කොළඹ පොන්නයන්ගේ පෙළපාලිය 😂😂😂

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    maxresdefault.jpg
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ඔ්ක නම් මහ විකාරයක්. කොච්චර මිනිස්සු ඔහොම අය වෙලත් පාඩුවෙ ඉන්නවද. මුන් එ් ඔක්කොගෙම නම්බුව කනව
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    මම දාන කොමන්ට් කියවලා පල 😜
    අපො බන් දුන්න පොර ටෝක් වල හැටියට මම හිතුවෙ හෙන පොරක් තමා කියල. බලනකොට ඉතින් තවත් එක කිබෝඩ් වීරවෙක් විතරයිනෙ. :lol:
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,676
    4,850
    113
    අපො බන් දුන්න පොර ටෝක් වල හැටියට මම හිතුවෙ හෙන පොරක් තමා කියල. බලනකොට ඉතින් තවත් එක කිබෝඩ් වීරවෙක් විතරයිනෙ. :lol:
    ඌව කවුරුවත් ගනං ගන්නෙ නෑ ඒකයි ඌ අවදානෙ ඉල්ලන්නෙ :ROFLMAO:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113
    ඌව කවුරුවත් ගනං ගන්නෙ නෑ ඒකයි ඌ අවදානෙ ඉල්ලන්නෙ :ROFLMAO:
    පොර අර රැග් ත්‍රෙඩ් එකේ මල පැනල දුන්න ටෝක් වල හැටියට මම හිතුවෙ පොරගෙ නහරයක් වත් පුපුරයි කියල. ඒ තරම් කැක්කුමකින් ගේම ඉල්ලුවෙ.
    බලනකොට නම්බර් නැතුව ගේම දෙන්න බෑලු ඉන්නෙ රටලු. ඒකයි මම මේ ලගඩි සිද්දියෙ නම්බර් ටිකක් හොයල දුන්නෙ. කෝ ඒ ත්‍රෙඩ් එක පැත්තෙවත් ආවෙ නෑනෙ. :(
     
    • Haha
    Reactions: UbeThaththa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    හෙළ ප්‍රයිඩ්

    ඉරානෙ නම් ඔහොම එලිපිට බැ නැ
    ------ Post added on Jun 24, 2025 at 6:15 PM

    මෙන්න ඔය පෙලපාලියේ ප්‍රදාන සංවිදායක :lol: