මලයාශියා_සවාරිය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    යන්න කලින්ම පුක ඉරාගෙන තියෙන්නේ හොඳම එකෙන් travel agent ට දීලා. Malayasia වලට විසා ගන්න මම නම් recommend කරන්නේ online විසා. ඒක තමා හොඳම හා පහසුම ක්‍රමය. එක එකා ගාවට යන්නේ නැතුව ගෙදර ඉඳන්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. online විසා ගන්න ඔක්කොම වියදම යන්නේ රුපියල් හාරදාස් ගානක්.
    :rofl::D:D:D
    Meka karana widiya dapan machn. mokakda link eka?
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    රඹා;23170790 said:
    Meka karana widiya dapan machn. mokakda link eka?


    https://www.windowmalaysia.my/evisa/evisa.jsp

    එකේ තියනවා ඔක්කොම විස්තර. live චැට් එකකුත් තියනවා උවමන්වක් උනොත්. documents ටික scan කරලා අප්ලෝඩ් කරන්න තියෙන්නේ. card එකෙන් ගෙවන්න පුළුවන්.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Yako visa fee eka patta wadi ne.ekekta 5500/= wage thamai yanne.un ethanin patta ganak kapalane ubalagen.mokadda oya ubala visa gatta place eka?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං..
    මම එකපාරක් මැලේ ගියා..
    කේ එල් තමයි දියුනු..
    අනිත් ඒවා නෝමල්..
    උඹේ ලෙටර්ස් වල සාම්පල් දාපන් පුළුවන් නම්..
    වැදගත් වෙයි
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මැලේසියා ගිහින් පිනැන්ග් ගිහින් අර දෙමළ කඩෙන් කාපු නැති එකෙක් ඉන්නවනං ඉතින් වැඩක් නෑ ජීවිතෙන් :love: