මචන්ල, ගන්න හොඳ sunscreen brand එකක් කියන්නකෝ. Spf 80 වගේ නම් හොඳයි.
(Cetaphil කියන brand එක හොඳයිද?)
(Cetaphil කියන brand එක හොඳයිද?)
Last edited:
Good it has pa+++ but heliocare got Pa++++මේක කොහොමද?View attachment 253218
50 ml 9,800 lkr 🫠 මාසෙට 2-3 වත් ඕනේ වෙයි daily use කරන නිසා නේද ?Good it has pa+++ but heliocare got Pa++++
Yes.Nature secret eke spf 25 eka aragena paya deken dekata ganna.nattan wikinei50 ml 9,800 lkr 🫠 මාසෙට 2-3 වත් ඕනේ වෙයි daily use කරන නිසා නේද ?
Just don't get carried away with SPF numbers. SPF 30 doesn't block twice as much as SPF 15.මචන්ල, ගන්න හොඳ sunscreen brand එකක් කියන්නකෝ. Spf 80 වගේ නම් හොඳයි.
(Cetaphil කියන brand එක හොඳයිද?)
Any recommendations?Don't go for western cold weather country made/designed/developed brands.period
Its like bringing an snowman to a summer beach party
Know any place I can get it?go for la roche posay. They have been tested recently and man the results are unbelievable. Even their spf 50 sunscreen had 77 spf.
Cosmetics.lkKnow any place I can get it?