🔥 🔥 🔥Get Chatgpt plus | TradingView | Canva | Scribd Premium for free 🔥 🔥 🔥

Adolescence

Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    පියවර අංක 1 - මේ සයිට් එකට ලොග් වෙන්න

    👉👉
    Link

    View attachment 250735


    දැන් ඉතිං ඉල්ලන ඩීටේල්ස් දැකල බය වෙන්න එපා. මගේ කලින් නූල් දැක්කනම් දන්නව කවදාවත් ඇත්ත විස්තර දෙන්නෙ නෑ. කැමති සයිට් එකකින් ‌‌‌ජෙනරේට් කරගන්න. මම ගත්තෙ මේකෙන්
    https://fakedetail.com/fake-name-generator

    ඔතනින් නම, phone no, email generate කර ගන්න. (email verification ඉල්ලන්නෙ නැ) temp mail උනත් අවුලක් නැ


    Get ChatGPT Plus | Canva

    Account එකට ලොග් වුනාම මේ විදියට පෙනේවි මෙතන තියන විදියට ඉතිරි ටික කරන්න. otp ඉල්ලද්දි පහල (step 3) link එකක් තියනව එතනින් ගන්න.


    View attachment 250736


    chatgpt ලොග් වෙද්දි Incognito window එකකින් යන්න. එහෙම නැත්නම් cookies clear කරන්න. ලොග් වෙන කොට මේක අනිවා

    ඊට පස්සෙ Oxaam.com කියන එකෙන් ලොග් වෙන්න



    😈මේව shared account ටිකකින් session expire වෙනව. අනිත් අයට ඔයාගේ චැට් එක බලන්න පුලුවන්
    😈ලොග් වුනා එවෙලෙ වැඩක් කරගත්ත අයින් වුනා. (log out වෙන්න එපා close කරන්න)

    Get TradingView | Scribd

    වම් පැත්තෙ තියන මෙනු එකේ Browse Free Services ගියාම අනිත් එකවුන්ට් පෙන්නනව.



    View attachment 250740
    1747139440009.png
     
    • Like
    Reactions: yasi96

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    Api chatgpt use කරන හැම වේලේම Oxaam.com අලුත් Account ඵකක් හදාගෙන යන්න ඕනද මුල ඉදලා උබ කියලා තියෙන steps වල විදිහට
     
    • Like
    Reactions: yasi96

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    Api chatgpt use කරන හැම වේලේම Oxaam.com අලුත් Account ඵකක් හදාගෙන යන්න ඕනද මුල ඉදලා උබ කියලා තියෙන steps වල විදිහට
    නෑ... ඔය හදන Account එකේ user name, pw save කරල තියා ගන්න. ඊටපස්සෙ දිගටම chatgpt login ගන්න පුලුවන්.

    capcut nadda machan

    na bro:no:
    ------ Post added on May 14, 2025 at 10:14 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    ඕකෙන් සල්ලි දීලා ගත්ත කෙනෙක් ඉඳියොත් මට කියන්න.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    capcut ekata kramayak nadda macho @yasi96
    පොඩි හැක් එකක් තියෙ... ටයිප් කරන්න කම්මැලි බන්.. old vesrsion එකක් ගන්න 4.8 වගේ.. video එක එඩිට් කරල ඔක්කොම සිලෙක්ට් කරල Alt + G දීල compound clip එකක් කරන්න. Right click කරල free processes දෙන්න. ඔ්ක save වෙනව cap cut folder එකේ මේ වගේ C:\Users\Username\AppData\Local\CapCut\User Data\Projects\com.lveditor.draft ඔතන තියනව නම්බර් වලින් folder වගයක්. ඒක ඇතුලෙ Resources --- combination file එකේ බලන්න save වුන video එක ඇති.. හැම free processes video එකටම folder එකක් හැදෙනව. ඒ video එක cap cut එකට ඇදල දාල compound කරපු clip එක උඩට දාන්න. එතකොට අහනව replace කරන්නද කියල.. එහෙම කරල export කරල බලන්න.. ආස හිතෙයි.. මුලින් අමාරු වගේ පෙනුනට එකපාරක් කරල බැලුවම ගේමක් නෑ.. ඔ්ක තමයි මට සෙට් වුන හොදම විදිය.. අර පාත් එක pin කරගන්න. cap cut pro account තියනව වැඩි දවසක් නැ තේරුමක් නැ ඒව
     
    • Like
    Reactions: jennt