මේ thread series එක පටන් ගන්න හිතුවේ අපි කොළඹ අවට කරන මීමැස්සෝ relocation වැඩසටහන ගැන ඔයාලට අවබෝධයක් ලබාදෙන්න. අපේ අලුත් project එකක් මේක. මේ project එකේ එක දෙයක් තමයි ලංකාවේ මීමැස්සොන්ට හැදෙන virus ලෙඩක් වෙන Sac brood disease එක පාලනය කරන්න ක්‍රමයක් හොයාගන්න එක. මේ තියෙන්නේ මාලඹේ කරපු relocation project එකක්. මේකේ හිටිය මීමැස්සොන්ට ලෙඩ තිබුනේ නෑ .
දැන් නාගරික ප්‍රදේශ වල මීමැස්සෝ වඳ වේගෙන යන නිසා මේ project එකෙන් මූලිකවම කරන්නේ මීමැස්සෝ හැමතැනම ව්‍යාප්ත කරන එක.
දැන් නාගරික ප්‍රදේශ වල මීමැස්සෝ වඳ වේගෙන යන නිසා මේ project එකෙන් මූලිකවම කරන්නේ මීමැස්සෝ හැමතැනම ව්‍යාප්ත කරන එක.