ෆ්ලයිට් බුකින් උදව්වක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    1.Visit visa වගේ දාද්දි සමහර රටවල dummy ticket ඉල්ලනවනේ. කොහොමද ඒවගේ එකක් දාගන්නේ? නෙට් එකෙනං බැලුව සමහර සයිට් තියෙයි.

    2. ට්‍රැවල් ඒජන්ට්ලගෙන් ටිකට් ගද්දි ටිකක් අඩුවෙනවද සාමාන්‍යයෙන් (qatar airways තමා බලන්නේ)?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,946
    113
    Dummy tickets danna salli yanne na. onema agent kenek gen ganna puluwan. Sites walin danna epa.
    adu wena eka nam Qatar Airways samahara welawata skyscanner eke ehema adui. samahara destination walata agents lata 35% wenakam margin thiyenawa, kattiya discount denne ewain, ithin samahara welawata direct danawata wada laba wenna puluwan. dummy nam kohen dammath ekai
     
    thanks
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Dummy tickets danna salli yanne na. onema agent kenek gen ganna puluwan. Sites walin danna epa.
    adu wena eka nam Qatar Airways samahara welawata skyscanner eke ehema adui. samahara destination walata agents lata 35% wenakam margin thiyenawa, kattiya discount denne ewain, ithin samahara welawata direct danawata wada laba wenna puluwan. dummy nam kohen dammath ekai
    ඒජන්ට් කෙනෙකෙුට ටිකට් එකක් දැම්මාම ඔයා කියන්නේ 35% වගේ තියනවා කියලාද / මට දැනගන්න ඔනේ ඉතාලි ඉදන් ලංකාවට ටිකට් දානකොට කට්ර් හරි එමිරේට්ස් හරි ටිකට්වලට එජන්ට කමිෂන් එක කීයක් වගේ යනවද / උදා - යුරෝ 650/= වගේ ටිකට් එකක් දැම්මොත් කීයක් කමිෂන් විදියට හම්බුවෙනවද?
     
    • Like
    Reactions: sliit_kolla

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,946
    113
    ඒජන්ට් කෙනෙකෙුට ටිකට් එකක් දැම්මාම ඔයා කියන්නේ 35% වගේ තියනවා කියලාද / මට දැනගන්න ඔනේ ඉතාලි ඉදන් ලංකාවට ටිකට් දානකොට කට්ර් හරි එමිරේට්ස් හරි ටිකට්වලට එජන්ට කමිෂන් එක කීයක් වගේ යනවද / උදා - යුරෝ 650/= වගේ ටිකට් එකක් දැම්මොත් කීයක් කමිෂන් විදියට හම්බුවෙනවද?
    එහෙම කියන්න බෑ මචන්, මැක්ස් 35% තියෙනවා. ඒත් ඩිමාන්ඩ් අනන් මනන් ඔක්කොම වෙනස් වෙද්දි මාජින් තමයි අඩු වෙන්නෙ, අන්තිම 5%ට උනත් බහින ඒව තියෙනවා. හැම එකටම 35% දුන්න නම් හැමෝම ටිකටින් කරයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    1.Visit visa වගේ දාද්දි සමහර රටවල dummy ticket ඉල්ලනවනේ. කොහොමද ඒවගේ එකක් දාගන්නේ? නෙට් එකෙනං බැලුව සමහර සයිට් තියෙයි.

    2. ට්‍රැවල් ඒජන්ට්ලගෙන් ටිකට් ගද්දි ටිකක් අඩුවෙනවද සාමාන්‍යයෙන් (qatar airways තමා බලන්නේ)?
    Ehema dummy tickets oney na, umba kiyapan visa eka denawa nam return ticket pennannam kiyala. Nikam owaath daala visa reject wunama apita ne welaawa yanne.
     
    • Haha
    Reactions: Gingy

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    1.Visit visa වගේ දාද්දි සමහර රටවල dummy ticket ඉල්ලනවනේ. කොහොමද ඒවගේ එකක් දාගන්නේ? නෙට් එකෙනං බැලුව සමහර සයිට් තියෙයි.

    2. ට්‍රැවල් ඒජන්ට්ලගෙන් ටිකට් ගද්දි ටිකක් අඩුවෙනවද සාමාන්‍යයෙන් (qatar airways තමා බලන්නේ)?
    agent kenekta katha karala reservation ekak daganna pay karanna ona nah. Online danna bah

    ow samahara welawata travel agent prices adui quote karana
    Ehema dummy tickets oney na, umba kiyapan visa eka denawa nam return ticket pennannam kiyala. Nikam owaath daala visa reject wunama apita ne welaawa yanne.
    return ticket, accommodation travel plans denna ona samahara countries visit karanawanm specially European
     
    • Like
    Reactions: sliit_kolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    agent kenekta katha karala reservation ekak daganna pay karanna ona nah. Online danna bah

    ow samahara welawata travel agent prices adui quote karana

    return ticket, accommodation travel plans denna ona samahara countries visit karanawanm specially European
    Reservation nam paninna balagenath danna puluwan, return ticket illanawaa nam ithin eka thibboth denawaa kiyalawath un kiyanna oney
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    agent kenekta katha karala reservation ekak daganna pay karanna ona nah. Online danna bah

    ow samahara welawata travel agent prices adui quote karana

    return ticket, accommodation travel plans denna ona samahara countries visit karanawanm specially European
    ungen ticket ganne nethnam pay karanna one seen ekak thiyei neda..gaththoth ara gaana adu karanawa
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    571
    448
    63
    Dummy tickets danna salli yanne na. onema agent kenek gen ganna puluwan. Sites walin danna epa.
    adu wena eka nam Qatar Airways samahara welawata skyscanner eke ehema adui. samahara destination walata agents lata 35% wenakam margin thiyenawa, kattiya discount denne ewain, ithin samahara welawata direct danawata wada laba wenna puluwan. dummy nam kohen dammath ekai
    Agents la dummy tickets walata salli gannawa machan. Dummy ticjet kiyanne itinerary ekakda?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,946
    113
    Agents la dummy tickets walata salli gannawa machan. Dummy ticjet kiyanne itinerary ekakda?
    එහෙම ඉල්ලනව නම් ලඟම ශ්‍රී ලංකන් එකට යන්න. කිසිම ගාස්තුවක් නැතුව ගන්න පුළුවන්.