මා කළ වරද?

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පිටරට IT වෘතිකයෙක්(tax free countries like Qatar, UAE) එහි සිට හම්බකරන විදේශ මුදල් මෙහි ඒවයි. ඔහුගේ පවුලේ අය ඒවා මෙහි වියදම් කරයි. පාරවල්, ආරක්ෂාව, පාසල් ආදී සියල්ලම අප මෙන්ම පරිහරණය කරයි.
    ඒත් ඔහුට/ඇයට tax නැත.
    ඔහුට/ඇයට gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ ඇත.
    මම මෙහි සිට විදේශ මුදල් හම්බ කරමි. මට ඇති gratuvity වත් insurance එකක් වත් නැත. මට 15% tax ඇත.
    මගේ වරද ලංකාවේ ජීවත් වීමද?
    මෙය මූලික අයිතිවාසිකම් නඩුවකට නිමිත්තක් නොවේ ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290

    Un dollars ewanawa. Umba rupees circulate karanawaa
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    පිටරට IT වෘතිකයෙක්(tax free countries like Qatar, UAE) එහි සිට හම්බකරන විදේශ මුදල් මෙහි ඒවයි. ඔහුගේ පවුලේ අය ඒවා මෙහි වියදම් කරයි. පාරවල්, ආරක්ෂාව, පාසල් ආදී සියල්ලම අප මෙන්ම පරිහරණය කරයි.
    ඒත් ඔහුට/ඇයට tax නැත.
    ඔහුට/ඇයට gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ ඇත.
    මම මෙහි සිට විදේශ මුදල් හම්බ කරමි. මට ඇති gratuvity වත් insurance එකක් වත් නැත. මට 15% tax ඇත.
    මගේ වරද ලංකාවේ ජීවත් වීමද?
    මෙය මූලික අයිතිවාසිකම් නඩුවකට නිමිත්තක් නොවේ ද?
    You can complain but no one cares බං. UAE පලයන් මචං..
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    The courts wont care?
    Court suits are long tedious time wasting process. It will take like 2,3 years to say the least if you were lucky, to get settled down this kind of case. Don't take my word for it. Usually it takes at least 5 years.

    Migration is far better than sueing the government bro. It will save a lot of your hard earned money spending on lawyers or attorneys.
     
    • Like
    Reactions: War Fighter

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Court suits are long tedious time wasting process. It will take like 2,3 years to say the least if you were lucky, to get settled down this kind of case. Don't take my word for it. Usually it takes at least 5 years.

    Migration is far better than sueing the government bro. It will save a lot of your hard earned money spending on lawyers or attorneys.
    fundamental right cases -> supreme court. They dont take years
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,716
    1
    15,420
    113
    පිටරට IT වෘතිකයෙක්(tax free countries like Qatar, UAE) එහි සිට හම්බකරන විදේශ මුදල් මෙහි ඒවයි. ඔහුගේ පවුලේ අය ඒවා මෙහි වියදම් කරයි. පාරවල්, ආරක්ෂාව, පාසල් ආදී සියල්ලම අප මෙන්ම පරිහරණය කරයි.
    ඒත් ඔහුට/ඇයට tax නැත.
    ඔහුට/ඇයට gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ ඇත.
    මම මෙහි සිට විදේශ මුදල් හම්බ කරමි. මට ඇති gratuvity වත් insurance එකක් වත් නැත. මට 15% tax ඇත.
    මගේ වරද ලංකාවේ ජීවත් වීමද?
    මෙය මූලික අයිතිවාසිකම් නඩුවකට නිමිත්තක් නොවේ ද?
    1. Gratuity සහ Insurance තියෙන්නෙ උ‍ෟ එහෙ ජීවත් වෙන නිසා. උඹ මෙහෙ ඉද්දි එ‍්වා දෙන්ඩ උන්ට පුකද?

    2. උට තියෙන්නෙ එහෙ පඩිය, උ‍ෟ පාවිච්චි කරන්නෙ එහෙ සේවා. උඹ මෙහෙ ඉඳලයි income එක ගන්නෙ. උගෙ පවුලෙ අය විතරයි සල්ලි සහ මෙහෙ සේවා පාවිච්චි කරන්නෙ. උඹෙ පවුලෙ උන් විතරක් නෙවෙයි සේවා ටික උඹත් පාවිච්චි කරනවා.

    3. ඔව් උට tax නෑ එ‍් රටේ නීතිය නිසා, උඹට තියෙනවා මේ රටේ නීතිය නිසා.

    4. ඔව් උඹ හම්බ කරාට ජීවත් වෙන්නෙ මේ රටේ නිසා උමට tax එකක් තියෙනවා.

    5. අනිවාර්යයෙන්ම මෙහෙ ඉන්න එක තමයි වැරැද්ද. පවුලෙ ඉන්න උන් විතරක් නෙවෙයි උඹත් රටේ සේවා පාවිච්චි කර කර මේ රටේ ජීවත් වෙනවනෙ. එ‍් රටකට ගිහින් හිටියා නම් එ‍්වට එ‍් රටේ දේවල්නෙ පාවිච්චි කරන්නෙ.

    6. නොවේ. මොන පකේ මූලික අයිතිවාසිකමක්ද හුත්තො එ‍්ක? තෝ IT වෘත්තිය කරන අතරෙ O/L civics ටියුෂන් එකකටවත් පළයන්. 🤣
     
    ඇයි මේ කේන්ති අරන්? රස්සාවක් කරන්නේ නැද්ද? Jealous ද?

    උට තියෙන්නෙ එහෙ පඩිය, උ‍ෟ පාවිච්චි කරන්නෙ එහෙ සේවා. උඹ මෙහෙ ඉඳලයි income එක ගන්නෙ. උගෙ පවුලෙ අය විතරයි සල්ලි සහ මෙහෙ සේවා පාවිච්චි කරන්නෙ. උඹෙ පවුලෙ උන් විතරක් නෙවෙයි සේවා ටික උඹත් පාවිච්චි කරනවා
    -- මම කියන්නේ ඌ එහේ වියදම් කරන සල්ලි නැතුව මෙහෙට එවන සල්ලි වියදම් කරන්නේ මෙහෙ අය. ඒක එගොල්ලට income එකක්.

    මොකද මේ කුනුහරප කියාගෙන? වත්තක ද?

    ඔයා වෙළලුනට කරන්න දෙයක් නෑ.. tax evade කරන්න දන්නේ නෑ කියලා හිතුවද 🤣😁
     
    • Like
    Reactions: KrishanL89

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    පිටරට IT වෘතිකයෙක්(tax free countries like Qatar, UAE) එහි සිට හම්බකරන විදේශ මුදල් මෙහි ඒවයි. ඔහුගේ පවුලේ අය ඒවා මෙහි වියදම් කරයි. පාරවල්, ආරක්ෂාව, පාසල් ආදී සියල්ලම අප මෙන්ම පරිහරණය කරයි.
    ඒත් ඔහුට/ඇයට tax නැත.
    ඔහුට/ඇයට gratuvity සහ වෛද්‍ය රක්ෂන්වරණ ඇත.
    මම මෙහි සිට විදේශ මුදල් හම්බ කරමි. මට ඇති gratuvity වත් insurance එකක් වත් නැත. මට 15% tax ඇත.
    මගේ වරද ලංකාවේ ජීවත් වීමද?
    මෙය මූලික අයිතිවාසිකම් නඩුවකට නිමිත්තක් නොවේ ද?
    උබ ලග work agreement copy 1ක් තියෙනවා නම්, කියවලා බලපං gratuity ගැන මොකද්ද කියන්නේ කියලා.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    ඇයි මේ කේන්ති අරන්? රස්සාවක් කරන්නේ නැද්ද? Jealous ද?

    උට තියෙන්නෙ එහෙ පඩිය, උ‍ෟ පාවිච්චි කරන්නෙ එහෙ සේවා. උඹ මෙහෙ ඉඳලයි income එක ගන්නෙ. උගෙ පවුලෙ අය විතරයි සල්ලි සහ මෙහෙ සේවා පාවිච්චි කරන්නෙ. උඹෙ පවුලෙ උන් විතරක් නෙවෙයි සේවා ටික උඹත් පාවිච්චි කරනවා
    -- මම කියන්නේ ඌ එහේ වියදම් කරන සල්ලි නැතුව මෙහෙට එවන සල්ලි වියදම් කරන්නේ මෙහෙ අය. ඒක එගොල්ලට income එකක්.

    මොකද මේ කුනුහරප කියාගෙන? වත්තක ද?

    ඔයා වෙළලුනට කරන්න දෙයක් නෑ.. tax evade කරන්න දන්නේ නෑ කියලා හිතුවද 🤣😁
    His background is like that bro. Just ignore him.

    Oyage skills up karan family ekath ekkama migrate wenna. Eka thamai hodama solution eka.

    Habai hama ratema ohoma awul tiyenawa. Example - US wala ape salary eka balala un health insurance premium decide karanne.

    Habai job karan nathi kammali un free health aids and food stamps aran kala beela ohe innawa.

    Based on my experience
     
    • Like
    Reactions: War Fighter

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Its not gonna happen machn. Be realistic.

    Ubawa IRD eken sue kaloth kauruth ube pattata katha karanneth na
    kohomada mawa allanne... mata ena salli enne pita rata weda karana kenek gen.. pawule... mata rassawak naha.. eya mata allowance ekak ewanawa as a family member.
     
    • Like
    Reactions: KrishanL89

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    kohomada mawa allanne... mata ena salli enne pita rata weda karana kenek gen.. pawule... mata rassawak naha.. eya mata allowance ekak ewanawa as a family member.
    Salli bank kaloth track wenawa. Cash dunnoth track wen na.

    But oya loku asset ekak (land/car) gatthoth track wenawa. Ethakota un ahai meka ganna salli awe kohenda prove karanna kiyala. Ethakota tax gewwe na kiyala ahu wenawa