Math dan yanawa.. miniya seal karanna weibkiyala eeye Jayarathna eken mata kiwa. Not sure ..තිලක් දඹරේරා, වික්ටර් දඹරේරා කියන්නේනම් ඉතින් බරම සල්ලිකාරයෝ තමා... ආනන්ද දඹරේරා ගැනනම් දන්නේ නෑ හරියට..
අඩෝ ඡයන්ති එක ගාව ගෙදර දැන් යද්දි 5 දෙනෙක්වත් උන්නේ නෑනේ...
මුන්ගේ තාත්තා ශාන්ති මැරුණ වෙලේනම් මැති ඇමතිලා ඉදන්ම මෝරු ටික පෝලිමේ උන්නේ ගෙදර...
දැන් කවුරුත් නැති නිසා, කට්ටියත් නෑ වගේ...
------ Post added on Jul 5, 2025 at 4:04 PM

