Starlink's high-speed, low-latency internet is now available in Sri Lanka!

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    India walatath kalin apita deela neda. speed thawa wadi wunanam gannawa. SLT dan 500mbps ena nisa mekata maru wenna ba wage.. starlink walin ena competition eka nisa wenna athi SLT eken speed wadi kare.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,938
    113
    India walatath kalin apita deela neda. speed thawa wadi wunanam gannawa. SLT dan 500mbps ena nisa mekata maru wenna ba wage.. starlink walin ena competition eka nisa wenna athi SLT eken speed wadi kare.
    Umbe upload keeyak enawada? samahara area wala upload ekath 300mbps karala..
     
    • Wow
    Reactions: sajith.xp.pk

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,529
    1
    3,554
    113
    Earth
    ඇත්තටම මේ Service එක ලංකාවට ආපු එක ගැන හොදයි. නගරවලට කිට්ටුවෙන් නම් ඉන්නෙ ඉතිං StarLink එකක් එච්චරටම ඕන වෙන්නෙ නෑ. ගමක හරි පොඩ්ඩක් OffGrid ඉන්න කෙනෙක්ට Hotels / Industries වලට නම් මේක පට්ටම Solution එකක්. වැඩේ තා Budget උනොත් නම් ඕක ලොවෙත් බහුදින ධීවර යාත්‍රා වලත් තියේවි.



    PS : මීට වඩා Budget Hardware එකක් තියෙනවා නේද Star link අයගෙ, WIFI and Satellite Dish ඔක්කොම එකට එන එකක්. ඒක තාම මෙහෙ Launch කරලා නෑ වගේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    කාඩ් හූර හූර ඉන්ටනෙට් එන ජෙප්පො ඕවා කොහොමත් ගන්නෙ නෑ.
    රනිල් බලේ නැති නිසා, සල්ලි තියෙන යූඇන්පී කාරයොන්ට ඉස්ටා ලින්ක් ගන්න තරම් ගැම්මක් හිතේ නැති නිසා ඉස්ටා ලින්ක් එකට ගොඩක් පාඩු වෙයි.

    වෙච්ච පාඩුවෙ තරම තේරුනාට පස්සෙ, එතුමා අපේ රනිල් මහත්තයට බලය අල්ලන්න උදව් කරන්න ඉඩ තියෙනවා. අනේ එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,938
    113
    Starlink kit eka aran suddek awith mehe gemak dunnith?
    lankawata legally genna baha starlink kit, phone wage nemei ewa.. declare karanna ona airport eken..
    anika lankawe athule frequency eka aithi lankawata nisath, u eka kale lankawedi nisath, lankawa ekka starlink agreement ekak gahala nisath lankawe usawi order eken starlink eken details illuwoth un denawa..
    owa monda ban sirisena illuwama facebook, google details dunen kisi agreement ekak nathuwath..

    gemak denna starlink ona naha, tor wage eeta safe widi thiyanawa.. ithin mokek wath starlink ekak oka wenuwen ussan enne naha..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,551
    8,745
    113
    ulan bator
    Suddo awith hunt karapuwa kiyalada kiyanne
    yes. some not all. national radio eka hudson samarasinha meka pramote kara keepa sareyak. eham karanna ona kiyala,
    ape aiyyala nokara idi kiyala hithanawada?
    uba hithanawada goviyanta alinge oluwata single shot ekakin wedi thiyala maranna puluwan kiyala.
    ali keepa denek marala thiyenawas eka shot eken.



    meke balapam, ubata jeewithe epa wei!

    https://www.facebook.com/groups/242673133851986