bas එකේ driver ට heart attack එකක් ඇවිත් light කණුවක වැදිලා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....

    පැය 24 HMS ECG test එකක් රු. 7,000ක්‌ වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක්‌ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237

    koheda 7000ta thiyenne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    koheda 7000ta thiyenne
    කලන්තේ එනවා නම් වේදනා එනවා නම් Cardiologist කෙනෙක්ට පෙන්නලා ලියාගන්න.

    ECG
    Echo Ultrasound Scan
    Holter Monitoring system
    Exercise ECG
    ඊළඟට තමයි Catlab Angiogram කරන්නේ.

    අම්මට brain stroke ආවට පස්සේ මෙව්වා ඔක්කොම කළා.

    මේක අළුත් ක්‍රමයක් ලු. විස්තර බලන්න.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....

    පැය 24 HMS ECG test එකක් රු. 7,000ක්‌ වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක්‌ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)

    ලගදි 28 කොල්ලෙක් මලා හාට් අටෑක්

    හැමෝම හිතන්නේ මම තරුණයි, කෙට්ටුයි හාට් අටෑක් එකක් එන්න විදිහක් නෑ. ගෑස්ට්‍රික් වෙන්න ඇති කියලා
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,164
    2,379
    113
    හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....

    පැය 24 HMS ECG test එකක් රු. 7,000ක්‌ වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක්‌ ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)
    Ecg and echo dekama normal untath heart attack hadila marila tinawa ,hoyala balahan , danata tina acurate ma test eka thamai "Angiogram" , ekath nikn karanne na doctor kenek prescribe karanne nathuwa mkda side effect tinawa use karana dye eka nisa. Habai ECG and Echo yearly karaganna puluwan nan hodai hamoma.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ රේට් එකට හාර්ට් ඇටෑක් හැදුනොත් ඔක්කොම වගේ මැරිලා යනවා
    maxresdefault.jpg
     
    • Like
    Reactions: bladeable