හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....
පැය 24 HMS ECG test එකක් රු. 7,000ක් වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)
කලන්තේ එනවා නම් වේදනා එනවා නම් Cardiologist කෙනෙක්ට පෙන්නලා ලියාගන්න.koheda 7000ta thiyenne
හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....
පැය 24 HMS ECG test එකක් රු. 7,000ක් වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)
Ecg and echo dekama normal untath heart attack hadila marila tinawa ,hoyala balahan , danata tina acurate ma test eka thamai "Angiogram" , ekath nikn karanne na doctor kenek prescribe karanne nathuwa mkda side effect tinawa use karana dye eka nisa. Habai ECG and Echo yearly karaganna puluwan nan hodai hamoma.හර්දයාබාධ කලින් අඳුරාගෙන ජිවත් වෙන්න මේ සුපිරි ලකේ මොළේ ගොඩක් ඕනේ.....
පැය 24 HMS ECG test එකක් රු. 7,000ක් වගේ වෙන්නේ. ගල් බෝතල් 2ක ගාණ. නිකන් දෙනකන් ඉන්නේ නැතිව ගෙවල් වල ඉන්න උදාර නාකියෝ ඇදගෙන ගිහිල්ලා, basic test ටිකවත් කරලා දාපල්ලා. ( උන් එන්නේ නැහැ, හෙණ ගැම්මට තව අවුරුදු 100 ක් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ)
මේ රේට් එකට හාර්ට් ඇටෑක් හැදුනොත් ඔක්කොම වගේ මැරිලා යනවා