මට හොඳටම බඩ යනවා ඊයේ ඉඳන්.. ලපයා හොරෙන් පන්නපු කන්ටේනරයකින් ආපු විසබීජයක් දැයි සැකයක්.. 😢😢😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හරිම අමාරුයි..ඇඟ බුල්ඩෝසරයකට අහු වුනා වගේ රිදෙනවා.. 10 පාරක් විතර බඩ එලියේ ගියා..ඊයේ මුලු රෑම නින්දක් නෑ.. අයියාගේ ගෙදර එවුන්ටත් මේ ලෙඩේම හැදිලා.. දැන් වසංගතයක් වගේ රට පුරා පැතිරෙනවාලු..ඇඟේ වතුර අඩු වෙලා හාට් එක ගැහෙන්න ගත්තා හෝ ගාලා.. ජීවනී බිව්වයින් පස්සෙයි අඩු වුනේ..හැමෝම අත් දෙක සබන් ගාලා සොදලා කෑම ගන්න .. පුක හෝදලා සබන්වත් නොගා විශබීජ පතුරවන්න එපා සමාජේ... 🤮 🤮 🤮
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932

    Uba ඉස්සර uta campaign kala neda , matakda
     
    • Sad
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඕව මොනාද බං
    කෙල්ලගෙ පුක ලෙවකන කට්ටියනෙ මේකෙ ඉන්නෙ
    ඇත්තටම ඔය වැඩෙන් කොච්චර විසබීජ බෝ වෙනවා ඇත්ද නේද බන් ..:shocked::shocked:
    පුකට පාඩුවේ ඉන්න දුන්නානම් හොඳයි නේද ? @IndrajithGamage 🤭
     
    • Haha
    Reactions: hapriyankara

    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම ඔය වැඩෙන් කොච්චර විසබීජ බෝ වෙනවා ඇත්ද නේද බන් ..:shocked::shocked:
    පුකට පාඩුවේ ඉන්න දුන්නානම් හොඳයි නේද ? @IndrajithGamage 🤭
    අලුත කසාද බැදපු ගෙවල් වලට යන්න එපා
    උන්ගෙ ඇදවල් උඩ ඉදගන්නවත් එපා

    දැන්නං ඉතිං කසාදෙට කලින් සේරම කරල ඉවරයි ඉතිං