ඇප් එකෙන් පුලුවන්ද දන්නෑ
Insta එකේ ඔය වගේ හුට පට තියනවානේ, සමහර දේවල් ඇප් එකේ විතරයිනේ තියෙන්නෙ බ්‍රවුසරේ සමහර ෆීචර්ස් හරියට වැඩ නෑනේ
නිකන්ම ඔය සයිස් එකේ image එක ෆෝන් එකට දාල ඇප් එකෙන් පුලුවන්ද බලන්න
එහෙම නැත්තං Insta API එකෙන් පුලුවන්ද දන්නෙ නැහැ
ලංකාවට සපෝට් ඇප් එකෙන් නම් බෑ. නිකම් ගූගල් ප්ලේ එකෙන් ගන්න එක.
ක්‍රෝම් එකෙන් නම් මම ට්‍රයි කලේ නැහැ.
API ට්‍රයි කලෙත් නැහැ.
මං හොයනකොට හම්බවුනා විස්තර ටිකක්.
ඒ එකවුන්ට් කම්පැණි වලින් රන් කරන්නෙ.
ඒ කියන්නෙ කම්පැණි මේන් ටේන් එකවුන්ට්. එක කම්පැණි එකකින් එකවුන්ට් ගොඩක් මේන්ටේන් කරනවා. අර චීන්නු ෆෝන් ගොඩක් සෙට් කරලා කරන වැඩේ වගේ. හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස්.
මං හිතන්නෙ බිස්නස් ප්‍රවයිඩ් කරන්න පේඩ් සර්විස් දෙනවාද කොහෙද මෙටා ලා.
රිප්ලයි පරක්කු උනේ වෙලා ගියා මේ විස්තර ටික හොයා ගන්නත්.
