Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,957
    113
    මොනවද බං මේ app designs? තොරණ් වගේ.. පට්ට කැතයි

    1750625183088.png
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    605
    477
    63
    මේ උට්ටේ මොකක් වත් හරියට බලාගන්න බෑ. ඩේටා බැලන්ස් බලන්න ගියාම පිස්සිඋ හැදෙනවා. යූස් කරපු ගාන හොයගන්න බෑ, ඩයලොග් එකේ නම් වෙරි ඊසි. ඇයි බන් සිම්පල් කරන්න පුලුවන් ව්ඇඩ ගොබ්බ විදියට කරන්නේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,661
    15,205
    113
    New Zealand
    SLTAPPඑක ඉස්සරට වඩාදැන් ටිකක් හොදයි. ඉස්සර ඔහොමවත් වැඩකරන්නෙ නෑ. හැබැයි mCash ඇප් එක නම් සුපිරියට හදලා තියනවා. ඒක Dialog APp එකටත් වඩාහොදයි
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕකෙ complaints එක වැඩද කළුවො?
    යේස් , යේස් , කෝල් කරලා කියනවට වඩා effective. උන් කොහොමත් කෝල් කරලා විස්තරේ අහනවා .
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLTAPPඑක ඉස්සරට වඩාදැන් ටිකක් හොදයි. ඉස්සර ඔහොමවත් වැඩකරන්නෙ නෑ. හැබැයි mCash ඇප් එක නම් සුපිරියට හදලා තියනවා. ඒක Dialog APp එකටත් වඩාහොදයි
    m-cash app eka hodai. eth errors wadi dan topup karaddi, account add karaddi.
    mySLT,mobitel selfcare 2 nm wadakma na. ada kaale selfcare app use karanne niknma remaining balance eka balanna neweine. oya app 2n eeta wadi deyak karanna ba.
     
    • Haha
    Reactions: raman2

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,661
    15,205
    113
    New Zealand
    m-cash app eka hodai. eth errors wadi dan topup karaddi, account add karaddi.
    mySLT,mobitel selfcare 2 nm wadakma na. ada kaale selfcare app use karanne niknma remaining balance eka balanna neweine. oya app 2n eeta wadi deyak karanna ba.
    App එක අයින් කරලා අපහු දාපන්. එතකොට හරි යනවා.
     
    • Like
    Reactions: Kavindu1221