මොනවද බං මේ app designs? තොරණ් වගේ.. පට්ට කැතයි
Dialog App ekata wada meka Hondai !
Yes, so far all the complaints addressed.ඕකෙ complaints එක වැඩද කළුවො?
මගෙ ඒක ටච් කරපු ගමන් ඇප් එක ක්ලෝස් වනවනෙYes, so far all the complaints addressed.
එහෙනම් ඒක එයාලට complain කරන්න වෙයිමගෙ ඒක ටච් කරපු ගමන් ඇප් එක ක්ලෝස් වනවනෙ![]()
hapo bn oka ara dialog badakaditthuwata wadanm hodatama hodai
Hmmm dialog eka load wenna patta wela yanawaDialog App ekata wada meka Hondai !
යේස් , යේස් , කෝල් කරලා කියනවට වඩා effective. උන් කොහොමත් කෝල් කරලා විස්තරේ අහනවා .ඕකෙ complaints එක වැඩද කළුවො?
m-cash app eka hodai. eth errors wadi dan topup karaddi, account add karaddi.SLTAPPඑක ඉස්සරට වඩාදැන් ටිකක් හොදයි. ඉස්සර ඔහොමවත් වැඩකරන්නෙ නෑ. හැබැයි mCash ඇප් එක නම් සුපිරියට හදලා තියනවා. ඒක Dialog APp එකටත් වඩාහොදයි
App එක අයින් කරලා අපහු දාපන්. එතකොට හරි යනවා.m-cash app eka hodai. eth errors wadi dan topup karaddi, account add karaddi.
mySLT,mobitel selfcare 2 nm wadakma na. ada kaale selfcare app use karanne niknma remaining balance eka balanna neweine. oya app 2n eeta wadi deyak karanna ba.