Instagram issue 🥵🥵🥵

Bam

Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,321
    113
    720×1281 resolution images crop වෙන්නෙ නැතුව අප්ලෝඩ් කරන්නෙ.

    ඩස්පයො කරනවා.

    උබලා අයිටී පොරවල් නොවැ සුන්දරයො 😘

    නැද්ද සොලූෂන් එකක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,321
    113
    I need your help 😢 with an Instagram problem. Can you please help me, IT guys?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,321
    113
    උබලා දන්නෙ නැහැ නේද?
    ඩස්පයො කියන්නෙත් නැහැ ඇහුවට 😭
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ඇප් එකෙන් පුලුවන්ද දන්නෑ
    Insta එකේ ඔය වගේ හුට පට තියනවානේ, සමහර දේවල් ඇප් එකේ විතරයිනේ තියෙන්නෙ බ්‍රවුසරේ සමහර ෆීචර්ස් හරියට වැඩ නෑනේ
    නිකන්ම ඔය සයිස් එකේ image එක ෆෝන් එකට දාල ඇප් එකෙන් පුලුවන්ද බලන්න

    එහෙම නැත්තං Insta API එකෙන් පුලුවන්ද දන්නෙ නැහැ
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,321
    113
    ඇප් එකෙන් පුලුවන්ද දන්නෑ
    Insta එකේ ඔය වගේ හුට පට තියනවානේ, සමහර දේවල් ඇප් එකේ විතරයිනේ තියෙන්නෙ බ්‍රවුසරේ සමහර ෆීචර්ස් හරියට වැඩ නෑනේ
    නිකන්ම ඔය සයිස් එකේ image එක ෆෝන් එකට දාල ඇප් එකෙන් පුලුවන්ද බලන්න

    එහෙම නැත්තං Insta API එකෙන් පුලුවන්ද දන්නෙ නැහැ
    ලංකාවට සපෝට් ඇප් එකෙන් නම් බෑ. නිකම් ගූගල් ප්ලේ එකෙන් ගන්න එක.

    ක්‍රෝම් එකෙන් නම් මම ට්‍රයි කලේ නැහැ.
    API ට්‍රයි කලෙත් නැහැ.

    මං හොයනකොට හම්බවුනා විස්තර ටිකක්.
    ඒ එකවුන්ට් කම්පැණි වලින් රන් කරන්නෙ.
    ඒ කියන්නෙ කම්පැණි මේන් ටේන් එකවුන්ට්. එක කම්පැණි එකකින් එකවුන්ට් ගොඩක් මේන්ටේන් කරනවා. අර චීන්නු ෆෝන් ගොඩක් සෙට් කරලා කරන වැඩේ වගේ. හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස්.
    මං හිතන්නෙ බිස්නස් ප්‍රවයිඩ් කරන්න පේඩ් සර්විස් දෙනවාද කොහෙද මෙටා ලා.

    රිප්ලයි පරක්කු උනේ වෙලා ගියා මේ විස්තර ටික හොයා ගන්නත්.😊
     
    • Like
    Reactions: NEMISIS