BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!
    ඕකා ගොනා තමා..බිස්නස් කිව්වට ඕකගේ මොළේ ඇති ලබ්බක් නැහැ..උගේ පවුලේ උන්ගේ බිස්නස්, දේපල තමා ඌ දැන් භුක්ති විදින්නේ..රිදී හැන්ද කටේ ගහන ඉපදුන එකෙක්..මෙලෝ අත්දැකීමක් නැහැ ලෝකේ ගැන..කොරෝනා වලට බ්ලීච් inject කරන්න කියයිද ගොනා නෙමෙයි නම්.. :rofl:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    පුහ්, මූ බලපංකො! හරිහමන් රටකට ගැහුවා වගේ. B2 එවල තියෙන්නෙත් බුද්ධි තොරතුරු මත. ඉරාන්වල advanced air defense ටිකට එක රොත්තට ඊශ්‍රායල් ගැහුවා. ඔක්කොම air defense කුඩුකරාට පස්සේ ගිහිල්ල ගහල සද්දේ දාල වැඩක් නෑ.

    ඔච්චර අමාරුවක් තියෙනවන් ගහපන්කෝ රුසියාවට. අන්න එහෙම නම් පිළිගන්න තිබ්බා! රශියන් බඩුත් එක්ක, මුන්ගේ රෙද්දවල් වලට හැරෙන්නවත් බෑ! තනිකර drama බන් මේවා!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,901
    40,033
    113
    Homagama
    NPP එකේ ප්‍රදාන පක්ෂේ ඔයාගේ generation එකේ අයට උන දේවල් වලට යම් මට්ටමකට වග කියන්න ඕනේ නේද ? හැබැයි ඔය ඒ දේවල් අමතක කරලා වඩා හොද රටක් වෙනුවෙන් කියලා ඔයා NPP එකට support කරනවා එහෙම නේද?
    ඌරාගේ මාලු, ඌරාගේ ඇගේ තියලාම තමා කපන්න ඕනා.
    හැබැයි ඔයාට වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් ඔයාගේ තියන bias එක අමතක කරන්න බැහැ. අවුලක් පේන්නේ නැද්ද මේකේ?

    ඔයා වඩා හොඳ රටක් ගැන කතා කරනවා, හොඳ ලෝකයක් එකට ඕනේ කියන එක අමතක කරලා.
    ලොකේ දැනටත් මිනිස්සු කැමැත්තෙන් ජිවත් වන, යන්න ආසකරන රටවල් ඕනා තරම් එනම් හොද රටවල් ඕනා තරම් තියෙනවානේ.
    ඒතකොට ඒ රටවල් පවතින්නේ ලෝකේ හොද වෙලාද? නැනේ!

    හොද රටක් පවතින්න හොද ලෝකයක් ඕනිනම් මේ ලොකේ රටක් පවතින්න වෙන්නෙ නැ. මේ පෘථිවය පටන් ගත්ත දවසේ ඉදලා හොදට තිබ්බ කාලයක් කියන්න?

    ඒ, ඒ රටවල් තමන්ගේ සීමාව තුල දෙයක් කරගෙන, නීතියේ අධිපත්‍ය හා ස්වාධිපත්‍ය තහවුරු කරගෙන දෙයක් ලගාකරගත්ත නිසා තැනක ඉන්නවා.

    ලොකේම හොද තැනක් ලස්සන තැනක් වේවි වගේ යථාර්ථයක් නොවන සිහිනයක් මට දකින්න බැ. මට පුලුවන් මට අතපොවන මනායේ එනම් ලංකාවේ වෙනසක් කරන්න. ඒක කරනවා. එතැනින් පිට දේවල් එන්ජෝයි කරනවා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,313
    8,307
    113
    M-Town
    🔴 ඉරානය 🇮🇷 විසින් අද රාත්‍රියේදී කටාර්, ඉරාකය, සිරියාව, එක්සත් අරාබි එමීර් සහ බහරේනයේ වූ ඇමෙරිකානු කදවුරු වලට පහර එල්ලකිරීමට සැලසුම් කරමින් සිටින අතර ඒ පිළිබඳව රුසියාව 🇷🇺 සමග සාකච්ඡා කරමින් සිටී. චීනය සහ රුසියාව රහසිගතව උපකාර කරන බවට මූලික සැකයක් පවතින අතර මැදපෙරදිග තත්වය උත්සන්න වෙමින් පවතී.
     
    හොඳම දේ නොගහ ඉන්න එක. ගැහුවොත් ට්‍රම්ප් ආයෙ ගහනවා දෙකක් නෑ.
    ඇදගෙන නාන්නැතුව අරුන්ටම ඇරලදැම්මනම් ඉවරයි. කොහොමත් උන් බරටම නෙළන එකේ, ආයේ හිතහිත ඉන්න දෙයක් නෑ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,676
    10,974
    113
    Nugegoda, Sri Lanka
    හොඳම දේ නොගහ ඉන්න එක. ගැහුවොත් ට්‍රම්ප් ආයෙ ගහනවා දෙකක් නෑ.
    ඇදගෙන නාන්නැතුව අරුන්ටම ඇරලදැම්මනම් ඉවරයි. කොහොමත් උන් බරටම නෙළන එකේ, ආයේ හිතහිත ඉන්න දෙයක් නෑ
    Yes, Israel should cease to exist.. thats Big favor to US and rest of the world! :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,764
    16,805
    113
    ලංකාවේ නම් මේකේ අනික් පැත්ත වෙන්නේ..අැමරිකන් කොඩි වනයි අපේ හැත්ත😅😅

    • Haha
    • Like
    Reactions: itguy77 and thomian

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!

    ඕකා ගොනා තමා..බිස්නස් කිව්වට ඕකගේ මොළේ ඇති ලබ්බක් නැහැ..උගේ පවුලේ උන්ගේ බිස්නස්, දේපල තමා ඌ දැන් භුක්ති විදින්නේ..රිදී හැන්ද කටේ ගහන ඉපදුන එකෙක්..මෙලෝ අත්දැකීමක් නැහැ ලෝකේ ගැන..කොරෝනා වලට බ්ලීච් inject කරන්න කියයිද ගොනා නෙමෙයි නම්.. :rofl:
    ගමේ උන්ට ටකරං බෙදල පාර්ලිමේන්තුවට ගිය උන්, උන්ගෙ පෝස්ටර් ගහල ඉහල පුටුවලට ගිය උන් ලංකාවෙ හිටියට ඒ රටවල එහෙම නෑ බං.
    ඔය වෙපන් හදන්නෙ, ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි.
    ලංකාවෙ පාලකයන්ගෙ මිම්මෙන් ඇමරිකාවෙ ඒවට විචාර දෙන්න එපා හිනා යනව 😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,696
    9,016
    113
    ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!
    ඌ ගොනා වෙන්න පුළුවන්, හැබැයි ඇමරිකන් හමුදාව එච්චර ගොනා උනා වෙන්න බැනේ, ඔය නැවු දෙකේ කවුන්ටර් සිග්නල් එකක් හොයාගන්නවත්ද දන්නේ නෑ ඇත්තටම ඉරනෙට බෝම්බ දැම්මේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,662
    113
    ගමේ උන්ට ටකරං බෙදල පාර්ලිමේන්තුවට ගිය උන්, උන්ගෙ පෝස්ටර් ගහල ඉහල පුටුවලට ගිය උන් ලංකාවෙ හිටියට ඒ රටවල එහෙම නෑ බං.
    ඔය වෙපන් හදන්නෙ, ඔපරේෂන් ප්ලෑන් කරන්නෙ පොන්නයො නෙවෙයි.
    ලංකාවෙ පාලකයන්ගෙ මිම්මෙන් ඇමරිකාවෙ ඒවට විචාර දෙන්න එපා හිනා යනව 😂

    අපෝ ඔව් ඔව් නෙවාඩා කාන්තාරේ high security area ඵකක ඵ්ලියන්ස්ලගෙන් ලු නේ වැඩ ගන්නේ..😅
     
    • Haha
    Reactions: itguy77

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,730
    113
    ඒ වුණාට කයිය කොහොමද... පට්ට හොරුන්ගේ දූපත. ටහිකෙනවා. රාවණාගෙන් පැවතගෙන එන්නෙ කියලා වංශෙ කබල් ගානවා. අනේ හුකේ ඉතින්. අනිත් රටවල් කොහෙද ලකේ පංකාව කොහෙද. ගණන් ගන්නෙ නැතුව ඇති පඩේකට. මොනවයින්ද අඩු පාඩු. ස්වභාවික සම්පත් ටිකම ඇති රට ගොඩදාන්න. ලැජ්ජාවෙ බෑ බන්. පුකෙන් හිනාවෙනවා ඇත්තෙ. ඩස්පයන්ටත් අන්ත විධියට බලනව ඇත්තෙ ලංකාවෙ කිව්වාම. මේක නම් හැදෙන්නෙ නෑ අපේ ජීවිත කාලෙ ඇතුලත.​
    mul tikata ekagayi. රට ගොඩදාන්න puluwan lankawe thiyenawa ස්වභාවික සම්පත් tika kiyapan balanna

    ට්‍රම්ප් ගොනාවුනාද කියලත් හිතෙනව, චීනේ අධිතාක්ෂනික military නැව් 2 තියෙද්දිත් B2 එවන්න. අනෙක ඉරාන් කලින්ම උන්ගේ බඩුටික ඇදගෙන. එකම හිලට බෝම්බ ටික දාගන්නත් බැරිවෙලා. ඒවා වටේට වැටිලා. අනේමන්දා, මේකෙන් චීනා B2 signal sequences ට්‍රැක්කරලා නම් අරූ අමුමගවය ඉතින්!
    ammo oya danna dewal :rofl:
    ------ Post added on Jun 22, 2025 at 8:48 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    Pop Corn GIF by WWE