1.Visit visa වගේ දාද්දි සමහර රටවල dummy ticket ඉල්ලනවනේ. කොහොමද ඒවගේ එකක් දාගන්නේ? නෙට් එකෙනං බැලුව සමහර සයිට් තියෙයි.
2. ට්‍රැවල් ඒජන්ට්ලගෙන් ටිකට් ගද්දි ටිකක් අඩුවෙනවද සාමාන්‍යයෙන් (qatar airways තමා බලන්නේ)?
2. ට්‍රැවල් ඒජන්ට්ලගෙන් ටිකට් ගද්දි ටිකක් අඩුවෙනවද සාමාන්‍යයෙන් (qatar airways තමා බලන්නේ)?