අමතර E-ආදායම්

Amdaaa

Junior member
  • May 29, 2025
    53
    46
    18
    Online Earn කරන්න විදි ටිකක් කියපල්ලකෝ.

    1751197362616.png
     
    • Love
    Reactions: nppcheguevara

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    ඉන්න ෆීල්ඩ් එක අනුව තමයි
    මම SE ෆීල්ඩ් එකේ ඉන්නෙ, සෙට් වෙන FL වැඩත් ඒවම තමයි ඉතින්. මට නං සෙට් වෙන තරමක් කන්ටැක් වලින් සෙට් වෙන්නෙ.
     

    Sen-lu

    Well-known member
  • Buying and selling කරපල්ල. ෆ්ලැට්ෆෝම් කීයක් තියෙනවද බං දෙයක් විකුණලා අමතර ආදායමක්ගන්න පුලුවන්. හෙන complex ප්ලෑන් ගහගෙන ඳගලන්න දෙයක් නෑ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,731
    9,812
    113
    Buying and selling කරපල්ල. ෆ්ලැට්ෆෝම් කීයක් තියෙනවද බං දෙයක් විකුණලා අමතර ආදායමක්ගන්න පුලුවන්. හෙන complex ප්ලෑන් ගහගෙන ඳගලන්න දෙයක් නෑ.
    Product එකක් හොයාගන්න එක තමයි අමාරු වැඩේ බන්.
     
    • Like
    Reactions: Yin And Yang

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,980
    11
    3,498
    113
    Buying and selling කරපල්ල. ෆ්ලැට්ෆෝම් කීයක් තියෙනවද බං දෙයක් විකුණලා අමතර ආදායමක්ගන්න පුලුවන්. හෙන complex ප්ලෑන් ගහගෙන ඳගලන්න දෙයක් නෑ.
    යෝ හොඳ පොපිට් මාජින් තියන් විකුණන්න පුලුවන් සාමාන්‍යයෙන් අයිටම් කොස්ට් එක කීයකට වගේ ඇසුයුම් කොලොත් ද? Pre item
     

    Sen-lu

    Well-known member
  • Product එකක් හොයාගන්න එක තමයි අමාරු වැඩේ බන්.
    එහෙම අමාරුවක් නෑ ගෑණු ටාගට් කරල. හොඳ ටික්ටොක් පාරක් දැම්මනම් ඕන කුණු ගොඩක් විකුණන්න පුළුවන්.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,424
    113
    Buying and selling කරපල්ල. ෆ්ලැට්ෆෝම් කීයක් තියෙනවද බං දෙයක් විකුණලා අමතර ආදායමක්ගන්න පුලුවන්. හෙන complex ප්ලෑන් ගහගෙන ඳගලන්න දෙයක් නෑ.
    මොනවා හරි කමක් නෑ අ‍ැපල් කොපි විකුණපන්. Airpod, charger, cable, phone case ඔය ඕන හුත්තක්.

    මම අඳුරන පොඩි එවුන් සෙට් එකක් ඉන්නවා උංගෙ වැඩේ තොග පිටින් ගෙනත් airpod කොපි විකුණන එක. ඩොලර් 1 ට වගේ ගන්න පුළුවන් එ‍්වා 1999 ට දෙකක්ම කියල දෙන්නෙ. මහා ලොකු කොලිටියක් නෑ හැබැයි වියළි කලාපෙට අ‍ැපල් කිව්වම ගෝල් ෆේස් එකට වඩේ දැම්මා වගේනෙ. දවසට 100+ විකිණෙනවා. උන් fb, tiktok දෙකේ ad boost එකම දවසට $20+ ගහනවා.
     

    Sen-lu

    Well-known member
  • යෝ හොඳ පොපිට් මාජින් තියන් විකුණන්න පුලුවන් සාමාන්‍යයෙන් අයිටම් කොස්ට් එක කීයකට වගේ ඇසුයුම් කොලොත් ද? Pre item
    කොහොමද බං එහෙම කියන්නෙ? සාමාන්‍යයෙන් 25 to 30% මාජින් එකක්වත් තියාගන්න ඕන.

    හැබැයි පටන්ගන්න මුලදි ඔය මගුල් කරල බෑ ලොස්වෙන්න හරි පටන්ගන්න ඕන. නැත්නම් හැමදාම ගණං හද හද පේන බල බල ඉන්න තමා වෙන්නෙ.