Investment

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    Backpack eke wage genawoth case da? Scanner eken check wenawa athi neh.
    බැක්පැක් එක බේසමට දාලා ඇට දෙකත් අල්ලලා යවන්නේ
    එයාපෝට් වල එවුන්ට සල්ලි ගෙවලා බිස්නස් එක විදියට කරන් යන උන් අපුරුවට දවස ගානේ කරන් යනවා
    අපි ජිවිත කාලෙටම එකපාරක් අරන් යන්න හැදුවොත් එදාට පත්තු වෙනවා
     
    • Like
    Reactions: KandyMalli

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,934
    2,883
    113
    ඒක මචං අවශ්‍යතාවය මත තමයි...උඹ පොලියෙන් ජිවත්වෙනවනම් බලපන් හොද විදියක්.. උඹ සදාකාලිකවම යට කරනවනම් අන්න හොදයි එල් ඖ එල් සි. ඒත් වැලිබල් ෆිනෑනස් 13 ක් දෙනවා මැචුවඩ් විතරයි..
    cal eke keeyakda uba start kale?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    Gold pavum 50k vithra ekathu krgena ani evata yanna, hadissyak unoth adu poliyata salli tikak hari ganna puluvn
    ලංකාවේ ගෝල්ඩ් ස්කෑම් සෑහෙන වැඩී පරිස්සමෙන් .
    අපි උගස් කරන ඒවා මාරු කරන ජල්තර සෑහෙන තියනවා. හොයන්න බෑ ඒවගේම ඩිසයින් කරලා මාරු කරන්නෙ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,855
    32,571
    113
    ITN පෝයට අනුග්‍රහය දෙන්නෙත් අර plantation කියල සල්ලි එකතු කරන එක, මේව මහබැංකුව දකින්නෙ නැද්ද? රජයේ නාලිකා වලට අනුග්‍රහයත් අරගෙන
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    527
    326
    63
    මචං CGT exemption අදාළ වෙන්නෙ residential property ekata විතරයි . අනික් ඒවා ගත්තොත් ගෙවන්න ඔනි. මං 2014 ගත්තු ඉඩමක් විකුනුවා 2025 අවුරුද්දෙ. CGT 10% ගෙව්වා.developement cost, broker fees adu karala ena difference eken ganne. ලෑන්ඩ් සේල් එකකින් ගත්තෙ. විකුණන්න ගිහින් එපා වුනා. ikman එකේ add publish karala bump කරන්න එක පාරට දහතුන්දාස් ගානක් ගියා. තුන් පාරක් කලා පොඩි inquiry ටිකයි ආවෙ.පස්සෙ loku banner ටිකක් print කරලා හතර අතේ එල්ලුවා . ඒකෙන් තමයි විකුනුවෙ.ඉන්නකං අල්ලපු ඉඩමෙ එකා මරං කන්න හැදුවා සුද්ද කරපං සුද්ද කරපං කියලා . අවුරුද්දට දෙපාරක් වත් අඩුම වල් කපන්න ඕනි. සැරින් සැරේ ගිහින් බලන්න ඕනි. අනික් උන් කුණු, ගෙවල් කඩපු කෑලි එහෙම හොරෙන් අත අරිනවා නැත්තං .phi ,dengu case එහෙම වෙනම පැත්තක්. අවුරුදු 11 ක් hold කරලා මගේ ලාබෙ 145% යි. මට නං ඒක මදි ඒ කාපු කට්ටට.ඒ සල්ලි ටික stock market දාලා තමයි ටිකක් වැඩි කර
    ගත්තෙ . Real state hodata hoyala balala karapan. Me mage personal experience damme ubata idea ekak ganna.
     
    • Like
    Reactions: wtsamantha

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,548
    726
    113
    United States
    Investment කරනවා නම් මූලිකම දේ — හරියට තේරෙන්නේ නැති තැනක සල්ලි දාන්න එපා, තියෙන ඔක්කොම එකම තැනක දාන්නත් එපා. ඉක්මන් ලොකු ලාභ කියන schemes වලින් නම් අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න, ඒවයින් අනාථ වුණු අය ගොඩක් ඉන්නවා. ටිකක් ඉගෙනගෙන, අඩු අවදානමකින් පටන් ගන්න එක තමයි හොඳම විදිය. 💰
     
    • Like
    Reactions: sliit_kolla