම කරන්න ගියොත් අන්තිමට ටික කාලයක් ගියහම ගෙදරකට විතරක් ඕන කරන consumtion එකට solar ගහන්න හිතන් ඉන්න අයටත් clearence ගන්න බැරි වෙන්න පුළුවන් මොකද trasnformece වලින් දෙන්න පුළුවන් උපරිම ප්‍රමාණ දීල ඉවර වෙන නිසා.
    ඒ නිසා ඕවයෙ tax අඩු කරන්න කලින් මුලින්ම නීති සම්පාදනය කරන්න ඕන rooftoo solar වලට වෙනම. ගෙදරකට ගන්න පුළුවන් ප්‍රමාණය තමංගෙ ගෙදර electricity consumption එක prove කරල ඒ ප්‍රමාණෙට clearence දෙන විදිහට හදන්න ඕන නීති ටික.
    සාමන්‍යෙන් 80%ක් විතර ගෙවල් වලට 5kw එකත් වැඩි. 3kw හොදටම ඇති. 3kw එකකින් සාමාන්‍යයෙන් 250 300ක් unit හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඒ ගෙවල් වල unit යන ප්‍රමාණය බලල දෙන විදිහට හදල තමා tax අඩු කරල rooftop solar ගහන්න මිනිස්සුන්ව උනන්දු කරවන්න ඕන.
    දැන්ම tax අඩු කරන එක practical නෑ වගේම gov එකේ economic situation එකත් එක්ක අඩු කරන්නත් බෑ. පුළුවන් හැම තැනකින්ම tax ගන්න විදිහට තමා system එක හැදිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Draco Malfoy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    Boru danna epa solar thahanam na, rate adu karala..
    Rs 20th wadi oka denna ona usage eka cover karaganna witharak gahanna..
    Nathan lobakamata area eke 2nek 40kW gahupu gaman mulu area ekema wena katawath solar gaganna ba transformers full.
    Use ekata witharak gahanna denna ona..
    Solar gahanna salli nathi minissu inna dura palath wala witharak hoyala balala wadipura gahanna dunnata kamak na..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Boru danna epa solar thahanam na, rare adu karala..
    Rs 20th wadi oka denna ona usage eka cover karaganna witharak..
    Nathan lobakamata area eke 2nek 40kW gahupu gaman mulu area ekema gewal walata solar gaganna ba transformers full.
    Use ekata witharak gahanna denna ona..
    යකෝ ඉතින් ඌට සල්ලි, ලොකු වහලවල් තියෙනවා කියලා ඌ පලිද බන්. උඹල යකෝ typical ජෙප්පොනෙ. :lol: :lol:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Yako commercial solar power plant wala unit eka LKR 15 walata ganna puluwan nam. Rooftop solar walata loku ganan gewanne pissido oi
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    යකෝ ඉතින් ඌට සල්ලි, ලොකු වහලවල් තියෙනවා කියලා ඌ පලිද බන්. උඹල යකෝ typical ජෙප්පොනෙ. :lol: :lol:
    Pako transformer eka kiyanne shared resource ekak gov eken daana adala area eke total usage ekata match wenna..
    100kW unath kamak na offgrid gahuwata.
    Ongrid gahanna ona use ekata.. mokada anik minissuth solar gahanna ona..
     
    • Like
    Reactions: Rick Sanchezz

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    උඹට 5KW offgrid එකක් ගහන්න ලක්ශ 20ක් වගේ යනවා නේද? එහෙම උනොත් උඹ හිතනවද මිනිස්සු අතින් කයිට් කරන් තව generate කරලත් දෙයි කියලා.
    5kW නෙමේ. ටිකක් ලොකු scale එකෙන් වැඩේ කරන්න ඕනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Pako transformer eka kiyanne shared resource ekak gov eken daana adala area eke total usage ekata match wenna..
    100kW unath kamak na offgrid gahuwata.
    Ongrid gahanna ona use ekata.. mokada anik minissuth solar gahanna ona..
    ලංකාවෙ හැම එකම shared තමා පොන්න්යෝ එහෙම ගත්තොත්, එහෙනම් කියපන් මිනිසුන්ට perch 10ට වඩා ඉඩම් ගන්න බෑ, පාරවල් බ්ලොක් වෙන නිසා වාහන ගන්න බෑ වගේ කතා ටිකකුත් . උන්ට spending power එක වැඩි කියලා උන් පලි නෑ, :lol: :lol:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    Title එක දැක්ක ගමන් කෙදිරිලි ත්‍රෙඩ් ගූ පෝට්ටුවෙ රෙද්ද කරේ තියන් එන ත්‍රෙඩ්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ලංකාවෙ හැම එකම shared තමා පොන්න්යෝ එහෙම ගත්තොත්, එහෙනම් කියපන් මිනිසුන්ට perch 10ට වඩා ඉඩම් ගන්න බෑ, පාරවල් බ්ලොක් වෙන නිසා වාහන ගන්න බෑ වගේ කතා ටිකකුත් . උන්ට spending power එක වැඩි කියලා උන් පලි නෑ, :lol: :lol:
    Idam koheda hutto shared lol
    aru kiyanawa wage unbe wife shared eka wena kathawak.. :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Idam koheda hutto shared lol
    aru kiyanawa wage unbe wife shared eka wena kathawak.. :lol:
    ඉතින් පොන්නයෝ උඹේ ලොජික් හැටියට ඕනම limited resource එකක් කාටවත් වැඩියෙන් පාවිච්චි කරන්න බෑ. උඹල වගේ හිඟන වේසිගෙ පුතාල පුක දීලා සල්ලි ටිකක් එකතු කරන් එනකන් අනිත් උන් බලන් ඉන්න ඕනා ඒවා නොගෙන 🤭 🤭

    bdw උඹේ අම්මනම් shared resource එකක් කියලා තමා උඹලගෙ ගමේ මුදලාලිලා කියන්නෙ. :yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඉතින් පොන්නයෝ උඹේ ලොජික් හැටියට ඕනම limited resource එකක් කාටවත් වැඩියෙන් පාවිච්චි කරන්න බෑ. උඹල වගේ හිඟන වේසිගෙ පුතාල පුක දීලා සල්ලි ටිකක් එකතු කරන් එනකන් අනිත් උන් බලන් ඉන්න ඕනා ඒවා නොගෙන 🤭 🤭

    bdw උඹේ අම්මනම් shared resource එකක් කියලා තමා උඹලගෙ ගමේ මුදලාලිලා කියන්නෙ. :yes::yes:
    Riduna neda. Ow ban umbe gani shared nemei umba cuck nisa :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    Riduna neda. Ow ban umbe gani shared nemei umba cuck nisa :lol:
    අඩෝ උඹලගෙ ඔය අම්මගෙ සීන් එක නිසාද උඹ කඩෙට ගියාම මුදලාලි උඹට කට පුරා "වේසිගෙ පුතා" කියන්නෙ? 🤭 🤭 🤭
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    What the hell is this again. මේකෙන් කියන්නෙ solar system එක hybrid කලොත් කියන එකද right?