හරිම අමාරුයි..ඇඟ බුල්ඩෝසරයකට අහු වුනා වගේ රිදෙනවා.. 10 පාරක් විතර බඩ එලියේ ගියා..ඊයේ මුලු රෑම නින්දක් නෑ.. අයියාගේ ගෙදර එවුන්ටත් මේ ලෙඩේම හැදිලා.. දැන් වසංගතයක් වගේ රට පුරා පැතිරෙනවාලු..ඇඟේ වතුර අඩු වෙලා හාට් එක ගැහෙන්න ගත්තා හෝ ගාලා.. ජීවනී බිව්වයින් පස්සෙයි අඩු වුනේ..හැමෝම අත් දෙක සබන් ගාලා සොදලා කෑම ගන්න .. පුක හෝදලා සබන්වත් නොගා විශබීජ පතුරවන්න එපා සමාජේ...
