හො.ම.ත.ග.යු 😁😁😁😁

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    453404115_10211994506695020_4178079356067613238_n.jpg

    මාලිමාවට ජන්දය දෙන අය උබල මේ උර දීලා ඉන්නෙ හෙන ජාතික කර්තව්‍යකට කියල හිතල නිකම් ලොල් සහගත ලෙස හැසිරෙන්න එපා
    😛
    . මට නම් ජන්දය කාලයක් කියන්නෙ හෙන ෆන් කාලයක්. නිකම් ලේ කෝප කරගෙන දඟලන්න ඕනෙ නෑ.

    අනුර කුමාරගෙ මොකක් හරි වැඩ පිලිවෙලක් තියෙනවා නම් අපි ඒක කතා කරමු. එහෙම නැතුව වෙනත් දේශපාලන මතයක් දරන එවුන්ට මේ පාදඩ ක්‍රමය රැක ගන්න හදන මේකෙන් යැපෙන එවුන් ,මෝඩයෝ , ජාතිවාදීන්, හොරු රැක ගන්න හදන එවුන් වගේ චෝදනා කරන්න ඇයි උබල එකපාරටම මාර්ගපල ලැබුවද
    😁
    නැත්නම් මීට අවුරුදු හතරකට උඩදි ලපයා,පුංචි අම්මා, රතු අලි පැටියා කියල උබලම අපහාස කරපු අනුර කුමාර රහත් උනාද
    😂

    අවුරුදු ගානක් රාජපක්ෂලට කඹුරලා,උන් කරපු හැම කුපාඩි වැඩකටම අත් උස්සල අනුමත කරල,උන්ව දිනවන්න ජාතික කොඩිය පුපේ ගහන් කැන්වසින් ගිහිල්ලා,ෆේස් බුක් එකේ කුණුහරුප වපුරලා,ගම් වල ජන්දය ඉල්ලන්න දාපු මෝඩයන්ට සල්ලි වියදම් කරලා දැන් නිකම් who is Rajapaksha වගේ විහිලු සහගත ගොන් ආතල් දෙන්න එපා.
    😛

    2015 දි අපි රාජපක්ෂලව එලෙවුවම ආයෙමත් උන් එකෙක් කරේ තියාගෙන ආවෙ අපි නෙවෙයි උඹලා. ජාතිවාදයයි ,සිංහල බෞද්ධ කමයි, රණවිරුවයි සින්නක්කරව ලියාගෙන ගෝඨාභයව කරේ තියාගෙන ආපු උබලට රණවිරුවො, සිවුරු, පංසල් සේරම එපා වෙන්න පොර ඇරියෙ නැත්නම් උබල අදටත් අමු ජාතිවාදීන්, අදටත් නෝ ලිමිට් යන එවුන්ට කුණු බිත්තර ගහනවා. නානසාර අදටත් ජාතික වීරයෙක් හැබැයි දැන් නානසාරට මහන වෙන්නලු. රණවිරු ගාය නිට්ටාවට සනීප වුනා.

    දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියල අඬනව. බැසිල්ගේ ඇමරිකානු පුරවැසි කම අහෝසි කරන්න අකමැති නිසා පොරට පාර්ලිමේන්තු එන්න රටේ ව්‍යවස්ථාව වෙනස් කරද්දී උඹලාගෙ ඔය ව්‍යවස්ථානුරාගය කොහේද තිබුනෙ. එක මිනිහෙක් වෙනුවෙන් රටක ව්‍යවස්ථාවක් වෙනස් කරපු ලෝකයෙ එකම රට ලංකාව

    ක්‍රමය සහ ඒකෙන් යැපෙන්නන් කියන්නෙ උබලටම තමයි. අනුර කුමාර නෙවෙයි දෙයියන්නාන්සෙ ජනාධිපති උනත් ක්‍රම වෙනස් කරන්න බෑ පුද්ගලිකව ආකල්පමය වෙනසක් නොවී. රේගුවෙන් හොරකම් කරන්නෙ කවුද ,දේශපාලකයන් පස්සෙ ගිහිල්ලා පවුලටම රස්සා ගන්නෙ කවුද, හොර ඕටී දාලා පඩි ගන්නෙ කවුද, රජයේ කොන්ත්‍රාත් අරන් බාල වැඩ කරන්නෙ කවුද , මේ රටේ අති බහුතරයක් එවුන් කරන්නෙ රජය සූරාගෙන කන එක තමයි.ඒක තමයි අර්බුදයට හේතුවත්.

    ඊට පස්සෙ උබලා හිතනවා දේශපාලකයා තමයි ඔක්කොටම වග කියන්න ඕනෙ කියල. ඒකත් හරියට අර උබලා තියෙන තරම් කුප්ප වැඩ කර කර පංසලේ හාමුදුරුවන්ට උබලා වෙනුවෙන් සිල් රකින්න කියනවා වගේ තමයි
    😂

    කොටින්ම උබලා වෙනස් වුනේ උබලම ගෙනාපු ගෝඨා නිසා උබලගෙ comport zone එකට හානි උන නිසා මිසක් එකපාරටම නිර්වාණය අවබෝධ කර ගත්තා වගේ රට ගැන අමුතු ලල් එකක් ඇතිවෙලා නෙවෙයි. හැබැයි උබලම වපුරපු ජාතිවාදය ආදී දේවල් වලින් මේ රටට ඇතිවුණ හානිය උඹලා මාලිමාවට ගියා කියල නැති කරන්න බෑ.

    ඇත්තටම ආර්ථික අර්බුදය ආවේ ගෝඨා නිසා නෙවෙයි.ඒක කවදාම හරි එන්න තිබුන එකක්.මිනිහ ගත්ත ගොන් තීරණ නිසා ඒක ඉක්මන් වුනා විතරයි.

    හැබැයි නැවත එහෙම දෙයක් නොවෙන්න දැන් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙද්දි උබලා අදටත් වැඩ කරන්නෙ ඒක තේරුම් අරන් නෙවෙයි.

    අනුර පස්සෙ යන්නේ, අපි එපා එපා කියද්දි ගෝඨා ගෙනල්ලා, සරීරකෘත්‍ය කරන්න අධෝ මාර්ගයේ බඩු නැති වෙන්න තරම් වැදුණු බඩේ පහර නිසා හටගත් කේන්තිය නිවා ගන්න අනුර කුමාරගේ ඉමෝෂනල් කතා mental healing එකක් නිසා.

    උබල අනුරගෙන් බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ impact එක නිසා ඇති වුන damage එකට පලිය ගන්න මිනිහෙක් මිසක් ආර්ථිකය කොහේද යන්නෙ කියන එක උබලට වැඩක් නෑ.ආයෙත් ආර්ථිකය මතක් වෙන්නෙ පෝලිම් සෙට් වුනොත් විතරයි.

    මිනිහෙක්ට දේශපාලනිකව වෙනස් වෙන්න තියෙන අයිතිය අපි පිලිගන්නව. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ උබලා පාරිශුද්ධත්වයට පත් වුනා කියල. එහෙම වෙනස් වෙන්න ඕනෙ තරම් හේතු කාරනා තියෙද්දි වෙනස් නොවී ඇස් පියාගෙන ඉඳල බඩේ පහර වැදුනාම විතරක් වෙනස්වීමට කියන්නෙ බඩගෝස්තර වාදය කියල.

    ඒ අතින් පොහොට්ටුවේ එවුන් රෙස්පෙක්ට් උන් උන්ට හරි කියල හිතන ජාතික වාදය වෙනුවෙන් අදටත් පෙනී ඉන්නව.

    අර ටියුෂන් ගුරා ලංකාව බෝර්ඩ් එකේ ඇඳල ඉරක් ගහල මෙතනින් එහාට යන්න වීසා ගන්න වෙනව කිවුවම රැවටුන උඹලා, බ්‍රෙසියර් ඇන්දාම වඳ වෙනවා කියල හිතපු උඹලා දැන් මහා මොල කාරයො වගේ හැසිරෙන එක විහිලු සහගතයි
    😂

    ඒක නිසා පොහොට්ටුවෙන් ,UNP එකෙන් ,සජබෙන් මාලිමාවට ගිහිල්ලා නිකම් අතීතයේ කරපු කිසි දේකට උබලගෙ සම්බන්ධයක් නෑ වගේ මරිසි නොදා,උබලා නිකම් රට ගැන හිතන, රටට ආදරේ මාර පොරවල් වගේ, අමුතු ජීවීන් කොටසක් වගේ හැසිරෙන්නෙ නැතුව ,වෙනත් දේශපාලන මත දරන එවුන්ට නින්දා කරන එක නවත්තලා අපි වැඩ පිලිවෙල ගැන කතා කරමු.මතවාදීමය වශයෙන් තර්ක කරමු. නැත්නම් උබලව අපිට පේන්නෙ නිකම් ලිප්ටන් වට රවුමෙ රෙද්ද කඩාගෙන ඉන්නව වගේ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Agreed.. ගෝට උඩ දාගෙන ආපු විදියම තමයි රිපීට් වෙනව පේන්නෙ. ආර්ථිකය හදන වැඩපිළිවෙළ තාම පැහැදිලි කරල කියල නෑ කව්රුත්. අරහෙම කරනව මෙහෙම කරනව කිය කිය බයිල ගහන්නේ නැතුව හරියට සංඛ්‍යාලේඛන ටාගට් එක්ක නිශ්චිත ගමනක ප්ලෑන් එක දෙන්න ඕන දැන් වත්. එහෙම නැතුව බයිල ගහල දිනුවත් ගෝඨා පාට් 2 තමයි
     
    • Like
    Reactions: AKI-SL and supun_sg

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ගෝටා වගේ ප්රෂ්නයක් ඇහුවම අයියා දිහා බලන එකෙකුට අනුරව සමාන කරන එකනම් මෝඩ වැඩක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,134
    24,731
    113
    tracing Geo-location.. ... ...
    එහෙයියෝ ටික තමයි දැන් social media වල භීෂනේ පතුරන්නේ විද්වත්තු කියලා හිතාගෙන...
    උන්ට හැමදාම ඕනි උන්ව බේරගන්න වීරයෙක්, රජෙක්, පොරක්...
    හැමදාම පුක බෝර් උනත් කවදාවත් ඉගෙන ගන්නේ නෑ මුන් එන්නේ අපිට කරන්න නෙවෙයි කියලා..
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    453404115_10211994506695020_4178079356067613238_n.jpg

    මාලිමාවට ජන්දය දෙන අය උබල මේ උර දීලා ඉන්නෙ හෙන ජාතික කර්තව්‍යකට කියල හිතල නිකම් ලොල් සහගත ලෙස හැසිරෙන්න එපා
    😛
    . මට නම් ජන්දය කාලයක් කියන්නෙ හෙන ෆන් කාලයක්. නිකම් ලේ කෝප කරගෙන දඟලන්න ඕනෙ නෑ.

    අනුර කුමාරගෙ මොකක් හරි වැඩ පිලිවෙලක් තියෙනවා නම් අපි ඒක කතා කරමු. එහෙම නැතුව වෙනත් දේශපාලන මතයක් දරන එවුන්ට මේ පාදඩ ක්‍රමය රැක ගන්න හදන මේකෙන් යැපෙන එවුන් ,මෝඩයෝ , ජාතිවාදීන්, හොරු රැක ගන්න හදන එවුන් වගේ චෝදනා කරන්න ඇයි උබල එකපාරටම මාර්ගපල ලැබුවද
    😁
    නැත්නම් මීට අවුරුදු හතරකට උඩදි ලපයා,පුංචි අම්මා, රතු අලි පැටියා කියල උබලම අපහාස කරපු අනුර කුමාර රහත් උනාද
    😂

    අවුරුදු ගානක් රාජපක්ෂලට කඹුරලා,උන් කරපු හැම කුපාඩි වැඩකටම අත් උස්සල අනුමත කරල,උන්ව දිනවන්න ජාතික කොඩිය පුපේ ගහන් කැන්වසින් ගිහිල්ලා,ෆේස් බුක් එකේ කුණුහරුප වපුරලා,ගම් වල ජන්දය ඉල්ලන්න දාපු මෝඩයන්ට සල්ලි වියදම් කරලා දැන් නිකම් who is Rajapaksha වගේ විහිලු සහගත ගොන් ආතල් දෙන්න එපා.
    😛

    2015 දි අපි රාජපක්ෂලව එලෙවුවම ආයෙමත් උන් එකෙක් කරේ තියාගෙන ආවෙ අපි නෙවෙයි උඹලා. ජාතිවාදයයි ,සිංහල බෞද්ධ කමයි, රණවිරුවයි සින්නක්කරව ලියාගෙන ගෝඨාභයව කරේ තියාගෙන ආපු උබලට රණවිරුවො, සිවුරු, පංසල් සේරම එපා වෙන්න පොර ඇරියෙ නැත්නම් උබල අදටත් අමු ජාතිවාදීන්, අදටත් නෝ ලිමිට් යන එවුන්ට කුණු බිත්තර ගහනවා. නානසාර අදටත් ජාතික වීරයෙක් හැබැයි දැන් නානසාරට මහන වෙන්නලු. රණවිරු ගාය නිට්ටාවට සනීප වුනා.

    දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියල අඬනව. බැසිල්ගේ ඇමරිකානු පුරවැසි කම අහෝසි කරන්න අකමැති නිසා පොරට පාර්ලිමේන්තු එන්න රටේ ව්‍යවස්ථාව වෙනස් කරද්දී උඹලාගෙ ඔය ව්‍යවස්ථානුරාගය කොහේද තිබුනෙ. එක මිනිහෙක් වෙනුවෙන් රටක ව්‍යවස්ථාවක් වෙනස් කරපු ලෝකයෙ එකම රට ලංකාව

    ක්‍රමය සහ ඒකෙන් යැපෙන්නන් කියන්නෙ උබලටම තමයි. අනුර කුමාර නෙවෙයි දෙයියන්නාන්සෙ ජනාධිපති උනත් ක්‍රම වෙනස් කරන්න බෑ පුද්ගලිකව ආකල්පමය වෙනසක් නොවී. රේගුවෙන් හොරකම් කරන්නෙ කවුද ,දේශපාලකයන් පස්සෙ ගිහිල්ලා පවුලටම රස්සා ගන්නෙ කවුද, හොර ඕටී දාලා පඩි ගන්නෙ කවුද, රජයේ කොන්ත්‍රාත් අරන් බාල වැඩ කරන්නෙ කවුද , මේ රටේ අති බහුතරයක් එවුන් කරන්නෙ රජය සූරාගෙන කන එක තමයි.ඒක තමයි අර්බුදයට හේතුවත්.

    ඊට පස්සෙ උබලා හිතනවා දේශපාලකයා තමයි ඔක්කොටම වග කියන්න ඕනෙ කියල. ඒකත් හරියට අර උබලා තියෙන තරම් කුප්ප වැඩ කර කර පංසලේ හාමුදුරුවන්ට උබලා වෙනුවෙන් සිල් රකින්න කියනවා වගේ තමයි
    😂

    කොටින්ම උබලා වෙනස් වුනේ උබලම ගෙනාපු ගෝඨා නිසා උබලගෙ comport zone එකට හානි උන නිසා මිසක් එකපාරටම නිර්වාණය අවබෝධ කර ගත්තා වගේ රට ගැන අමුතු ලල් එකක් ඇතිවෙලා නෙවෙයි. හැබැයි උබලම වපුරපු ජාතිවාදය ආදී දේවල් වලින් මේ රටට ඇතිවුණ හානිය උඹලා මාලිමාවට ගියා කියල නැති කරන්න බෑ.

    ඇත්තටම ආර්ථික අර්බුදය ආවේ ගෝඨා නිසා නෙවෙයි.ඒක කවදාම හරි එන්න තිබුන එකක්.මිනිහ ගත්ත ගොන් තීරණ නිසා ඒක ඉක්මන් වුනා විතරයි.

    හැබැයි නැවත එහෙම දෙයක් නොවෙන්න දැන් රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙද්දි උබලා අදටත් වැඩ කරන්නෙ ඒක තේරුම් අරන් නෙවෙයි.

    අනුර පස්සෙ යන්නේ, අපි එපා එපා කියද්දි ගෝඨා ගෙනල්ලා, සරීරකෘත්‍ය කරන්න අධෝ මාර්ගයේ බඩු නැති වෙන්න තරම් වැදුණු බඩේ පහර නිසා හටගත් කේන්තිය නිවා ගන්න අනුර කුමාරගේ ඉමෝෂනල් කතා mental healing එකක් නිසා.

    උබල අනුරගෙන් බලාපොරොත්තු වෙන්නෙත් අන්න ඒ impact එක නිසා ඇති වුන damage එකට පලිය ගන්න මිනිහෙක් මිසක් ආර්ථිකය කොහේද යන්නෙ කියන එක උබලට වැඩක් නෑ.ආයෙත් ආර්ථිකය මතක් වෙන්නෙ පෝලිම් සෙට් වුනොත් විතරයි.

    මිනිහෙක්ට දේශපාලනිකව වෙනස් වෙන්න තියෙන අයිතිය අපි පිලිගන්නව. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ උබලා පාරිශුද්ධත්වයට පත් වුනා කියල. එහෙම වෙනස් වෙන්න ඕනෙ තරම් හේතු කාරනා තියෙද්දි වෙනස් නොවී ඇස් පියාගෙන ඉඳල බඩේ පහර වැදුනාම විතරක් වෙනස්වීමට කියන්නෙ බඩගෝස්තර වාදය කියල.

    ඒ අතින් පොහොට්ටුවේ එවුන් රෙස්පෙක්ට් උන් උන්ට හරි කියල හිතන ජාතික වාදය වෙනුවෙන් අදටත් පෙනී ඉන්නව.

    අර ටියුෂන් ගුරා ලංකාව බෝර්ඩ් එකේ ඇඳල ඉරක් ගහල මෙතනින් එහාට යන්න වීසා ගන්න වෙනව කිවුවම රැවටුන උඹලා, බ්‍රෙසියර් ඇන්දාම වඳ වෙනවා කියල හිතපු උඹලා දැන් මහා මොල කාරයො වගේ හැසිරෙන එක විහිලු සහගතයි
    😂

    ඒක නිසා පොහොට්ටුවෙන් ,UNP එකෙන් ,සජබෙන් මාලිමාවට ගිහිල්ලා නිකම් අතීතයේ කරපු කිසි දේකට උබලගෙ සම්බන්ධයක් නෑ වගේ මරිසි නොදා,උබලා නිකම් රට ගැන හිතන, රටට ආදරේ මාර පොරවල් වගේ, අමුතු ජීවීන් කොටසක් වගේ හැසිරෙන්නෙ නැතුව ,වෙනත් දේශපාලන මත දරන එවුන්ට නින්දා කරන එක නවත්තලා අපි වැඩ පිලිවෙල ගැන කතා කරමු.මතවාදීමය වශයෙන් තර්ක කරමු. නැත්නම් උබලව අපිට පේන්නෙ නිකම් ලිප්ටන් වට රවුමෙ රෙද්ද කඩාගෙන ඉන්නව වගේ.
    :yes: :yes:
     
    • Like
    Reactions: AKI-SL

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    අපිට දුන්නම අපි කොරලාම පෙන්නන්නම්....​

    බන්දුල ගුනවර්දන මහත්තෙයගෙන් අහන්න..... දීර්ග උත්තරයක් ලැබෙයි....

    • Haha
    Reactions: Naughtykolla48

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    ඒක නෙමෙයි මචන්. කලින් ගෝටට කඩේ ගියපු මීඩියා යුනිට් එකේ ඔක්කොම දැන් US ගිහින්ලු නේද ඉන්නෙ.

    නෑ මේ නිකන් ඇහුවෙ.
     
    • Haha
    Reactions: iworld

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,673
    113
    පෝනිලාගේ ජුන්ඩා, මයිනාගේ ජුන්ඩා සමග එකට ලියයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අපිට දුන්නම අපි කොරලාම පෙන්නන්නම්....​

    බන්දුල ගුනවර්දන මහත්තෙයගෙන් අහන්න..... දීර්ග උත්තරයක් ලැබෙයි....

    දැන් මෙහෙමයි මචන් ඇරෙහෙමයි මචන් ග ගා මහප්‍රාණ ටෝක් දෙන උන්, මුන් ආර්ථිකේ ගැන උකුණු පුකක් තරන්වත් දැනුමක් නැ කියල මේවා දැක දැක තමා ගොන් බයියෝ උඩ දාල ගෝටට දීලා රටටම ඇරියේ දැන් රටම පව් ගෙවනවා :yes:
     
    • Like
    Reactions: ElaBaba

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මාලිමාව දිනන්නෑ කියකිය ඉකිගගහ වැලලෙනව

    යකෝ දිනන්නැත්ත‍‍‍‍‍ං ආතල් එකේ ඉදපිය, ඉකි ගගහ බැල්ලියො වගේ වැලෙලෙන්නෙ නැතුව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මාලිමාව දිනන්නෑ කියකිය ඉකිගගහ වැලලෙනව

    යකෝ දිනන්නැත්ත‍‍‍‍‍ං ආතල් එකේ ඉදපිය, ඉකි ගගහ බැල්ලියො වගේ වැලෙලෙන්නෙ නැතුව
    සිරාවට 3% කට ඇයි මෙච්චර වදවෙන්නෙ