
TRUE2nd vehical ekak widiyata BYD ekak thiyenawa num 5kv gahagena eken gedara current eka units 250 cover kara karagena ithiri units 400 wage BYD eka 8 times charge karagena 3000km withara month ekakata duwagena inna eka thama hodama scenario eka. eka karanna puluwna kenek num pattama labay
මිට කලින් ආපු චීන වාහන වල නම් අවුරුදු 8ක් විතර ගියාට පස්සේ සමහර කෑලි හොයන එක කළුනික හොයනවට වඩා අමාරුයි.2nd vehical ekak widiyata BYD ekak thiyenawa num 5kv gahagena eken gedara current eka units 250 cover kara karagena ithiri units 400 wage BYD eka 8 times charge karagena 3000km withara month ekakata duwagena inna eka thama hodama scenario eka. eka karanna puluwna kenek num pattama labay
බැටරි දාල ඔෆ් ග්‍රිඩ් ගහන කට්ටියට tax එක 0 උනත් කමක් නැ. හදල ඔක්කොම ඉවර උනාම tax return එකක් විදියට තමා දෙන්න ඕනේ නැත්නම් අපේ සෙට් එක ඕක බිස්නස් එකක් කරනවා.Dan solar ekak gaha gatthanam goda neda bn ?
Capacity tiyenawa yard ekak bancapacity nattam 35KW puke gahaganna tamai ban wenne kohomat..
kalin karianta kiyala ubata gaha ganda thibunane
E welwae wada iwara wela tibbe na
Mage 3 phase machine run wenawa bansystem ekata laksha 8 giya kiyala hithamu dan tiyena rate ekata eka recover wenna 5 years + yanawa. hodama de thami ube usage ekata gahapan ekak.
Dekak thunak wage tiyenne ban5 ද හම්බුනේ? සෝක්.. ඔයාගෙ වැඩේ ඇදුන වැඩී කොහොමත්. පහුගිය ටිකේ installation කරපු කිරිල්ලට transformer පිරිල ඇති. හැබැයි සමහර area තියනව එහෙම අවුලක් නැතුවත් approval දීල නෑ
5kw dila boruwa karanne munubata oni oni ganan walata grid ekata supply denna ba ban.
CEB ප්‍රයිවෙට් කරන්නේ කොහොමද බන් NPP යුනියන් සෙට් එක බෝනස් ඉල්ලලා ගිය දෙසැම්බර් තග දැම්මා මතක නැද්දCEB private kara nam oya serama iwarai
කලින් 27 හරි 26ක් හරි නේද බන් තිබ්බේDan solar ekak gaha gatthanam goda neda bn ?
උබලාගේ සාකච්ඡා හරි ගියේ නැද්ද?සෝල වලට ගහල ඒක කරන්න අමාරුයි. EElectricity price අඩු කරන්න ඇත්තටම ඕනෙ නම් කරන්න ඕනෙ මේ industry එක දිරිමත් කරන එක, බැටරි bank වලට invest කරන්න tarrif හදල දෙන එක. මේ කරන දේවල් වලින් වෙන්නෙ මිල වැඩි සහ operation cost වැඩි $ වියදම් කරවන method වලින් වෙන generation promote වෙලා බිල අඩු වෙන එක ඇහිරෙන එක.
අඩු කරලා යකො කලින් 27 ට තිබ්බේDan solar ekak gaha gatthanam goda neda bn ?
චීන්නු කවදාවත් පැල් බැඳන් වාහන මොලඩ් දුවවන් නෑ ජප්පෝ වගේමිට කලින් ආපු චීන වාහන වල නම් අවුරුදු 8ක් විතර ගියාට පස්සේ සමහර කෑලි හොයන එක කළුනික හොයනවට වඩා අමාරුයි.
දැන් ගන්න BYD වාහන වලට එහෙම නොවේවි කියලා උඹලා හිතනවද මචන් ? john keells ලා වාහනේ අවුරුදු 7-8ක් ගියාට පස්සේ parts හොයාගන්න පුළුවන් ද ගැන මොකද කියන්නේ මචන්
දියුණු රටවල්ටනම් පාවිච්චි කරා විසිකරා , අපි ගන්නේ උන් ගන්නවා වගේ 3න් ගුණයක් විතර වැඩිපුර දීලා , එහෙම අරගෙන දියුණු රටවල්වල වගේ පාවිච්චි කරා විසිකරන්න බෑනේ
මගෙත් අදහස මේකයි...Good! I like it.
Rooftop solar shouldn't primarily be an investment method to generate a monthly profit. Instead, it should serve as a way to offset the electricity consumed by your own home. That's how it becomes sustainable in the long term. If you want to generate income from solar, GOV should develop a separate method, like a solar farm, rather than relying on rooftop solar for that purpose.
Now සිංහලු මට හිනා වෙන්න පුළුවන්. But මේක තමා වෙන්න ඕන දේ according to my knowledge
Because you can't generate solar at night.why it is only Rs 20 whereas fossil fuel heavy diesel unit is purchased at over Rs 100. Who's behind idiotic decision.
akd or CEB or new sec of MOF
Good! I like it.
Rooftop solar shouldn't primarily be an investment method to generate a monthly profit. Instead, it should serve as a way to offset the electricity consumed by your own home. That's how it becomes sustainable in the long term. If you want to generate income from solar, GOV should develop a separate method, like a solar farm, rather than relying on rooftop solar for that purpose.
Now සිංහලු මට හිනා වෙන්න පුළුවන්. But මේක තමා වෙන්න ඕන දේ according to my knowledge
එතකොට 37 තියෙද්දි 27ට අඩු කලෙ ත් ජෙප්පො ද?
උබලාගේ සාකච්ඡා හරි ගියේ නැද්ද?


