ඊළග චන්දෙත් අනුර දිනනවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔක්කොම උන් ඇතුලට යන සීන් එකක් තියෙන්නෙ. නාමල් ද ඇතුළුව. ඔක්කොටම වඩා බලය අත්හරින්න අනුරට අමාරුයි. විපක්ෂෙ ඔක්කොම ඇතුලට දානවා පොර
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    39542752-ranil203ap.jpg
     
    • Wow
    Reactions: Sinhalese Victor

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඔක්කොම උන් ඇතුලට යන සීන් එකක් තියෙන්නෙ. නාමල් ද ඇතුළුව. ඔක්කොටම වඩා බලය අත්හරින්න අනුරට අමාරුයි. විපක්ෂෙ ඔක්කොම ඇතුලට දානවා පොර
    අනුර සහෝදරයා දැනගන්න ඕන ආණ්ඩුවේ ප්‍රසාදය නැති කරවන සෙට් එකක් ඇවිත් ඉන්නවා සමහර ප්‍රාදේශීය සභා වල එයාල මිනිස්සුන්ට සවන් දෙන්නෙ නැහැ. ප්‍රශ්න මගහරිමින් ඉන්නවා කියන එක. එයාලට බෙහෙත් නොදුන්නොත් ආණ්ඩුවට මිනිස්සුන්ගෙ තියන කැමැත්ත අඩුවෙයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔක්කොම උන් ඇතුලට යන සීන් එකක් තියෙන්නෙ. නාමල් ද ඇතුළුව. ඔක්කොටම වඩා බලය අත්හරින්න අනුරට අමාරුයි. විපක්ෂෙ ඔක්කොම ඇතුලට දානවා පොර
    ඔක්කොම උන් ඇතුලට යන සීන් එකක් තියෙන්නෙ. නාමල් ද ඇතුළුව.. mehema unot Lapaya paradinawa sure..

    minissunta hoda option ekak ei.. sakkiliyo tika athulata dammot..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඔක්කොම උන් ඇතුලට යන සීන් එකක් තියෙන්නෙ. නාමල් ද ඇතුළුව. ඔක්කොටම වඩා බලය අත්හරින්න අනුරට අමාරුයි. විපක්ෂෙ ඔක්කොම ඇතුලට දානවා පොර
    eeta kalin oo chenen marun kanawa!
    lankawe chennu Ali express eken hit man kenek order karala athi danatama!