Missing Person!!!!

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,660
    8,451
    113
    In Your Heart
    තිලක් දඹරේරා, වික්ටර් දඹරේරා කියන්නේනම් ඉතින් බරම සල්ලිකාරයෝ තමා... ආනන්ද දඹරේරා ගැනනම් දන්නේ නෑ හරියට.. :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ ඡයන්ති එක ගාව ගෙදර දැන් යද්දි 5 දෙනෙක්වත් උන්නේ නෑනේ...
    මුන්ගේ තාත්තා ශාන්ති මැරුණ වෙලේනම් මැති ඇමතිලා ඉදන්ම මෝරු ටික පෝලිමේ උන්නේ ගෙදර...
    දැන් කවුරුත් නැති නිසා, කට්ටියත් නෑ වගේ...

    ------ Post added on Jul 5, 2025 at 4:04 PM
    Math dan yanawa.. miniya seal karanna weibkiyala eeye Jayarathna eken mata kiwa. Not sure ..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    තිලක් දඹරේරා, වික්ටර් දඹරේරා කියන්නේනම් ඉතින් බරම සල්ලිකාරයෝ තමා... ආනන්ද දඹරේරා ගැනනම් දන්නේ නෑ හරියට.. :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ ඡයන්ති එක ගාව ගෙදර දැන් යද්දි 5 දෙනෙක්වත් උන්නේ නෑනේ...
    මුන්ගේ තාත්තා ශාන්ති මැරුණ වෙලේනම් මැති ඇමතිලා ඉදන්ම මෝරු ටික පෝලිමේ උන්නේ ගෙදර...
    දැන් කවුරුත් නැති නිසා, කට්ටියත් නෑ වගේ...

    ------ Post added on Jul 5, 2025 at 4:04 PM
    එතකොට අර පුෂ්පිකා කියන කෙනා කලින් මැරි කරලා හිටියේ තිලක් දඹරේරාගේ පුතාද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,398
    6,519
    113
    Land of Lions
    කොල්ලෙක් බෙදාගන්න බැරුව මැරුවා කියන කතානම් බොරු වෙන්න ඇති නේද බන් 🤔
    Boru bn

    එතකොට අර පුෂ්පිකා කියන කෙනා කලින් මැරි කරලා හිටියේ තිලක් දඹරේරාගේ පුතාද?
    Elakiri ලිද ලග,
    Ammo bn 🤣😅🤣

    Ow ow
    ------ Post added on Jul 5, 2025 at 4:45 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,223
    17,688
    113
    Me dan aran enawa body eka
    1000204363.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,003
    10,818
    113
    Body eka heta ude eliyen thiyanawa. Ada gedara uda thattuwe thiyala thiyenne..
    කොහොම මිනි මරනවාද මන්දා පාටි දාලා. කොහොමත් අහුවෙනවා නෙ, එකට උදවූවට එන එවුන්, උනුත් නිකම් අහු වෙලා මෙ කෙස් එක ඉවර වෙන්නෙ එල්ලුම් ගහෙන්, නිකම් ජිවිත කාලකන්නි කරගන්නවා, හැබයි හිරෙ ගිහින් හිර වෙනකොට හොන්දට පසුතැවෙනවා ඇති