Buddhist "Karma" is a a concept created to enforce the caste system?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,358
    2,927
    113
    මාතර
    කර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්. ඔය වගේ සමකාලීන ආගම් වලින් බුදුදහමට ලීක් වුනු බොරු ටික අයින් කලාම ඉතිරි වෙන දේ තමයි "පෙර නොඇසූ විරූ දහම". අනික් ඒවා ඉතින් අදාලම නෑ. බොරු ගොඩක්, ඇත්ත එක්ක mix වෙලා තියෙන්නේ.
    ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ සේරම ඇත්ත කියල අරගෙන අර බොරු ටිකත් back කරනවා, (සෝවාන් වුනු කෙනෙක්ට පවා මේක වෙන්න පුළුවන්, මොකද නිවන ස්පර්ශ කළා කියල කර්මය වගේ දේවල් ගැන අමුතු නුවනක් පහල වෙන්නේ නැහැ.). නැත්නම් සේරම බොරු කියල, දහම දකින්න තියෙන chance එක නැති කර ගන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    කර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්.

    Ghosts Makes Sense GIF by CBS

    Black Hole Wtf GIF by Dmytro Borysov's Gastrofamily

    ------ Post added on Jun 30, 2025 at 7:21 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    කර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්. ඔය වගේ සමකාලීන ආගම් වලින් බුදුදහමට ලීක් වුනු බොරු ටික අයින් කලාම ඉතිරි වෙන දේ තමයි "පෙර නොඇසූ විරූ දහම". අනික් ඒවා ඉතින් අදාලම නෑ. බොරු ගොඩක්, ඇත්ත එක්ක mix වෙලා තියෙන්නේ.
    ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ සේරම ඇත්ත කියල අරගෙන අර බොරු ටිකත් back කරනවා, (සෝවාන් වුනු කෙනෙක්ට පවා මේක වෙන්න පුළුවන්, මොකද නිවන ස්පර්ශ කළා කියල කර්මය වගේ දේවල් ගැන අමුතු නුවනක් පහල වෙන්නේ නැහැ.). නැත්නම් සේරම බොරු කියල, දහම දකින්න තියෙන chance එක නැති කර ගන්නවා.
    Then we should avoid the devaduta sutta :baffled:
     
    • Like
    Reactions: jennt

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    What's the difference between Hindu and Buddhist karma systems?
    ------ Post added on Jun 30, 2025 at 7:02 PM
    Bro, seriously? I explained it straight up, kept it respectful and you still come back with some sideways stupid question like you’re trying to trap Buddhism in a gotcha. Kinda obvious you’re not here to understand, just to roast. Disappointing.
     
    • Like
    Reactions: SIC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    1. “Father, forgive them, for they know not what they do.” (Luke 23:34)
    2. “Truly I say to you, today you will be with me in paradise.” (Luke 23:43)
    3. “Woman, behold your son… Behold your mother.” (John 19:26–27)
    4. “My God, my God, why have you forsaken me?” (Matt 27:46, Mark 15:34)
    5. “I thirst.” (John 19:28)
    6. “It is finished.” (John 19:30)
    7. “Father, into your hands I commend my spirit.” (Luke 23:46)
     
    • Love
    Reactions: jennt

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,182
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Poor people / people born "low-caste" deserve to be poor and ridiculed because they are bad (or were bad in a past life)

    Rich people / people born "high-caste" deserve to be rich and venerated because they're good (or were good in a past life)

    Interested Thinking GIF by reactionseditor
    Ken Jeong Yes GIF by The Masked Singer

    බුද්ධාගමේ කියවෙන දෙයක් තමයි රජා කෙනෙක් වෙන්න පින් කරන්න ඕන කියන එක.

    පින් කරපු එකෙක් ගොනෙක් වෙලා ඉපදුනාම ඌ ගොන් රජෙක් වෙනවා. බෞද්ධ සාහිත්‍යා බලන්න
     
    • Haha
    Reactions: jennt

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    So according to Buddhism, being born rich and high caste has nothing to do with Karma?
    ------ Post added on Jun 30, 2025 at 7:04 PM
    අට්ට කතාවල උදාහරන තියනවා දුප්පත් පවුලක, පින්වත් උන් ඉපදිලා සැප ලබපුවා, කප් රුකක් පහල වුන කතාවක්,
    පෝසත් පවුලක පවුකාරයො ඉපදිලා කැදත් නැතිවුන ඒවත්. අන්තිමට ගමුනුත් ඌව එලවනවා.
    සමහර උන් පවුලේ එකට,නෑදෑයො වෙලා ඉපදුනේ හුදෙක්ම වෛරයක් වගේ වෙන කර්මයක් ගෙවන්න තියන නිසා. එතකොට දේපලක් කුලයක් උරුමවීම කරපු පිනක් නෙමෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    අට්ට කතාවල උදාහරන තියනවා දුප්පත් පවුලක, පින්වත් උන් ඉපදිලා සැප ලබපුවා, කප් රුකක් පහල වුන කතාවක්,
    පෝසත් පවුලක පවුකාරයො ඉපදිලා කැදත් නැතිවුන ඒවත්. අන්තිමට ගමුනුත් ඌව එලවනවා.
    සමහර උන් පවුලේ එකට,නෑදෑයො වෙලා ඉපදුනේ හුදෙක්ම වෛරයක් වගේ වෙන කර්මයක් ගෙවන්න තියන නිසා. එතකොට දේපලක් කුලයක් උරුමවීම කරපු පිනක් නෙමෙයි.
    All good until rahu mahadasa comes