Flux.1 Kontext Dev. This is the wildest LoRA I've come across!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    pro model එක api end points වලින් use කලා. ඒත් ඊට වඩා dev model එක හොදට perform කරනව. dev non commercial use license ඒ නිසා model එක or api use කරල වෙබ්සයිට් ගහන්න බෑ.
    runpod එකේ use කලෙ. 20GB GPU එකක
    Runpod වගේ ඒවයෙ ComfyUI run කරන්න සෑහෙන ගානක් යනවනෙ බන් දිගටම boot වෙලා තියෙන හින්ද?
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    oya inna blue dress model generate karapu ekak da machn? mta nm loweth kiyanna be dn nm
    ඔවු. මේ sdxl වලින් train කරපු මොඩල් කෙනෙක්. මගේ ලග flux dev වලින්ම train කරපු මොඩල්ස්ල ඉන්නව, ai කියල හොයන්නම බෑ.

    Runpod වගේ ඒවයෙ ComfyUI run කරන්න සෑහෙන ගානක් යනවනෙ බන් දිගටම boot වෙලා තියෙන හින්ද?
    නැහැ දැන් network volume කියල storage ඇවිත් තියෙන්නෙ. 100GB වලට මාසෙටම $7 වගේ යන්නෙ. රන් කරන්න පැයට $0.25 ඉදන් තියෙනව. ඒත් high end gpu එකක් ගන්නකම් මේකෙන් දෙයක් කරගන්න පුලුවන්. අනිත් දේ experiments වලට මරු. උන්ගෙ bandwidth එක සෑහෙන්න වැඩී. ඒ නිසා model download කරකර experiments කරගන්න පොඩි වෙලාවයි යන්නෙ. අනිත් දේ dependency packages වැරදුනොත් volume එක මකල අලුතෙන් පටන් ගන්න පුලුවන්. ලෝකල් pc එකේදි dependency packages වැරදුනොත් හෙන කට්ටක් කන්න ඕනෙ. අනික models, packages download වේවී errors troubleshoot වෙද්දි දවසෙන් බාගයක් ඉවරයි.
     
    Last edited:
    • Wow
    Reactions: SagaxConatusV

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    ඔවු. මේ sdxl වලින් train කරපු මොඩල් කෙනෙක්. මගේ ලග flux dev වලින්ම train කරපු මොඩල්ස්ල ඉන්නව, ai කියල හොයන්නම බෑ.

    නැහැ දැන් network volume කියල storage ඇවිත් තියෙන්නෙ. 100GB වලට මාසෙටම $7 වගේ යන්නෙ. රන් කරන්න පැයට $0.25 ඉදන් තියෙනව. ඒත් high end gpu එකක් ගන්නකම් මේකෙන් දෙයක් කරගන්න පුලුවන්. අනිත් දේ experiments වලට මරු. උන්ගෙ bandwidth එක සෑහෙන්න වැඩී. ඒ නිසා model download කරකර experiments කරගන්න පොඩි වෙලාවයි යන්නෙ. අනිත් දේ dependency packages වැරදුනොත් volume එක මකල අලුතෙන් පටන් ගන්න පුලුවන්. ලෝකල් pc එකේදි dependency packages වැරදුනොත් හෙන කට්ටක් කන්න ඕනෙ. අනික models, packages download වේවී errors troubleshoot වෙද්දි දවසෙන් බාගයක් ඉවරයි.
    Ela bn try ekak denna one. Thank you.
     
    • Like
    Reactions: MihiCherub

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    මේ flux.1 kontext Dev model එකත් එක්ක නම් ලේසි වෙන්නෙ නෑ. ඉස්සරහට ගොඩක් ප්‍රශ්න ඇතිකරන පෝස්ට් අපිට දැකගන්න පුලුවන් වෙයි. character consistency වලින් ඕනෙ දෙයක් හදාගන්න පුලුවන්. specially අපිට pose වෙනස් කරගන්න පුලුවන් සිම්පල් prompt එකකින්. Google Veo3 හම්බුනාට පස්සෙ සින්හලු හදපු videos ටික දැක්කනෙ. කුනුහරප තමා වැඩියෙන්ම. TOS violate වෙලා දැන් region limit වෙලා තියෙන්නෙ. kontext model එක නම් සෑහෙන්න advanced. තව ටික දවසකින් technical knowledge එකක් නැතුව බොහොම පහසුවෙන් prompt කරල විකාර වැඩ කරන්න පුලුවන් සයිට් ඉස්සරහට එයි.

    character sheets story books හදන එක නම් ගේමක් නැ. character consistency එක තියාගෙන different poses වලින් images generate කරගන්න පුලුවන්. ඒ වගේම background වලට character එක blend කරගන්න පුලුවන්. ඒත් එක්කම character එකේ outfit වෙනස් කරගන්න පුලුවන්. expression වෙනස් කරගන්න පුලුවන්. අනිත් දේ තමයි characters ගොඩක් එකට blend කරගෙන එකම scene එකට ගන්න පුලුවන්. මේක story books වලදි සෑහෙන useful දෙයක්.

    WE7KfaK.png
    N8JoI3y.png

    YmlPKbv.jpeg

    subjects දෙක තුනක් එකම frame එකකට ගන්න පුලුවන්. consistency characters දෙක තුනක් හදාගෙන ඒක එකම frame එකකට background change කරකර ගන්න පුලුවන්. image to video වලට නියමෙට සෙට් වෙනව

    9Y2wGj6.jpeg

    මේ ඉතින් කරන්න පුලුවන් තවත් දෙයක්. සුපිරියටම එනව ඕනෙම එකක..

    fdAn9EE.png

    කොහොම නමුත් social media වලට ළමයින්ගෙ photos දාන එක අඩු කරපල්ල. උන්ට ප්‍රශ්න හැඩල් කරගන්න අමාරුයි සහ ඒව දෙමව්පියො දැනගද්දි පරක්කු වැඩී. අනිත් දේ තමයි ස්කෑම් එනව ඉස්සරහට හරියට. දැනටම ගෲප් දෙක තුනකම දැක්ක. "මිනිහ මැරිල, මිනිහ රට, දාල ගිහින්" කියල ඇසුරකට මිනිස්සු හොයල. ඒවට කමෙන්ට් 1K පැනල. ගෑනුන්ගෙ දාල photos තියෙන ඇත්තම වගේ. ලේසියෙන් හොයන්න බෑ AI කියල. සමහරු ජීවිතේ හොඳ නරක ගැනත් උගන්නල කමෙන්ට් අස්සෙ. lora models තියෙනව armature selfie වගේ තියෙන. ඒවයෙන් photos refine කලාම ඉතින් ලෝකොලිටි phone එකකින් ගත්ත selfie වගේම එනව. හොයන්නම බැරි තරම්. ඕවයෙන් අන්දන ලේසිම ක්‍රමේ තමා ai වලින් nud3 එකක් යවල "ඉතුරු ටික එවන්න දැන් ඔයාගෙ එකක් එවන්න" කියන එක. අහුවුනොත් ඉතින් ඉවරයි.
    Thanks boss. kohen patan gannada kiyala hitha ganna amaruy.

    maara wegen loke issarahata yanawa bn
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    Ela bn try ekak denna one. Thank you.
    Thanks boss. kohen patan gannada kiyala hitha ganna amaruy.

    maara wegen loke issarahata yanawa bn
    1. network volume එකක් හදාගන්න 100GB ($0.0098/hr)
    https://console.runpod.io/user/storage

    2. deploy කරන්න On-Demand - Secure Cloud RTX A4500 එකක ($0.25/hr)
    12 vCPU 62 GB RAM 20GB Vram

    3. Runpod Pytorch 2.8.0 template එක තෝර ගන්න.
    runpod/pytorch:2.8.0-py3.11-cuda12.8.1-cudnn-devel-ubuntu22.04

    4. 3000 port එක add කරගන්න

    5. deploy කරගෙන pods වලින් connect ගිහින් jupytor notebook එක open කරගන්න

    6. Terminal එක open කරගන්න

    python -m pip install --upgrade pip
    git clone https://github.com/comfyanonymous/ComfyUI.git
    cd comfyui
    git pull

    pip install -r requirements.txt

    lsof -i :3000
    kill <pid> (enter pid shown)
    python main.py --listen 0.0.0.0 --port 3000

    runpod -> connect -> HTTP service 3000
    or
    <yourpod_adress>-<port>.proxy.runpod.net
    (vnfgwruejasdkeud-3000.proxy.runpod.net)
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283

    කරලා බලන්න ඕන . තැන්ක්ස් බන් . (y)
     
    Thank you bn.
    ඇතිද A4500 එක? මම FLUX දුවල තියෙනව වෙන clouds වල ඔය level එකේ gpu වල පට්ට ස්ලෝ.
     
    • Like
    Reactions: Amarican.Ekek

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    Thank you bn.
    ඇතිද A4500 එක? මම FLUX දුවල තියෙනව වෙන clouds වල ඔය level එකේ gpu වල පට්ට ස්ලෝ.
    30s wage yanne. 20 steps. refiners adui ne. kohomath prompt 2-3n one image eka enawa. e nisa 30s awlak na. nath nam 5090 32GB Vram ekata yanna. $1/hr
    6s generation time. passe gpu eka wenas karanna ba. torch pissu kelinawa.
     
    • Love
    Reactions: olu bakka

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    1. network volume එකක් හදාගන්න 100GB ($0.0098/hr)
    https://console.runpod.io/user/storage

    2. deploy කරන්න On-Demand - Secure Cloud RTX A4500 එකක ($0.25/hr)
    12 vCPU 62 GB RAM 20GB Vram

    3. Runpod Pytorch 2.8.0 template එක තෝර ගන්න.
    runpod/pytorch:2.8.0-py3.11-cuda12.8.1-cudnn-devel-ubuntu22.04

    4. 3000 port එක add කරගන්න

    5. deploy කරගෙන pods වලින් connect ගිහින් jupytor notebook එක open කරගන්න

    6. Terminal එක open කරගන්න

    python -m pip install --upgrade pip
    git clone https://github.com/comfyanonymous/ComfyUI.git
    cd comfyui
    git pull

    pip install -r requirements.txt

    lsof -i :3000
    kill <pid> (enter pid shown)
    python main.py --listen 0.0.0.0 --port 3000

    runpod -> connect -> HTTP service 3000
    or
    <yourpod_adress>-<port>.proxy.runpod.net
    (vnfgwruejasdkeud-3000.proxy.runpod.net)

    bro midjourney wagee subscription ekakata gewanawata wadaa meeka labada?
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් .

    සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,916
    113
    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් .

    සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
    Install කරද්දිම සමහර ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දෙන්න ඕනෙ මම හිතන්නෙ. හරියටම ෂුවර් නෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,195
    24,500
    113
    @MihiCherub pod එකට comfyUI එක දාගෙන workflow එකත් අරන් open කරලා ගත්තම සමහර nodes (primitive ඒවා හුගක්ම ) add කරගන්න නෑ නේ බන් . එතකොට මොකද කරන්නනේ ? ආහ් , වර්ක්ෆ්ලො ටික ගත්තේ openart.ai එකෙන් .

    සමහර ඒවා නම් GIT එකෙන් හොයල manually දාගන්න පුළුවන් . නැති එව්වට මොකද කරන්නේ ?
    install comfyui manager, missing nodes manager eken download karanna puluwa
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    install comfyui manager, missing nodes manager eken download karanna puluwa
    comfymanager දැම්ම , එකෙන් මිසින් node ටික දාල එකෙන් ගන්න පුළුවන් ටිකත් අරන් තව මිසින්ග් nodes හිටිනවා . සමහර ඒවා manually git එකෙන් අරන් දාන්න පුළුවන් , ඒත් නැති එව්වා හිටිනවා . primitive ඒවා තමයි හුගක්ම .

    Install කරද්දිම සමහර ඒවා ඩවුන්ලෝඩ් වෙන්න දෙන්න ඕනෙ මම හිතන්නෙ. හරියටම ෂුවර් නෑ.
    එහෙම සීන් එකක් නම් තිබ්බේ නෑ බන් , ඔක්කොම dependencies ටික load කරලා ෆුල් සෙටප් එක ගහල තියෙන්නේ .
    ------ Post added on Aug 4, 2025 at 2:46 PM