BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

nooby

Well-known member
  • Mar 25, 2018
    4,053
    2,281
    113
    Srilanka
    මෙච්චර කල් ගත්තේ මොකද කලුවෝ රිවීව් එක දාන්න.
    මගේ උණුසුම් සුභ පැතුම් මචං !!

    පුලුවන් නම් අර කියපු WhatsApp group එකේ ලින්ක් එක pm කරපන්කෝ
     

    Choot

    Active member
  • Nov 2, 2010
    262
    176
    43
    මෙකෙ හෙළයොන්ගෙ කතා බලපන්කො, නෙගටිව්මයි තියෙන්නෙ, රෙන්ජ් එක අඩුයි ලු, ඉලෙක්ට්‍රික් තියෙනවා නම් තව wadipura කාර් එකක් තියෙන්න ඔනෙලු, පෙට්‍රොල් ඉලෙක්ට්‍රික් එකට වඩා හොන්දයි ලු,
    Apita epa BYD apita thiyenawa Hela Go
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,624
    113
    Nugegoda, Sri Lanka
    mama disagreeing, old japanese car ekak hariyata maintain karala thiyagannawa nam maruwata thiyenawa.
    Sirawata, matath thiyenne 2007 SUV ekak.. mamanum Garage wala rasthiyadu wela naa. Meka aragenath dan awrudu 5-6 wenawa. Wahane thithata routine maintenance hariyata wenawanum kisi henayak naa.

    BYD EV num practical wage.. charging centers ehema watunama wade nagala yay.. gon Sinhalunge hadiyawak nathi hinda monawa weyda kiyanna baa..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,029
    113
    Gotland
    ඔය ලංකාවේ ගොඩක් උන් EV ගන්න බය බැටරි ඵකේ අවුල් නිසා.. ඒ බය අැති කරේ ජපන්නු EV ඵපා කරවන්න හදපු nissan leaf.😬.තාමත් ලංකාවේ උන් හිතන්නේ leaf ඵකේ තියෙන බැටරි වගේම බැටරි දැන් තියෙන EV වලත් තියෙනවා කියලා..ඒක නිසා ලොකු බයක් තියෙනවා EV ගන්න..BYD blade battery technology ඵක ගැන දන්න අය බය නැතුව ගන්නවා..

    Leaf eke enne tradditional lithium ion battery. cycle life around 1000. aluth EV wala enne LiFePo4 evage cycle life eka godak wadi minimum 3000 cycles
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    514340002_122211003812123456_5593014128945697109_n.jpg