කර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්.
Then we should avoid the devaduta suttaකර්ම, පුනරුප්පත්ති, සංසාර, මැරිලා අපායේ දිව්‍ය ලෝකේ යන සීන් වගේ ඒවා තනිකරම Order එක තියා ගන්න හදපු දේවල්. ඔය වගේ සමකාලීන ආගම් වලින් බුදුදහමට ලීක් වුනු බොරු ටික අයින් කලාම ඉතිරි වෙන දේ තමයි "පෙර නොඇසූ විරූ දහම". අනික් ඒවා ඉතින් අදාලම නෑ. බොරු ගොඩක්, ඇත්ත එක්ක mix වෙලා තියෙන්නේ.
ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ සේරම ඇත්ත කියල අරගෙන අර බොරු ටිකත් back කරනවා, (සෝවාන් වුනු කෙනෙක්ට පවා මේක වෙන්න පුළුවන්, මොකද නිවන ස්පර්ශ කළා කියල කර්මය වගේ දේවල් ගැන අමුතු නුවනක් පහල වෙන්නේ නැහැ.). නැත්නම් සේරම බොරු කියල, දහම දකින්න තියෙන chance එක නැති කර ගන්නවා.

Bro, seriously? I explained it straight up, kept it respectful and you still come back with some sideways stupid question like you’re trying to trap Buddhism in a gotcha. Kinda obvious you’re not here to understand, just to roast. Disappointing.What's the difference between Hindu and Buddhist karma systems?
------ Post added on Jun 30, 2025 at 7:02 PM

Well right now I'm thinking "Karma" could be a concept created to enforce the caste system![]()
So according to Buddhism, being born rich and high caste has nothing to do with Karma?
Poor people / people born "low-caste" deserve to be poor and ridiculed because they are bad (or were bad in a past life)
Rich people / people born "high-caste" deserve to be rich and venerated because they're good (or were good in a past life)
![]()
අට්ට කතාවල උදාහරන තියනවා දුප්පත් පවුලක, පින්වත් උන් ඉපදිලා සැප ලබපුවා, කප් රුකක් පහල වුන කතාවක්,So according to Buddhism, being born rich and high caste has nothing to do with Karma?
------ Post added on Jun 30, 2025 at 7:04 PM
All good until rahu mahadasa comesඅට්ට කතාවල උදාහරන තියනවා දුප්පත් පවුලක, පින්වත් උන් ඉපදිලා සැප ලබපුවා, කප් රුකක් පහල වුන කතාවක්,
පෝසත් පවුලක පවුකාරයො ඉපදිලා කැදත් නැතිවුන ඒවත්. අන්තිමට ගමුනුත් ඌව එලවනවා.
සමහර උන් පවුලේ එකට,නෑදෑයො වෙලා ඉපදුනේ හුදෙක්ම වෛරයක් වගේ වෙන කර්මයක් ගෙවන්න තියන නිසා. එතකොට දේපලක් කුලයක් උරුමවීම කරපු පිනක් නෙමෙයි.
අඩෝ මගේ රාහු ඉවර උනා. දැන් ගුරුAll good until rahu mahadasa comes
All good until rahu mahadasa comes
Rahu ariyada?අඩෝ මගේ රාහු ඉවර උනා. දැන් ගුරු![]()
Senasuru mahadasa early is worse.If rahu comes early then its worse than senasuruRahu mahadasa << Senasuru mahadasa![]()
Senasuru mahadasa early is worse.If rahu comes early then its worse than senasuru