මෙච්චර කල් ගත්තේ මොකද කලුවෝ රිවීව් එක දාන්න.
මගේ උණුසුම් සුභ පැතුම් මචං !!
පුලුවන් නම් අර කියපු WhatsApp group එකේ ලින්ක් එක pm කරපන්කෝ
මගේ උණුසුම් සුභ පැතුම් මචං !!
පුලුවන් නම් අර කියපු WhatsApp group එකේ ලින්ක් එක pm කරපන්කෝ
Apita epa BYD apita thiyenawa Hela Goමෙකෙ හෙළයොන්ගෙ කතා බලපන්කො, නෙගටිව්මයි තියෙන්නෙ, රෙන්ජ් එක අඩුයි ලු, ඉලෙක්ට්‍රික් තියෙනවා නම් තව wadipura කාර් එකක් තියෙන්න ඔනෙලු, පෙට්‍රොල් ඉලෙක්ට්‍රික් එකට වඩා හොන්දයි ලු,
Balapan apita tiyena adareසියලු වාහන වලට අදිපති කෝසල දෙයියාගේ ලේ කෝප කරවනසුලු පෝස්ට්![]()
Sirawata, matath thiyenne 2007 SUV ekak.. mamanum Garage wala rasthiyadu wela naa. Meka aragenath dan awrudu 5-6 wenawa. Wahane thithata routine maintenance hariyata wenawanum kisi henayak naa.mama disagreeing, old japanese car ekak hariyata maintain karala thiyagannawa nam maruwata thiyenawa.
ඔය ලංකාවේ ගොඩක් උන් EV ගන්න බය බැටරි ඵකේ අවුල් නිසා.. ඒ බය අැති කරේ ජපන්නු EV ඵපා කරවන්න හදපු nissan leaf..තාමත් ලංකාවේ උන් හිතන්නේ leaf ඵකේ තියෙන බැටරි වගේම බැටරි දැන් තියෙන EV වලත් තියෙනවා කියලා..ඒක නිසා ලොකු බයක් තියෙනවා EV ගන්න..BYD blade battery technology ඵක ගැන දන්න අය බය නැතුව ගන්නවා..
5~6KM = 1kWh or 1 unit for most EVsSolar nathi gedarin charge karoth 1km cost eka keeyak yaida