මීමැස්සෝ

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මේ thread series එක පටන් ගන්න හිතුවේ අපි කොළඹ අවට කරන මීමැස්සෝ relocation වැඩසටහන ගැන ඔයාලට අවබෝධයක් ලබාදෙන්න. අපේ අලුත් project එකක් මේක. මේ project එකේ එක දෙයක් තමයි ලංකාවේ මීමැස්සොන්ට හැදෙන virus ලෙඩක් වෙන Sac brood disease එක පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න එක. මේ තියෙන්නේ මාලඹේ කරපු relocation project එකක්. මේකේ හිටිය මීමැස්සොන්ට ලෙඩ තිබුනේ නෑ .

    දැන් නාගරික ප්‍රදේශ වල මීමැස්සෝ වඳ වේගෙන යන නිසා මේ project එකෙන් මූලිකවම කරන්නේ මීමැස්සෝ හැමතැනම ව්‍යාප්ත කරන එක.

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113

    Bee farm gena උගන්වන wada , programmes tiyeda
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    thiyenawa mcn, ena mase ekak tiyenawa. mama update karannam e program eka karana ekkenage information ekka ada hawasata hari heta hari.
    නොමිලේ da mcn කොළඹ da , weekend tiyeda , mcn uba gawa tiyena lab eke , ටිෂූ culture wage dewal apita penwanda පුළුවන් da , karana hati
     
    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    නොමිලේ da mcn කොළඹ da , weekend tiyeda , mcn uba gawa tiyena lab eke , ටිෂූ culture wage dewal apita penwanda පුළුවන් da , karana hati
    tissue culture karanne ne mcn mage lab eke. mama karanne bacteria, fungi, nematodes related ewa.
    Colombo tamai tiyenne. Nomile da kiyala sure na habai.
    Mama EK eke daannam godak dewal. Etakota free iganaganna puluwan training program walata yanne natuwa.
     
    • Love
    Reactions: Tz4400