හොරු ට්ක Blast

dog123

Well-known member
  • Sep 25, 2007
    2,808
    3,741
    113
    sani.jpg
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    රන්ජා දැන් ගෙදර උයාගන කනවද දන්නේ නෑ
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කරයි පකක්.

    උනුත් හිටියනෙ බෝම්බ ගහද්දි උඩ බලාගෙන
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    මුලින්ම පරිස්සං වෙන්න ඕන ඇතුලෙ ඉන්න උන්ගෙන්මයි, ඔත්තුකාරයින් ලඟම ඉන්නව වෙන්න පුළුවන්
     
    • Haha
    Reactions: nppcheguevara

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ජෝක් සෙක්ෂන් එකේ දාපන් මේවා වලන් හොදනම් කිවුව එකාට කියන නම පොලිසියේ සමකාලින අයගෙන් අහාලා බැලුවනම් නියම කතා ටිකක් අහා ගන්න පුලුවන් පොර ගැන. :rofl:
     
    • Like
    Reactions: War Fighter

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ශානී කිව්වම මම හිතන් හිටියේ මුලින්ම ගෑනූ කෙනෙක් කියලා...
    ලංකාවේ මිනිස්සු ගොඩක් ලිංග භේදය අදුර ගන්න එක මුලා කරපු නමක් බං ඕක... උබ විතරක් නෙවෙයි මාත් හිතුවේ එහෙම තමයි.
     
    • Haha
    Reactions: shameera89