උබලා අදින හොද underwear brand එකක් කියපන්කෝ ...

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    boxer ඒවා තමා අදින්නේ, ඒවා බන් දිග නිසා හරියට හිරට සෙට් වෙන්නේ නෑ නේ මගුල office trouser එක ඇන්දම කොල්ලා ලාවට පැත්තට ගියාම පේනවා නයා උබහෙන් එලියට ඇවිත් එන්නවා වගේ.. crocodile ගත්තා ඒකාත් සෙට් නෑ, ලගදි ඉදන් AVI එකේ ඒවා අදින්නේ පොඩ්ඩක් හරි සෙට් උනේ ඒක. හොද comfortable ඒවා ටිකක් ගන්න ඕනා..
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    1751214293698.png


    Apple Panty.... 3ma 100i irida pole
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    මටත් ඔය සීන් එක වෙන හින්දා මං දැන් අඳින්නේ night shorts... Boxer ගැහුවම හිටපු ගමන් නගිනවා... ඒක පාරක් මීටිමක නැගලා මළ අලකලංචියක් උනේ... හැබැයි night short ඇන්දම හෙන සැහැල්ලුයි... හිරත් නෑ...

    View attachment 252917

    Apple Panty.... 3ma 100i irida pole
    කළු ගැහිච්ච ඒව නැද්ද බං
    ------ Post added on Jun 29, 2025 at 9:59 PM
     
    • Like
    Reactions: Erzo

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,779
    966
    113
    Moose shape. But mama adinne next. Office eke badu thiyenawa, pack dekak wage hodatama athi mata auruddata
     
    • Like
    Reactions: Matsola

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Emarald online store එකේ boifit කියල එකක් තිබ්බ ඒක නම් පට්ට .දැන් නෑ හැබැයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඕක බ්‍රෑන්ඩ් එක මාරු කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අඟල් හතරට වඩා දිගයි නම්, මොන බ්‍රෑන්ඩ් එක ඇන්දත් නැග්ගම පේනවා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,921
    2,947
    113
    ඕක බ්‍රෑන්ඩ් එක මාරු කරල විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අඟල් හතරට වඩා දිගයි නම්, මොන බ්‍රෑන්ඩ් එක ඇන්දත් නැග්ගම පේනවා.
    @IndrajithGamage මොනවද දන්නෙ නෑ අදින්නෙ. උගෙ අඩියක් විතර තියනව කියලනෙ කියන්නෙ