හෝමෝන් ගහල තට්ටෙයි රැව්ලයි තියෙනවලු ඌට@Mr.dark පොන්නයා Exposed
![]()
අඩෝ පොඩි ලමයි හිටන් ඉන්නවා
කෝ බන් ගේම දෙන්න බයද?හෙළ ප්‍රයිඩ්
ඉරානෙ නම් ඔහොම එලිපිට බැ නැ
------ Post added on Jun 24, 2025 at 6:15 PM
අපො බන් දුන්න පොර ටෝක් වල හැටියට මම හිතුවෙ හෙන පොරක් තමා කියල. බලනකොට ඉතින් තවත් එක කිබෝඩ් වීරවෙක් විතරයිනෙ.මම දාන කොමන්ට් කියවලා පල![]()

ඌව කවුරුවත් ගනං ගන්නෙ නෑ ඒකයි ඌ අවදානෙ ඉල්ලන්නෙඅපො බන් දුන්න පොර ටෝක් වල හැටියට මම හිතුවෙ හෙන පොරක් තමා කියල. බලනකොට ඉතින් තවත් එක කිබෝඩ් වීරවෙක් විතරයිනෙ.![]()
පොර අර රැග් ත්‍රෙඩ් එකේ මල පැනල දුන්න ටෝක් වල හැටියට මම හිතුවෙ පොරගෙ නහරයක් වත් පුපුරයි කියල. ඒ තරම් කැක්කුමකින් ගේම ඉල්ලුවෙ.ඌව කවුරුවත් ගනං ගන්නෙ නෑ ඒකයි ඌ අවදානෙ ඉල්ලන්නෙ![]()

හෙළ ප්‍රයිඩ්
ඉරානෙ නම් ඔහොම එලිපිට බැ නැ
------ Post added on Jun 24, 2025 at 6:15 PM
මෙන්න ඔය පෙලපාලියේ ප්‍රදාන සංවිදායක